un ehema renne neha ban..... kuduwe yata jarava mama kawadawath dakala nehaවායු දූෂණය කියලත් අහලා තියෙනවා.
කාක් කාක් සෙට් එකත් දැන් මිසින්
හැබැයි ගෙන්න ගත්තා වගේ නෙමෙයි ගේ කුරුල්ලෝ රෙන්න ගියාම තමයි උඹට එපා වෙන්නේ
un ehema renne neha ban..... kuduwe yata jarava mama kawadawath dakala nehaවායු දූෂණය කියලත් අහලා තියෙනවා.
කාක් කාක් සෙට් එකත් දැන් මිසින්
හැබැයි ගෙන්න ගත්තා වගේ නෙමෙයි ගේ කුරුල්ලෝ රෙන්න ගියාම තමයි උඹට එපා වෙන්නේ
හා හා හරි හරි..un ehema renne neha ban..... kuduwe yata jarava mama kawadawath dakala neha
Gay කුරුල්ලෝ ඔක්කොම මන්දිරේ ඉන්නෙ මන්දිරේමචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
ගොඩක් කෘමි නාශක වල් නාශක නිසා උන් අඩුවෙලා ගියා (ගවුචෝ කියන කෘමිනාශක/වල් නාශක නිසා) . දැන් ආයෙත් උන් බෝවෙන්න පටන් අරන් . අපේ පැත්තෙත් ඔය සත්තු අඩුවෙලා ගියා . දැන් ආයෙත් ඉන්නවාමචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
!!!!
මේ ළඟදී කිරින්ද beach එකට ගියා . එහේ ඉන්නවා මේ කට්ටිය![]()
හ්ම්.... ඉස්සරනම් ටිකක් වැඩිපුර හිටගෙන හිටියත් කකුල්දෙකේ කූඩු හදන සයිස් එකක් තිබ්බෙ..
දැන්නම් ගේ කුරුල්ලෙක් දකින්නෙත් කලාතුරකින්...
මේ ළඟදී කිරින්ද beach එකට ගියා . එහේ ඉන්නවා මේ කට්ටිය!!!
නාවල හන්දියෙන් එහා මම දැකලා තියෙනවා මෙයාලව බෝල කූඩුවක තියාගෙන විකුණනවා . හදනවනම් ගෙදර ඒ කට්ටියට ඉන්න පොඩි ගෙයක් හදලා තියන්නකොහෙන් හරි අරන් ඇවිත් හදන්න බැරිද ?