ගේම් බාන්න ඕන අයට......
ගේම් බාන්න ඕන අයට......
මේ මගේ පලවෙනි THREAD එක
ගොඩ දෙනෙක් දන්නව ඇති blackboxrepack.com කියන්නෙ මොකක්ද කියල... මේ දන්නෙ නැති අයට......
blackboxrepack.com කියන්නෙ ගේම් වල Key එක ඉල්ලනෙ නැතිවෙන්න අලුතින් හරිගස්සල දෙන කට්ටියකට...
මේකෙ තියෙන වාසිය තමයි ගේම් එකේ SIZE එකෙන් බාගයක් විතර අඩුවෙන එක...
Call of Duty: Advanced Warfare-Black Box එක 27 උනාට ඔර්ජිනල් ගේම් එක ජීබී 40ට වැඩියි....
ඕනම දයක්හොද වගේම නරකත් තියෙනව..හැබැයි මේකේ
ගොඩක් වෙලාවට අවුල් අඩුයි....
දැන් බාන විදිය...
අපේ අයියල torent කිඋවොත් ඉතින් වෙනදෙයක් නැහැනෙ...
ඔවු torent link දෙනව බාන්න...
තව දෙයක් ටොරෙන්ට් ලින්ක් දීල නැත්නම් ගොඩක් වෙලාවට Google මාමාගේ පිහිටෙන් වැඩේ ගොඩදාගන්න පුලිවන්...
*********-Black Box torrent
කියල අහන්න විතරයි තියෙන්නේ...
ඒවගේමdirect download site වල ලින්ක් ටිකත් දෙනව බාන්න...
ආසයිනේ....

direct download site User names and pas** ගන්න හැටි කියල දෙන්න ඕනේ නැහැනේ....

Attachments
Last edited:

තමයි... අවුලක්ම නෑ....