ගොං කතාවක්ද මංද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එහෙනං මෙහෙම වැඩක් කලෑකි

    අපිට කූල් එක ඕන වුණාට ගොඩක් සීත පළාත්වලට ඕන හීටර්ස්නෙ

    අන්‍යෝන්‍ය හුවමාරුවක් දානව.. :cool:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    පුලුවන් බන් උබ කියන විදිහට 100%ක් a/c කරන්න.
    හැබැයි ලෝකෙම කියලා උබ අදහස් කරන්නේ ප්ෘතිවිය විතරක්ද? මන්දාකිනියමද?
    මන්දාකිනියම කූල් කරන්න ගියොත් ඉරත් කූල් වෙනවනේ බන් උබේ ඒ.සී මැශින් එකෙන්. එතකොට වැඩේ හරි...:lol::lol::lol: