ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
    පව් බං
    පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
    පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
    ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
    රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ

    ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
    හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ

    මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
    ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
    උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars

    oya nuwara seen ekak da?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර

    Danna ekek innwa
    uth ehama level ekata awillada kiyala meka dakkma baya hithuna bn :(
    https://elakiri.com/threads/ගෙදරින්-කිසිම-දේපලක්-හම්බුනේ-නැති-එවුන්-ඇතුලට.2193351/post-31198447
     
    • Sad
    Reactions: Kalegana

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    109
    149
    43
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809

    ඔයාට ඩිප්‍රෙෂන් නෙමෙයි නේ ..

    අතට සල්ලි ලැබෙද්දී හොඳ වෙන ලෙඩක් නෙමෙයි ඒක.

    දන්න උන් ඉන්නවා කොච්චර තිබ්බත් උන්ගෙ ඔලුවෙ නිතරම දුවන්නේ මොකක්ද මේ ජීවිතේ තේරුම වගේ ඉන්ටර්නල් වොයිස් එකක්.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
    පව් බං
    පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
    පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
    ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
    රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ

    ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
    හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ

    මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
    ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
    උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද
    Fucked නේ බං.
     
    • Like
    Reactions: chanakamanjula

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    109
    149
    43
    ඔයාට ඩිප්‍රෙෂන් නෙමෙයි නේ ..

    අතට සල්ලි ලැබෙද්දී හොඳ වෙන ලෙඩක් නෙමෙයි ඒක.

    දන්න උන් ඉන්නවා කොච්චර තිබ්බත් උන්ගෙ ඔලුවෙ නිතරම දුවන්නේ මොකක්ද මේ ජීවිතේ තේරුම වගේ ඉන්ටර්නල් වොයිස් එකක්.
    නෑ වැරදී , වහ බීලා මාස 6ක් මෙන්ටල් වෝඩ් එකට දැම්ම හොද උනාම හිතුවා දෙපාරක්ම නිකං හම්බුන ජීවිතේ මොනවා හරි කරලා ගොඩ දාගන්නවා මයි කියලා... ඩිප්‍රෙශන් වලට තමයි ට්‍රීට් කරේ නැතුව වාහන ගන්න තියා කන්නබොන්න වත් හිතක් නෑ.

    ඔයාට ඩිප්‍රෙෂන් නෙමෙයි නේ ..

    අතට සල්ලි ලැබෙද්දී හොඳ වෙන ලෙඩක් නෙමෙයි ඒක.

    දන්න උන් ඉන්නවා කොච්චර තිබ්බත් උන්ගෙ ඔලුවෙ නිතරම දුවන්නේ මොකක්ද මේ ජීවිතේ තේරුම වගේ ඉන්ටර්නල් වොයිස් එකක්.
    එක පාරක් හැදුනා නම් ඕක තේරෙනවා ඔයාටත් හැබැයි හැදෙන්න එපා ඊට වඩා හොදයි මැරෙනවා
    ------ Post added on Jan 23, 2026 at 3:25 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
    මම මාරම සතුටුයි උඹ බෙරුන එක ගැන, මොන මගුල, ඩිප්‍රෙශන්, කරදර තිබ්බත් දරුවො ගැන හිතුවාම ඔවා යට පත් කරලා ගෙම ගහන්න මොටිවෙශන් එනවා, උඹ ලමයින්ට ආදරෙ වෙලත් කොච්චියට පනින්න ගියා කියන්නෙ මාර විදියටම ඩවුන්ම වෙලා කියලා තෙරෙනවා. පොඩි එවුනුත් වාසනාවයි, උඹත් වාසනාවයි බෙරුන එක ගැන. (y) :love: x 999999999999999999999