එහෙනං මෙහෙම වැඩක් කලෑකි
අපිට කූල් එක ඕන වුණාට ගොඩක් සීත පළාත්වලට ඕන හීටර්ස්නෙ
අන්‍යෝන්‍ය හුවමාරුවක් දානව..
අපිට කූල් එක ඕන වුණාට ගොඩක් සීත පළාත්වලට ඕන හීටර්ස්නෙ
අන්‍යෝන්‍ය හුවමාරුවක් දානව..


good idea
solar panel wala energy eka madida ban gedarak AC karanna

Eka thama me loke hati hamotama sadaranayak karanna ba.![]()


එහෙනං මෙහෙම වැඩක් කලෑකි
අපිට කූල් එක ඕන වුණාට ගොඩක් සීත පළාත්වලට ඕන හීටර්ස්නෙ
අන්‍යෝන්‍ය හුවමාරුවක් දානව..![]()
E pathi walata ira eliya ko pren :/

දැං අපි ඉන්න බස්නාහිර පළාතෙ ජල විදුලි බලාගාර තියෙනවද
ithin bola 3kW system ekak AC ekak power koranna athine.. thermal ekka baladdi ithn efficiency hugak adui thama ithn 
නිකං හිනා වෙලා හරියන්නෙ නෑ
පැහැදිලි කරන්ඩෝන![]()
හරි රිටලින් වැඩ කරන්න අරන් වගේ




