ගෙවල් හදන අයගෙන් උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ගෙවල් හදන අයගෙන් උදවු

    මේ ගේ structure එක දාන්ට කියක් යාවිද
    complete කරන්ට කියක් යාවිද



    08.jpg

     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan wahala nathuwa box type ekata haduwoth godak cost eka adu karaganna puluwan...

    machan box type hadaddi wahalaya gahanawata wada wiyadam aduida?
    becoz concrete ekak neda danna one wahale wenuwata?

    mageth geyak hadanna idea ekak tiyenawa. ekai ahuwe...
    :baffled::baffled::baffled: