මු අඩාගෙන එද්දී දුක හිතිලා දීලා දැම්මා බන්. මම මු අඩිතාලන් දැම්මට පස්සේ කිව්වා අර 5000 මට එපා බන්. ඒ 5000 ට වඩා සෑහෙන්න වටිනා පාඩමක් මම ඉගෙන ගත්තා කියල. ලස්සනම වැඩේ කියන්නේ මුගේ කඩ කාමරවල පාකින් දාන පාර මගේ හොදම යාලුවෙක්ගෙ පුද්ගලික පාරක්. උ ඉන්නේ මු කඩ කාමර ඕපන් කරන කන් උගේ පාර බදු දෙන්න. පාරට ගෙවන්න බෑ කිව්වොත් කඩ කාමර වලට එන්න වෙන්නේ හෙලිකොප්ටර් තියන උන්ට විතරයි.uba lankawe unta salli walin help karanna epa kiyana "golden rule" eka danne nedda ?


නෑ බන් කොරෝනා නිසා පඩි කැපුවා, ot නෑ ගගා මාසෙන් දෙන්නම් 10000ක් දෙන්න කියල තමා මු ආවේ. මට දුක හිතිලා දීලා දැම්මා. මාස 5 /6 ක් ගියා. අරක දෙනවා හොදේ ගගා ඉදල මු එකපාරම කඩ කාමර ගැහුවා. මුට ආතල්ම සිද්දිය සෙට් වෙන්න හදන්නේ ඉබේම. මුගේ කඩවල පාකින් දාන්නේ මගේ හොදම යාලුවෙක්ගෙ පුද්ගලික පාරක. උ බලන් ඉන්නේ මු කඩ දාපු ගමන් පාර රෙන්ට් කරන්න.එහෙම කියන්න එපා යකෝමටත් තුන්දේනෙක්ම සල්ලි වලින් උදවුකරා වාහනේ ගන්න ගියහමයි කොරෝනා වලින් කෙල උනාහමයි. එක්කෙනෙක් ට දීලා ඉවරයි, තව කෙනෙක්ට තව ටිකක් තියනවා. අනිකාට ලබන මාසේ කොහොම හරි දීලා ඉවර කරනවා.
මටනම් ඉතින් ඉල්ලගත්තහම නින්ද යන්නේ නෑ අපහු දෙනකම්. කියලාමයි ගත්තේ දේන්න වෙන්නේ ඔය විදිහට කියලා


machan kambi brand eka mokadda?kambi aduwata ganna puluwan wei.oni un msg ekak dala thiyapan.check karala kiyannam.sure karaganna epa
කළුගල් හිඟයක් තියෙනවා වගේ. මුලින් කියුබ් එක 4,500 ගත්තේ, පස්සේ ලොකු ට්රැක්ටර් ටේලර් එකක් 4,000 යි.
සහතික අැත්ත බං.තමන්ගෙ කියල වැටෙන්න තැනක් තියෙනව කියන්නෙ ඒක හිතට මාරම සැහැල්ලුවක්..කීයක් ගියත් හදාගන්න ඕනේ. කෝටි ගනන් අපාර්ට්මන්ට් ගන්න /නිකන් ගන්න අපි රජයේ සේවා ලොක්කෝ, දේශපාලන හැත්ත නෙවේ
ගල් කුඩු වැඩියෙන් සිමෙන්ති අඩුවෙන්, බාල කරනවා. බිත්තියට ඇණයක් ගානකොට ගොඩක් අය මතක් වෙයි hu#&£#. මැටි /පුච්චපු ගඩොල් වලට බොරු කරන්න බෑ.....බ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
ගල් කිවෙ මෙටල් ද 9යේ ගල්ද, කොයි හරියෙන්ද ගත්තේ?gal - 5000
wali - 12500 gatthe dawas 3ta kalin
Machine ekak rent ekata aran ekek dammala gahuwoth paduda ban.බ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
එහේමම තමා ඔකට තව සැලැබ් එකත් වැටුනාම නියමයිMachine ekak rent ekata aran ekek dammala gahuwoth paduda ban.
ගඩොල් බැඳිල්ලෙයි බ්ලොක් ගල් බැඳිල්ලෙයි වාසි අවාසි මොනාද බන්?
මම නම් දන්න විදිහට
ගඩොලට
බාස් කුලී යනවා ගොඩක්.
සිමෙන්ති ගොඩක් යනවා.
ඒත් බිත්ති හයියයි. ගේ පෙනුමයි. රස්නෙ අඩුයි.
බ්ලොක් ගල් වල වාසි;
ඉක්මණට බිත්ති බැන්දැකි. බාස් කුලී අඩුයි.
සිමෙන්ති යනවා අඩුයි.
උඹලගෙ අදහස් කොහොමද?
------ Post added on Mar 15, 2021 at 2:08 PM
therune na banඑහේමම තමා ඔකට තව සැලැබ් එකත් වැටුනාම නියමයි![]()
උබ කියලා තියන ටිකම තමාtherune na ban
kawda yako gal ne kiyanneබ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
