ගේ අතු ගානකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ගේ අතුගානකොට මට හෙන අමාරුයි බං...
    අතු ගාපු තැං ආයෙ අතු ගෑවද නැද්ද කියල හිතෙනව.. කොස්සට බිම අඟලක් හරි කවර් නොවුණොත් ඒක ගැන හිතල ආතු ගාං ආව තැං ඔක්කොම පැටලෙනව.. අනිත් අය වගේ වැඩිය හිතන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්ඩ බෑනෙ මට...
     
    • Like
    Reactions: lalindutj

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    ගේ අතුගානකොට මට හෙන අමාරුයි බං...
    අතු ගාපු තැං ආයෙ අතු ගෑවද නැද්ද කියල හිතෙනව.. කොස්සට බිම අඟලක් හරි කවර් නොවුණොත් ඒක ගැන හිතල ආතු ගාං ආව තැං ඔක්කොම පැටලෙනව.. අනිත් අය වගේ වැඩිය හිතන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්ඩ බෑනෙ මට...

    konakin patan aran piliwelakata karan palayan bawanawak vage. hariyata dutugamunula mahindala yudde karapu vidihata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තැනක් අතුගාලද නැද්ද කියල හොයාගන්න බෑ කියන්නේ එතන අතුගාන්න දෙයක් නෑ කියන එක. :oo:කොස්ස විසිකරලා නිකන් ඉන්න එක තමා හොඳම වැඩේ.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    තැනක් අතුගාලද නැද්ද කියල හොයාගන්න බෑ කියන්නේ එතන අතුගාන්න දෙයක් නෑ කියන එක. :oo:කොස්ස විසිකරලා නිකන් ඉන්න එක තමා හොඳම වැඩේ.

    ඒ කතාවත් ඇත්ත නේ..
    මිදුල අතුගානකොට අවුලක් නෑ.. පේන්ඩම කොළ ටික අස් වෙනවනෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේ කොටු කොටු බෙදල අතුගාන ගාන කොටසට රට හුණු කෑල්ලකිං මාක් එකක් තිය තිය අතුගාපං :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    matath tiyenawa dora wahuwa kiyala hodatama dannawa ee unata 5 parak wath apahu apahu balanawa mata OCD tiye podi kale idala

    මට ඔය අවුල තියෙන්නෙ ශිප් එකට :sorry: :sorry:
    කොහෙ හරි යද්දි ගෙයින් එලියට බහින්න කලිනුත් ශිප් එක පස් හය වතාවක් බලනව යද්දිත් දන්නව බැලුව කියල ඒ වුනාට හිතෙනව ඒ කලිං දවසක බලපු එකක්ද දන්නෑ මතක සමහර විට අමතක වෙලා ඇති කියල :sorry: :sorry:
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    ගේ කොටු කොටු බෙදල අතුගාන ගාන කොටසට රට හුණු කෑල්ලකිං මාක් එකක් තිය තිය අතුගාපං :baffled: :baffled:

    anna ehema karapan ... hapai kotu panala waraddaganna epa...!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මට ඔය අවුල තියෙන්නෙ ශිප් එකට :sorry: :sorry:
    කොහෙ හරි යද්දි ගෙයින් එලියට බහින්න කලිනුත් ශිප් එක පස් හය වතාවක් බලනව යද්දිත් දන්නව බැලුව කියල ඒ වුනාට හිතෙනව ඒ කලිං දවසක බලපු එකක්ද දන්නෑ මතක සමහර විට අමතක වෙලා ඇති කියල :sorry: :sorry:

    :lol:

    වහල කියල මතක පෙරේද වහපු එකද දන්නෙ නෑ නේ.. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මට ඔය අවුල තියෙන්නෙ ශිප් එකට :sorry: :sorry:
    කොහෙ හරි යද්දි ගෙයින් එලියට බහින්න කලිනුත් ශිප් එක පස් හය වතාවක් බලනව යද්දිත් දන්නව බැලුව කියල ඒ වුනාට හිතෙනව ඒ කලිං දවසක බලපු එකක්ද දන්නෑ මතක සමහර විට අමතක වෙලා ඇති කියල :sorry: :sorry:

    ඉස්සර ඒලෙවල් කරන කාලෙ ඉස්කෝලෙ ඉවර වුණාම බෑග් එකේ සිප් දෙක වහලද කියල අම්බානෙට බලනව. සිප් එක කෙලවරටම වැහිලද කියල බල බල, සිප් එක ඇදල තව පොඩ්ඩනේ සිප් එක ගැලවිල අතට එනව:angry: චුට්ටක් හරි ඇරල තිබුණොත් එතනනින් මොකක් හරි වැටෙයි කියල හිතෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    තව එපා කරපු සීන් එකක් වෙනව..
    මොකක් හරි කල්පනාවට ආවොත් ඒක ඒ වෙලාවෙම කල්පනා කරල ඉවර කරන්ඩ ඕන කියල හිතෙනව.
    ඒක ආයේ පස්සෙ හිතල බලන්ඩ අමතක වෙයි කියල.. එතකොට අපරාදෙනෙ කියල දැනෙනව :baffled: