ගේට නම්බරයක්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    දන්න එකෙක් කියපලලාකො අලුතේන් හදන ගේකට ලිපිනයක් (නොම්බරේ) ගන්න විදිය,මොනවද උවමනා ,

    තව විදුලිබලය ගන්න විදිය එකට උවමනා දේවල්,
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දන්න එකෙක් කියපලලාකො අලුතේන් හදන ගේකට ලිපිනයක් (නොම්බරේ) ගන්න විදිය,මොනවද උවමනා ,

    තව විදුලිබලය ගන්න විදිය එකට උවමනා දේවල්,

    Gihin Gramasewaka hambaweyan
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    Gihin Gramasewaka hambaweyan
    :yes::yes:
    විදුලිබලය නම් වෑඩ ගොඩක් තියනව, ටෙම්පරි උනත් කනු ගහල තියෙන්න ඔනේ.
    වරිපනම් අන්කෙට පුලුවන්
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    :yes::yes:
    විදුලිබලය නම් වෑඩ ගොඩක් තියනව, ටෙම්පරි උනත් කනු ගහල තියෙන්න ඔනේ.
    වරිපනම් අන්කෙට පුලුවන්

    waripanam gewanne na me pattata bro. plan approve karalath na, mokadda karanna oni mama
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    waripanam gewanne na me pattata bro. plan approve karalath na, mokadda karanna oni mama

    Ape paththe nam approved nathi plan walata ithin denne na. Yatin karagannawa athi ehenam. Approved plan eke copy ekakuthi waripanam kole photocopy ekakui form set ekai bara denna one Moratuwe nam.
     
    • Like
    Reactions: Sutin

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    waripanam gewanne na me pattata bro. plan approve karalath na, mokadda karanna oni mama

    වතුර, ලයිට් වලට අනිවා ඉඩම පාස් කරල තියෙන්න ඔනේ.
    නතුවත් ගන්නවා හොරට, ඔය කුබුරුවල, අනවසර ඉදිකිරීම් වලට.
    හරියටම දන්නෑ බන් හොර ක්‍රමය.. :(:( විදුලිය ලග ගෙදරකින් ගන්නත් තහනම්.
    මීටර් කියවන එකා අවුලක් නෑත්නම් එකනම් ගොඩ
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    වතුර, ලයිට් වලට අනිවා ඉඩම පාස් කරල තියෙන්න ඔනේ.
    නතුවත් ගන්නවා හොරට, ඔය කුබුරුවල, අනවසර ඉදිකිරීම් වලට.
    හරියටම දන්නෑ බන් හොර ක්‍රමය.. :(:( විදුලිය ලග ගෙදරකින් ගන්නත් තහනම්.
    මීටර් කියවන එකා අවුලක් නෑත්නම් එකනම් ගොඩ

    Mn pradeshiya sabawen ahuwama kiwwa bn waripanam gewanne nattam pass karanna oni ne kiyala bn.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මුලින්ම විදුලිබල මණ්ඩලේට යන්න. එතනින් අලුත් කනේක්ෂන් එකක් රික්වෙස්ට් කරන්න. එතකොට එකට ඔනි කරණ ඩොකියුමන්ට් ලිස්ට් එක හම්බෙනවා. මම ගත්ත මට දැන් මතක නැහැ. එ දෙන ඇප්ලිකේෂන් එක ග්‍රාමෙ අස්සන් කරලා ප්‍රාලේ අනුමත කරන්න ඔනි. එක නිසා මුලින් මණ්ඩලේට ගිහින් පස්සේ ග්‍රාමේ හම්බවෙන්න
    යනකොට ඔප්පුවත් අරගෙන යන්න. කියන්න අලුතෙන් පදිංචියට ආවෙ කියලා එතකොට එයා අලුත් අංකෙම හරි පරණ තිබුන එකම හරි ඔයාට දෙයි. ආහ් චන්ද හිමි නාමලේඛනේ රෙජිස්ටර් වෙලා තියෙන්නත් ඔනි පුතේ.. එහෙම වෙලා නැතිනම් කලින් පදිංචි වෙලා හිටපු ගමේ ග්‍රමයා ගාවට ගිහින් එහෙන් පදිංචිය ඉල්ලා අස්කරගෙන එන්න ඔනි.
     
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මුලින්ම විදුලිබල මණ්ඩලේට යන්න. එතනින් අලුත් කනේක්ෂන් එකක් රික්වෙස්ට් කරන්න. එතකොට එකට ඔනි කරණ ඩොකියුමන්ට් ලිස්ට් එක හම්බෙනවා. මම ගත්ත මට දැන් මතක නැහැ. එ දෙන ඇප්ලිකේෂන් එක ග්‍රාමෙ අස්සන් කරලා ප්‍රාලේ අනුමත කරන්න ඔනි. එක නිසා මුලින් මණ්ඩලේට ගිහින් පස්සේ ග්‍රාමේ හම්බවෙන්න
    යනකොට ඔප්පුවත් අරගෙන යන්න. කියන්න අලුතෙන් පදිංචියට ආවෙ කියලා එතකොට එයා අලුත් අංකෙම හරි පරණ තිබුන එකම හරි ඔයාට දෙයි. ආහ් චන්ද හිමි නාමලේඛනේ රෙජිස්ටර් වෙලා තියෙන්නත් ඔනි පුතේ.. එහෙම වෙලා නැතිනම් කලින් පදිංචි වෙලා හිටපු ගමේ ග්‍රමයා ගාවට ගිහින් එහෙන් පදිංචිය ඉල්ලා අස්කරගෙන එන්න ඔනි.

    thanks bro..
    ube plan eka approve karalada tiyenne?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    thanks bro..
    ube plan eka approve karalada tiyenne?

    මගේ ප්ලැන් එක approve කරලා තියෙන්නේ එත් එක ග්‍රමසේ බැලුවෙ නම් නැහැ.:dull::dull: උබට කවුද ඔය ප්ලැන් මගුලක් ඔලුවට දැම්මේ:baffled::baffled: මණ්ඩලෙන් ද?