ගෙවල් බදු දීම ප්‍රශ්නයක්

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ගෙවල් බදු දීම ප්‍රශ්නයක්

    එළකිරි එකේ ඇති නේ ගෙවල් බදු ගත්ත සහ දුන්න. මම වැඩේට අලුත් මට ගෙයක් තියනවා බදු දෙන්න ඕනා. මම දෙන්න ඉන්නේ අවුරුද්දකට. මස දෙකක කී මනි ගන්නවා. මේක හරියටම කරන්නේ කොහොමද?

    මට තියන ප්‍රශ්න

    1. මම අවුරුද්දකට බදු දෙනකොට මස දෙකක කී මනි අරගෙන, මට එකපාර කීයක් හම්බ වෙනවා ද?
    2. නොතාරිස් ගාස්තු සාමානයෙන් කොහොමද ගන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    එළකිරි එකේ ඇති නේ ගෙවල් බදු ගත්ත සහ දුන්න. මම වැඩේට අලුත් මට ගෙයක් තියනවා බදු දෙන්න ඕනා. මම දෙන්න ඉන්නේ අවුරුද්දකට. මස දෙකක කී මනි ගන්නවා. මේක හරියටම කරන්නේ කොහොමද?

    මට තියන ප්‍රශ්න

    1. මම අවුරුද්දකට බදු දෙනකොට මස දෙකක කී මනි අරගෙන, මට එකපාර කීයක් හම්බ වෙනවා ද?
    2. නොතාරිස් ගාස්තු සාමානයෙන් කොහොමද ගන්නේ.

    අපි කුලියට හිටියා ගෙවල් ගොඩක හැබැයි එකම ගෙයකටවත් Advance අරවා මේවා දීලා නෑ මාසේ අන්තිමට කුලී මුදල තමා
    නොතාරිස් ? උන්ව හම්බෙලාත් නෑ කොහෙවත් අත්සන් කරලා නෑ
    ගොඩක් ගෙවල් කුලියට දෙන අය ඕවා බලන්නේ නෑ
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    අපි කුලියට හිටියා ගෙවල් ගොඩක හැබැයි එකම ගෙයකටවත් Advance අරවා මේවා දීලා නෑ මාසේ අන්තිමට කුලී මුදල තමා
    නොතාරිස් ? උන්ව හම්බෙලාත් නෑ කොහෙවත් අත්සන් කරලා නෑ
    ගොඩක් ගෙවල් කුලියට දෙන අය ඕවා බලන්නේ නෑ

    Thanks!
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    masa 3naka ganin salli echchra nathi kenek nam. job ekkt ynwd blhn gnna kena.business nathuwa job ekkt yna ekkt dyn. u manage karagnna dnnwa padiya.;)
    hoda geyak nam auruddk gaththath kamak na salli karayongen
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපි කුලියට හිටියා ගෙවල් ගොඩක හැබැයි එකම ගෙයකටවත් Advance අරවා මේවා දීලා නෑ මාසේ අන්තිමට කුලී මුදල තමා
    නොතාරිස් ? උන්ව හම්බෙලාත් නෑ කොහෙවත් අත්සන් කරලා නෑ
    ගොඩක් ගෙවල් කුලියට දෙන අය ඕවා බලන්නේ නෑ

    [FONT=&quot]ඒ තරමට විශ්වාස එළකිරි පොරවල් ලංකාවේ ඉන්නේ නේ මචන්.;):lol::lol::lol:[/FONT]
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    masa 3naka ganin salli echchra nathi kenek nam. job ekkt ynwd blhn gnna kena.business nathuwa job ekkt yna ekkt dyn. u manage karagnna dnnwa padiya.;)
    hoda geyak nam auruddk gaththath kamak na salli karayongen

    poddak meka explain karala denna.

    api hithamu mama ge 10,000/month denawa kiyala ethakota masa 3ka keymoney gannawa nag mata mulin 30,000 hamba wenawa ne. eta passe masa 3kata passe masen mase da matagana hamba wenne ? light bill ekata pollak thibboth mama recover karaganne kohaomada ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Thanks! poddak meka kerena widiya kiyala denna puluwan da. mokada mama mekata aluth thawama loku idea ekak naa.

    Awuruddakata denakota masa 6 key money ganna be. Awurudu 3-4 wagenam puluwan. Masa 2 hari.

    Key money walin anthima mase rent eka pay karanna denna epa. Samahara aya gedara thiyana dewal kadala yanawa bill gewanne nathuwa yanawa. E hinda at the end of the rental agreement you need to inspect the house before you hand over the deposit.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මාස දෙකකට එකපාර කී මනි ගන්නවානම් මාස දෙකේ ගාන තමයි උබට ගන්න වෙන්නේ. සාමාන්යෙන් නම් මාස 6ක් ගන්නවා. ඒ කියන්නේ මාසෙක කුලිය 5000 නම් මාස දෙකට ඩිපොසිට් 10000.00 උබ ගාව තියාගන්න පුළුවන්. ඊට අමතරව මාස ගානේ බදූ සල්ලි ගෙවනවා බදු ගනිපු එකා. කවදාහරි බදු ගනිපු කෙනා යනවනම් උට කීමනි ආපහු දෙන්න ඕනා. හැබැයි උබේ ගෙදරට බදු ගනිපු එකා අලාභ හානි කරලා තිනවානම් කී මනි වලින් අඩුකරගෙන තමයි ඉතුරු සල්ලි අපහු දෙන්නේ.
     
    Thanks! got the idea :) :) :) :) :)
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Awuruddakata denakota masa 6 key money ganna be. Awurudu 3-4 wagenam puluwan. Masa 2 hari.

    Key money walin anthima mase rent eka pay karanna denna epa. Samahara aya gedara thiyana dewal kadala yanawa bill gewanne nathuwa yanawa. E hinda at the end of the rental agreement you need to inspect the house before you hand over the deposit.

    Thanks!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    eka ekkena kiyana paliyata loku ganan illanna yanna epa.
    menna mewa hithapan.
    1. thamanta gatta wage neweyi apahu denna puluwan ganak ganin. mokada ee langa kenagen illala meyata denna ba.

    2. full month eke bill eka pollak thibboth cover karaganna puluwan ganak ganin.
    3. gedara alaaba karanna puluwan monawatada kiyala balala ewata sadharana ganak ganin. e kiwwe furniture monawa hari kadayi kiyala hithena deyak ehema cover kara ganna puluwan widihata.
    4. e kokath ena kenage hatiyata ganin. example- doctor, teacher, wage kenek nam discipline thiyana kenek. e gollo alaaba karanawa aduyi. bona ewun nam sure na. un beela monawa karayida danne na. cigerette bona un kamare athule biwwoth curtains ehema iwarayi.

    minissunta sadharana, thamanta alaabayak nowena gaanak ganin. 3 months thamayi normally ganne. samaharu 1 month ganna ayath innawa. 6 months gannawa godak furniture thiyana, godak alaaba wenna puluwan rooms walata.
    kohoma unath thamanta onama welawaka apahu denna puluwan ganak wenna ona. okkoma balapan, kattiya kiwwa paliyata awurudu ganan illanna yanna epa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,984
    113
    Badu giwisumak hada ganin lawyerta wisthare kiyala. Awama masa 6 ka salli ganin. Umbage lawyer gawama sign karapan.