ගෙවල් හදන උන්ට අලුත් tile option එකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    මචන්ලා අද ගියා ටයිල් වල ගනන් බලන්න. මුලින්ම rocell පැත්තේ ගියා. අද තමා දැනගත්තේ උන්ගෙ වෙනම seville සෙවිලි කියලා බරෑන්ඩ් එකක් යනවා කියලා. ගනන පට්ට අඩුයි rocell වලට සාපේක්ශව. design නම් ඉතින් අර වගේ නෑ. ඒත් මම හිතන්නෙ ගාන හැටියට හොඳයි. වර්ග අඩියකට 400ක් වගේ තමා සෙට් වෙන්නෙ. රොසෙල් ගත්තොත් වර්ග අඩියකට 800 ට කිට්ටු වෙන්නත් පුලුවන්නෙ. අනික මුන්ගෙ ෆුල් බොඩි ටයිල් උනත් තියෙනවා.

    මේක කාට හරි වැදගත් වෙයි කියලා හිතුවා.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    අපේ bathroom එකකට ගැහුවා (wall). ඉන්දියන් ටයිල්වල ගානටමයි වැටෙන්නේ. Charm + Elegant design කීපයක් තියෙන්නේ. ටයිල්වල කොන්වල උස් පහත් තියනවා. වෙන නම් ගැටලුවක් නෑ.
     
    • Like
    Reactions: tharakaf

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මචන්ලා අද ගියා ටයිල් වල ගනන් බලන්න. මුලින්ම rocell පැත්තේ ගියා. අද තමා දැනගත්තේ උන්ගෙ වෙනම seville සෙවිලි කියලා බරෑන්ඩ් එකක් යනවා කියලා. ගනන පට්ට අඩුයි rocell වලට සාපේක්ශව. design නම් ඉතින් අර වගේ නෑ. ඒත් මම හිතන්නෙ ගාන හැටියට හොඳයි. වර්ග අඩියකට 400ක් වගේ තමා සෙට් වෙන්නෙ. රොසෙල් ගත්තොත් වර්ග අඩියකට 800 ට කිට්ටු වෙන්නත් පුලුවන්නෙ. අනික මුන්ගෙ ෆුල් බොඩි ටයිල් උනත් තියෙනවා.

    මේක කාට හරි වැදගත් වෙයි කියලා හිතුවා.
    quality kohomada?
     
    • Like
    Reactions: Bitter Truth

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    අඩුවට ටයිල් හොයනවනම් යන්න කොළබ නුවර පාරේ , මිරිස් වත්ත හන්දියට කිට්ටුව අන්නාසි විකුණන හරියක් තියෙනවා . අන්න ඒ හරියේ ස්ටොක් ලොට් සෙල් කරන තැන් තියෙනවා . 50% ක් විතර මිල අඩුයි .

    එහෙම නැත්තන් , නාවල තියෙනවා ස්ටොක් ලොට් ගන්න පුළුවන් තැන් .

    නිට්ටඹුව තිහාරිය හරියේ අඩුවට බාත් රූම් ෆිටින්ස් එහෙම ගන්න පුළුවන් තැන් තියෙනවා .
     
    Brand? අඩුවට ගන්නවනම් ඕනම තම්බි කඩේක ගෙන්නපු ඉන්ඩියන්, චයිනා බඩු තියෙනවා. ඒත් quality හරි නෑ. ගොඩක් උන් complain කරනවා. ගොඩක් උන් ආසයි rocell දාන්න ඒත් උන්ගෙ ගනන් වැඩි. ඒකට alternative එකක් තමා මම මේ කිව්වෙ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Brand? අඩුවට ගන්නවනම් ඕනම තම්බි කඩේක ගෙන්නපු ඉන්ඩියන්, චයිනා බඩු තියෙනවා. ඒත් quality හරි නෑ. ගොඩක් උන් complain කරනවා. ගොඩක් උන් ආසයි rocell දාන්න ඒත් උන්ගෙ ගනන් වැඩි. ඒකට alternative එකක් තමා මම මේ කිව්වෙ.
    ස්ටොක් ලොට් වල තියෙන්නේ බ්‍රෑන්ඩ්ඩ් ඒවා තමයි බන් . නොර්මල් මාර්කට් එකේ විකුණලා ඉතිරි වෙච්ච එව්වා , බැච් එක ප්‍රඩක්ෂන් එවර වෙලා හින්ද ඉතුරු වෙලා තියෙන ටික අඩු මිලට විකිනෙනවා . ෂෝ රූම් වලින්, ෆැක්ටරි එකේ ඉතිරි ඒවා ආපහු ගෙන්නන් තමයි මේවගේ විකුනන්නේ . තමන්ගේ වර්ග අඩි ප්‍රමානෙට අවශ්‍ය ප්‍රමනෙට තියෙනවා නම් අවුලක් නෑ . මදි පාඩු හොයන්න පස්සේ ගිහන් ෂෝ රූම් වලින් නම් ගන්න නෑ . ඒ හින්ද මේවයින් ගන්නවා නම් , වැඩිපුර ටයිල් කැට ටිකක් අරන් තියා ගන්න එක හොදයි පස්සේ උවමනා උනොත් රෙපයාර් වලට .

    සාලේ වැඩ වලට මන් ගෙනාව , 50%ක් විතර ගණන් අඩුයි . කොලිටි එක හොදයි .

    තිහාරියේ තියෙන්නේ නම් හුගක් චයිනා බදු , කොලිටි එක අඩුයි .
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    චයිනීස් ඉන්දියන් ඒවා ගන්නවා නම් තිහාරියෙ හම්බයොන්ගෙන් තමා ගන්න ඕන. පට්ට අඩුයි බඩු. කොලිටි එකත් ශේප් චයිනිස් වල. ඉන්දියන් ඒවයෙ නම් ෆිනිශින් අවුල්. අදානිගෙ ගෙදර හැදුවෙත් රොසෙල් ටයිල් වලින්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    කොට්ටාවයි හෝමගමයි අතර නාවින්නෙ බෝ ගහ ඉස්සරහ පාරෙන් විරුද්ධ පැත්තෙ තිබුණා ටයිල් යාඩ් එකක්. පාදුක්කෙ තැනකුත් තියෙනවා. එතනත් හොඳයි කියලා කියනවා.​
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    Titles danawa nam Rocell, Lanka, Mack thamai ban. Chinese double layer tiyenawa patta eth bayai danna, warranty neh.
    mama Veranda ekata tiles genwa 2*2 25% discount gihinuth 1705k una. 426per sqft.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මචන්ලා අද ගියා ටයිල් වල ගනන් බලන්න. මුලින්ම rocell පැත්තේ ගියා. අද තමා දැනගත්තේ උන්ගෙ වෙනම seville සෙවිලි කියලා බරෑන්ඩ් එකක් යනවා කියලා. ගනන පට්ට අඩුයි rocell වලට සාපේක්ශව. design නම් ඉතින් අර වගේ නෑ. ඒත් මම හිතන්නෙ ගාන හැටියට හොඳයි. වර්ග අඩියකට 400ක් වගේ තමා සෙට් වෙන්නෙ. රොසෙල් ගත්තොත් වර්ග අඩියකට 800 ට කිට්ටු වෙන්නත් පුලුවන්නෙ. අනික මුන්ගෙ ෆුල් බොඩි ටයිල් උනත් තියෙනවා.

    මේක කාට හරි වැදගත් වෙයි කියලා හිතුවා.
    Rocell showroom ekemada mekath thiyenne?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,765
    113
    Nugegoda, Sri Lanka
    mirror wage polished tiles nam epa. lissala watila marenna wenne, especially wayasaka ewun
    Kohomath dan full Glazed allanne Thambiyoy Mudalaliai witharai.. Outdated designs..

    කොට්ටාවයි හෝමගමයි අතර නාවින්නෙ බෝ ගහ ඉස්සරහ පාරෙන් විරුද්ධ පැත්තෙ තිබුණා ටයිල් යාඩ් එකක්. පාදුක්කෙ තැනකුත් තියෙනවා. එතනත් හොඳයි කියලා කියනවා.​
    Makumbura Rocell Tile yard eka.. oken gannawanum ethana dial ekak fit karaganna oni naththun badu thibbath chaw chaw.. gaga inne.. Ungen gaththa Full body tile set ekak..
    ------ Post added on Apr 30, 2025 at 1:45 PM
     
    • Like
    Reactions: SpinXO and tharakaf