ගේ වයරින් කරගන්න උදව්වක්
යාළුවනේ,
මම අළුතින් ගෙයක් හැදුවා. ගේ බ්ලොක් ගලෙන් හදලා තියෙන්නේ. ගෙයි බිත්ති ගොඩක් උසයි.
මගේ ප්‍රශ්නය මේකයි. මට ගේ වයරින් කරගන්න ඕන. ෆිනිශින් වහලක් ගහලා තියෙන්නේ. ඒ නිසා බාස් ලා කියනවා වයරින් එක බිත්ති දිගේ ගෙනියන්ඩ කියලා.
බිත්ති දිගේ වයරින් එක ගෙනියනකොට හරස් අතට බට ගෙනියන්ඩ වෙනවා. එතකොට බිත්ති හරස් අතට කැඩෙන්නේ. මට බය එහෙම බිත්ති හරහට කැඩුවහම පස්සේ කාලෙක බිත්තියට හානි වෙයිද කියලා..
ඒ නිසා බිත්ති කඩන්නේ නැතුව වයරින් එක කරගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
ප.ලි. - මේ නූල බම්ප් කර හෝ සහයෝගයක් දෙන්ඩ.