ගොං කතාවක්ද මංද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ගොං කතාවක්ද මංද

    සූර්ය ශක්තිය 100%ක කාර්යක්ෂමතාවයකින් විදුලි බලයට පරිවර්තනය කරල
    මුළු ලෝකෙම AC කරනව :lol:

    මාරයි නේ.. ගිනි රස්නෙන් කූල් එකක් නිපදවා ගන්නව.. මචංල එහෙම කරන්ඩ පුලුවන්ද :confused:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සූර්ය ශක්තිය 100%ක කාර්යක්ෂමතාවයකින් විදුලි බලයට පරිවර්තනය කරල
    මුළු ලෝකෙම AC කරනව :lol:

    මාරයි නේ.. ගිනි රස්නෙන් කූල් එකක් නිපදවා ගන්නව.. මචංල එහෙම කරන්ඩ පුලුවන්ද :confused:

    :lol:;):cool:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ehema karanna bane.. AC karanna puluwan mokakin hari wata wechcha thanakne. gewal athule thiyena rasne eliyata yawuwama eliye rasne thawath wadi wenawane. ita passe wadi wadiwela anthimata ac karanna bari tharam rasne wadiwei. :P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    heat energy can be used to produce electricity using different technology. Heat energy is effectively used in heating water with solar thermal panels that can collect heat energy, which can be indirectly converted to electricity by driving conventional steam turbines. Concentrated solar thermal (CST) or concentrated solar power (CSP) focuses and concentrates the sun's power using mirrors and curved reflectors for heating and producing steam to drive a turbine that generates electricity. This CST power system

    ඒසි වැඩ කරන්ඩ ශක්තිය ඕන

    ඒ ශක්තිය ලබාගන්ඩ ක්‍රමයක් තිබුණනං හරිනෙ.. එච්චරයි.. සිම්පල්

    දැං ඔය තියෙන්න න්‍යෂ්ටික බලාගාර එහෙම..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Ehema karanna bane.. AC karanna puluwan mokakin hari wata wechcha thanakne. gewal athule thiyena rasne eliyata yawuwama eliye rasne thawath wadi wenawane. ita passe wadi wadiwela anthimata ac karanna bari tharam rasne wadiwei. :P

    එතකොට AC වලට ඉන්න මිනිස්සු කූල් එකේ ඉන්නව

    අපිව තවත් රත් වෙනව..

    පුදුම අසාධාරණ වැඩක්නෙ මේක... :frown:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Theoretically karanna puluwan..
    Practically karanna ba

    හරි ඉතිං රොටිකලි හරි කරන්ඩ පුලුවන් වැඩක්නෙ..

    මං මේ බැලුවෙ ශක්ති සංස්ථිති නියමය වගේ උෂණත්ව සංස්ථිති නියමයක්වත් තියෙනවද කියල :confused:

    ටෙල්ෂාන් කියන්නෙ මෙහෙන් කූල් කරනකොට එලියෙන් රත් වෙනව කියල :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි ඉතිං රොටිකලි හරි කරන්ඩ පුලුවන් වැඩක්නෙ..

    මං මේ බැලුවෙ ශක්ති සංස්ථිති නියමය වගේ උෂණත්ව සංස්ථිති නියමයක්වත් තියෙනවද කියල :confused:

    ටෙල්ෂාන් කියන්නෙ මෙහෙන් කූල් කරනකොට එලියෙන් රත් වෙනව කියල :D

    Athule heat eka atmosphere ekata relaese karama hari..

    Theoretically nam owa sulu dewal..:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Athule heat eka atmosphere ekata relaese karama hari..

    Theoretically nam owa sulu dewal..:lol:

    උඹල නිකං සමච්චලේට කතා කරන්නෙ තියරොටිකලිවත් බෑ වගේනෙ... :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල නිකං සමච්චලේට කතා කරන්නෙ තියරොටිකලිවත් බෑ වගේනෙ... :frown:

    Unlimited energy thiyanawa nam theoretically karannbari deyak na bn.. anything is possible... energy nathi eka thamai humanity ekata thiyana ekama awula
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    දැං බලපල්ල ලංකාවෙ බලශක්ති කේන්ද්‍රය වෙලා තියෙන්නෙ නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරෙ

    ගල් අඟුරු පුච්චල තමා ගේම ගහන්නෙ

    ඉර එළිය රස්නෙ වුණාට වැඩක් කරගන්ඩ බැරි කමක් නෑනෙ..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එතකොට AC වලට ඉන්න මිනිස්සු කූල් එකේ ඉන්නව

    අපිව තවත් රත් වෙනව..

    පුදුම අසාධාරණ වැඩක්නෙ මේක... :frown:

    Eka thama me loke hati hamotama sadaranayak karanna ba. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Unlimited energy thiyanawa nam theoretically karannbari deyak na bn.. anything is possible... energy nathi eka thamai humanity ekata thiyana ekama awula

    තිරොටිකලි කරන්ඩ බැරි දේවලුත් තියෙනවනෙ බං..

    ශක්තිය මවන්ඩ බෑනෙ.. මොනාද බං උඹ කියවන්නෙ.. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තිරොටිකලි කරන්ඩ බැරි දේවලුත් තියෙනවනෙ බං..

    ශක්තිය මවන්ඩ බෑනෙ.. මොනාද බං උඹ කියවන්නෙ.. :angry:

    Eka thamai buruwo kiwwe 'unlimited energy' thiyanawa nam kiyala..:eek:

    Galaxies ganakin energy extract karaganna puluwan nam goda...