ගේ කුරූල්ලො එන්නේ නැත්තේ මොකෝ බන්

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    වායු දූෂණය කියලත් අහලා තියෙනවා.
    කාක් කාක් සෙට් එකත් දැන් මිසින්

    හැබැයි ගෙන්න ගත්තා වගේ නෙමෙයි ගේ කුරුල්ලෝ රෙන්න ගියාම තමයි උඹට එපා වෙන්නේ
    un ehema renne neha ban..... kuduwe yata jarava mama kawadawath dakala neha
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    ගහන කූඩු වල නෙමෙයි ,,,අපේ ගෙදර 3ක් ඉන්නවා බිත්ති ලාම්පුවේ 1යි …ෆියුස් පැනල් 1 උඩ එකයි ..මල් වාස් එකේ 1යි ….රෑ වෙනකොට එනවා උදේ වෙනකොට යනවා…දැන් ඇවිත් ඉන්නවා ..
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ගෙදර පූසො බල්ලො ඉන්නව නම් ගේ කුරුල්ලන්ට ගෙවල් තියන්න එපා. පැටවු ලොකු උනාම පියාබන්න ගිහින් බිමට වැටෙනව ගොඩක් වෙලාවට.

    ගේ කුරුල්ලොත් ඉන්නව, වැහිලිහිනියොත් ඉන්නව
    ------ Post added on Dec 29, 2023 at 8:03 PM
     
    • Like
    Reactions: holman khan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
    Gay කුරුල්ලෝ ඔක්කොම මන්දිරේ ඉන්නෙ මන්දිරේ
     
    • Like
    Reactions: holman khan

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
    ගොඩක් කෘමි නාශක වල් නාශක නිසා උන් අඩුවෙලා ගියා (ගවුචෝ කියන කෘමිනාශක/වල් නාශක නිසා) . දැන් ආයෙත් උන් බෝවෙන්න පටන් අරන් . අපේ පැත්තෙත් ඔය සත්තු අඩුවෙලා ගියා . දැන් ආයෙත් ඉන්නවා ;) !!!!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    house-sparrow_adult_male_1200x675.jpg

    හ්ම්.... ඉස්සරනම් ටිකක් වැඩිපුර හිටගෙන හිටියත් කකුල්දෙකේ කූඩු හදන සයිස් එකක් තිබ්බෙ..
    දැන්නම් ගේ කුරුල්ලෙක් දකින්නෙත් කලාතුරකින්...
     

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    house-sparrow_adult_male_1200x675.jpg

    හ්ම්.... ඉස්සරනම් ටිකක් වැඩිපුර හිටගෙන හිටියත් කකුල්දෙකේ කූඩු හදන සයිස් එකක් තිබ්බෙ..
    දැන්නම් ගේ කුරුල්ලෙක් දකින්නෙත් කලාතුරකින්...
    මේ ළඟදී කිරින්ද beach එකට ගියා . එහේ ඉන්නවා මේ කට්ටිය 🥰 !!!
     
    • Like
    Reactions: holman khan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ ළඟදී කිරින්ද beach එකට ගියා . එහේ ඉන්නවා මේ කට්ටිය 🥰 !!!
    img_7165rpib.jpg

    ඔව්... තිස්සමහරාම, කතරගම, වැඩිහිටිකන්ද සිතුල්පව්ව, යාල, කිරින්ද වගේ තැන්වල මමත් ගොඩක් දැකලා තියනවා... ගෙවල් වල කාඩ්බෝඩ් පෙට්ටි එල්ලලා සිදුරු කරලා තියනවා ඒවයෙ ඉන්නවා. කවුලු වල ග්‍රිල් වල එහෙමත් කූඩු හදාගෙන ඉන්නවා.
    තව වී කරල් මිටියක් එල්ලලා තියෙන්නෙ වහල කෙලවරේ...
     

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    කොහෙන් හරි අරන් ඇවිත් හදන්න බැරිද ?
    නාවල හන්දියෙන් එහා මම දැකලා තියෙනවා මෙයාලව බෝල කූඩුවක තියාගෙන විකුණනවා . හදනවනම් ගෙදර ඒ කට්ටියට ඉන්න පොඩි ගෙයක් හදලා තියන්න 😉👍 . එතකොට ඒ කට්ටිය ඒකේ පදිංචි වෙලා බිත්තර දානවා 🥰 !!!
     
    • Like
    Reactions: holman khan