ගෙවල් හදන අය ගෙන් උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගෙවල් හදන අය ගෙන් උදවු

    1400 වර්ග අඩි ගෙයක් fundation දාල coloum දාල ස්ලැබ් එක දානට කියක් වගේ යාවිද .

    ස්ලැබ් එක දානට වර්ග අඩිකට කියක් ගන්නවාද ,
    coloum දාන්ට කියක් ගන්නවාද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    1400 වර්ග අඩි ගෙයක් fundation දාල coloum දාල ස්ලැබ් එක දානට කියක් වගේ යාවිද .

    ස්ලැබ් එක දානට වර්ග අඩිකට කියක් ගන්නවාද ,
    coloum දාන්ට කියක් ගන්නවාද

    ඕනෑම ඇස්තමේන්තුවක් ඔබේ අවශ්‍යතාව අනුව අඩුම මුදලකට ලියාපදිංචි තැපැලෙන් නිවසටම.
    0713979644
     
    • Like
    Reactions: hirugalbandara

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    1400 වර්ග අඩි ගෙයක් fundation දාල coloum දාල ස්ලැබ් එක දානට කියක් වගේ යාවිද .

    ස්ලැබ් එක දානට වර්ග අඩිකට කියක් ගන්නවාද ,
    coloum දාන්ට කියක් ගන්නවාද
    30-35 athara gaanak yai
     
    • Like
    Reactions: hirugalbandara

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය උඩ දාල තියෙන.නම්බර් ඵකට කෝල් කරල බලන්නන.ෂේන් දුන්‍න කියන්න.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඕනෑම ඇස්තමේන්තුවක් ඔබේ අවශ්‍යතාව අනුව අඩුම මුදලකට ලියාපදිංචි තැපැලෙන් නිවසටම.
    0713979644

    30-35 athara gaanak yai

    salp eka danata echra yanne ne ban

    ඔය උඩ දාල තියෙන.නම්බර් ඵකට කෝල් කරල බලන්නන.ෂේන් දුන්‍න කියන්න.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    slab ekata ubata yanawa hariyatama 750000.00. column ekakata ubata yanawa 20000.00
    foundation walata thiyaganin 250000 - 300000 athara. ganan tika hadala balapan. 15laks walata aduwen karaganna puluwan.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මටනං දෙතුන් පාරම ඇස්තමේන්තුවට වඩා ගියා. සැටලිම ගහල ස්ලැබ් වර්ග අඩිය 115 වගේ මතක. කොන්කීට් වලට SLS 107 සිමෙන්තියක් දැම්මෙ.