ගේමක් දෙමුද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    පොලිසියෙ මහ එපාකරපු ලොක්කෙක්ට හරි, වෙන ඒ වගේ දල කාරයෙකුට හරි ගේමක් දෙන්ඩ ආසයි..

    එ්ත් පොඩි කොස්සක් තියෙනව. බුද්ධාගමේ කියන හැටියට පස්සෙ මට අලුත් කර්මයක් ගෙවන්ඩ වෙයිද ? :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    උඹල බැලුවද, ගිය සෙනසුරාද ITN එකේ රෑ ගිය ෆිල්ම් එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඒ ෆිල්ම් එකේ තමන්ගෙ බිරිඳ මැරුණ කියල, ඌ මිනිස්සු ලක්ෂගාණක් එක පාර මැරෙන්ඩ වැඩක් සෙට් කරනව :shocked:
    ෆිල්ම් එකේ නම මතක නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    එතකොට “හිතුමතේ ජීවිතේ“ ට මොකද වෙන්නෙ ? :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මේ තියෙන්නෙ මම කියපු ෆිල්ම් එක
    ගිය සෙනසුරාද අයිටීඑන් එකේ ගියේ...


    MV5BMjE5NDM5MTQ0MF5BMl5BanBnXkFtZTgwMDEzNTUxNTE@._V1_SX214_AL_.jpg


    http://www.imdb.com/title/tt3247714/
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,551
    113
    Auckland
    බුද්ධාගමේ නම් කර්මය ගැන කියල නෑ. බුද්ධ ධර්මයේ නම් තියනව :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙනවනම් දීපන් රටේ දේපල හොරා කන ඇමති කෙනෙකුට ජීවිත කාලෙම එලියට නොඑන්න රොබින්හුඩ් ගේමක්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    බුද්ධාගමේ නම් කර්මය ගැන කියල නෑ. බුද්ධ ධර්මයේ නම් තියනව :)

    හ්ම් හ්ම් ඒක මට තේරෙනව බං...
    බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ..
    මේ ලෝකෙ පවතින හැටි, ලෝක ධර්මතාවය තේරුම් කරදීමක්නෙ බුද්ධාගමෙන් වෙන්නෙ...

    ආගම් මාරු කළාට ලෝක ධර්මතාවය (ඇත්ත) වෙනස් වෙන්නෙ නෑ..