ගෙවල් හදන/හදපු උන් rent කරන උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,676
    75,750
    113
    ප්‍රශ්න ටිකක් තියෙනවා, පුලුවන්නම් උත්තර දීපල්ලා

    floor tile වලට උඹලා ෆුල් homogenous ඒවා ගන්නවද? ඒ කියන්නෙ ටයිල් එකේ උඩ ඉඳන් යටටම තියෙන්නෙ එකම පැටර්න් එක, හීරුනාට පාට වෙනස් වෙන්නෙ නෑ. නැත්තන් අනිත් ඒවා (කෝටින් එකක් තියෙන එක) සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද?

    CCTV වලට coaxial cable වෙනුවට CAT6 පාවිච්චි කරන එකේ ලොකු වාසියක් තියෙනවද?

    ගලි පිරුනම සුද්ද කරන්නෙ රෙන්ට් එකට ඉන්න උන්ගෙන් සල්ලි අරන්ද? අපිද ගෙවන්න ඕන?

    AC වල yearly maintenance වට ගෙවන්නෙ rent එකට ඉන්න උන්ද අපිද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඔය දෙක නම් ලෝයර් කෙනෙක්ගෙන් තමා අහල දැන් ගන්න ඕන..කොහොමත් බදු දෙනවනම් ලෝයර් කෙනෙක් හරහා නේ වෙන්නේ..

    ගලි පිරුනම සුද්ද කරන්නෙ රෙන්ට් එකට ඉන්න උන්ගෙන් සල්ලි අරන්ද? අපිද ගෙවන්න ඕන?

    AC වල yearly maintenance වට ගෙවන්නෙ rent එකට ඉන්න උන්ද අපිද?
     
    • Like
    Reactions: tharakaf

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Owa rent condition walata dala hadapan
    R
    Depatthema sign karala
    Samnyen ac eke maintenance nam gewal authi karaya karanna onee
    Ow karannr naha ban kawruth
    Cheap ac rkak dapan
     
    • Like
    Reactions: tharakaf

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    AC වල yearly maintenance වට ගෙවන්නෙ rent එකට ඉන්න උන්ද අපිද?
    මේක මම දන්න විදියට ගෙදර අයිති කෙනා කරන්න ඕන, (at least for office buildings), මම වැඩ කරපු ඔෆිස් වල නං බිල්ඩින් එකේ අයිතිකාරය තමයි ඔය වැඩේ කරේ
    රෙන්ට් කරන්නෙ AC කරපු බිල්ඩින් එකක් විදියට. මේන්ටනන්ස් සහ රෙපෙයාර් අයිති කෙනා කරලා දුන්නෙ

    CCTV වලට coaxial cable වෙනුවට CAT6 පාවිච්චි කරන එකේ ලොකු වාසියක් තියෙනවද?
    POE කරන්න පුලුවන් නං වැඩේ ලේසියිනේ CAT6 යූස් කරනවා නං. Coax දැම්මම පවර් ලයින් වෙනම ඕනනේ
    තව UPS එකක් වගේ දානවානං POE තියන එක තව ලේසියිනේද, අවුල තියෙන්නෙ POE තියන කැමර් ටිකක් ගනන්
     
    • Like
    Reactions: tharakaf

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ෆුල් homogenous
    එහෙම එකක් තියනවා කියලා දැනගත්තෙත් අද

    ගෙදරක මහා සෙනගක් එන්නේ නැ ගොඩක් කල් තියනවා
    බාසා කිවා චයිනිස් ටයිල් නම් ඉක්මනට ගෙවෙනවා මහත්තයා කියලා

    anith eewa danne ne
     
    • Like
    Reactions: tharakaf

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,098
    10,678
    113
    floor tile වලට උඹලා ෆුල් homogenous ඒවා ගන්නවද? ඒ කියන්නෙ ටයිල් එකේ උඩ ඉඳන් යටටම තියෙන්නෙ එකම පැටර්න් එක, හීරුනාට පාට වෙනස් වෙන්නෙ නෑ. නැත්තන් අනිත් ඒවා (කෝටින් එකක් තියෙන එක) සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද?

    homogenous දාන්න පුළුවන් නම් හොඳයි , හැබැයි homogenous ලස්සන ඒවා අඩුයි , ඒ නිසා ලස්සන ඕන නිසා කෝටින් එකක් තියෙන එක තියෙන එක තමයි දාන්න වෙන්නේ

    CCTV වලට coaxial cable වෙනුවට CAT6 පාවිච්චි කරන එකේ ලොකු වාසියක් තියෙනවද?

    coaxial cable දැම්මම maintenance ලේසියි කියනවා

    ගලි පිරුනම සුද්ද කරන්නෙ රෙන්ට් එකට ඉන්න උන්ගෙන් සල්ලි අරන්ද? අපිද ගෙවන්න ඕන?

    අපි ගෙවන්න ඕන

    AC වල yearly maintenance වට ගෙවන්නෙ rent එකට ඉන්න උන්ද අපිද?

    ගොඩක් වෙලාවට අපිට තමයි කරන්න වෙන්නේ , උඹ දක්ෂනම් agreement එකට ඕක දාගන්න පුළුවන් , හැබැයි එහෙම කරනවානම් clause එකක් දාපන් අපි අනුමත කරන තැනකින් තමයි කරන්නේ කියලා

    office වලට දෙනකොට නම් උන් AC ගෙනල්ලා හයිකරගන්නවා , අපිට ලේසියි ඒක
     
    • Love
    Reactions: tharakaf

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    එහෙම එකක් තියනවා කියලා දැනගත්තෙත් අද

    ගෙදරක මහා සෙනගක් එන්නේ නැ ගොඩක් කල් තියනවා
    බාසා කිවා චයිනිස් ටයිල් නම් ඉක්මනට ගෙවෙනවා මහත්තයා කියලා

    anith eewa danne ne

    ehenam bass ta kiyapan indian tile ganna kiyala..lanka tiles, rocell made in china.. :lol:
     
    • Like
    Reactions: amino and tharakaf