ගොඨාට ITN ගහන ගැහිල්ල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් ඕව බලන්නෙ ඔය කැමති දෙයක් කියා ගත්තාවෙ..රේටින් වලින් පහලම ඉන්න පාඩු ලබන ආයතනයක් විතරයි අද ITN එක...ආන්න ඒකට මහින්ද උන්න කාලෙ රේටින් වලින් අක එක 1 ලාභ ලබපු රාජය ආයතනයක්..ඕක තමයි පොන්න රනිලා ITN එකට උදාකල වෙනස..:dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පිට මිනිස්සු කියන කතා පැත්තකින් තියමුකො. ඇතුලෙම ඉන්න එවුන් කියන කතා කොහොමද



    luUtwv.jpg






    kKz0CS.jpg
    Article
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    kauda ban sirawata dan arakshaka amati :oo:

    ded


    ගෝට එනව කියලත් නෑ ඉල්ලනව කියලත් නෑ..
    ඒත් දැනටමත් ගෝටා භීතිකාව සැරට..

    unp කාරයින්ට රෙවිල..

    jvp කාරයො බලු කෙදිරිලි දානව.. ngo කුක්කු මාධ්‍ය සාකච්චා තිය තිය බුද්දහගම උගන්නනව..
    මොන ජීවිතද ඔයි මේ..
    මිනිස්සු ඒව බලන් හිනාවෙනව..

    :lol::lol:
     
    • Haha
    Reactions: kolavari

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ded


    ගෝට එනව කියලත් නෑ ඉල්ලනව කියලත් නෑ..
    ඒත් දැනටමත් ගෝටා භීතිකාව සැරට..

    unp කාරයින්ට රෙවිල..

    jvp කාරයො බලු කෙදිරිලි දානව.. ngo කුක්කු මාධ්‍ය සාකච්චා තිය තිය බුද්දහගම උගන්නනව..
    මොන ජීවිතද ඔයි මේ..
    මිනිස්සු ඒව බලන් හිනාවෙනව..

    :lol::lol:
    ඒකේ පුදුමයක් කොහෙද බන්....:baffled:

    කොහොමත් රැල්ල ගෝටාට..
    අනිත් පැත්තේ උනුත් ඡන්දේ ඉල්ලන්න එපැයි කාවහරි දාලා...:oo:
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මම නම් හිතන්නේ රට ගැන දන්නේ නැති මනුස්සයෙක්ව බොරුවට ජනාදිපති කරවල වැඩක් නෑ කියල..අඩුම තරමේ යුද්දේ තියෙද්දීවත් ඒ මනුස්සය රටේ හිටියේ නෑ නේ..අනික පොහොට්ටුවේ වෙන හොද පුද්ගලයෙක් ඇත්තෙම නැද්ද..රාජපක්ෂ කියාගෙනමයි ඉන්නේ..ඔය පවුලෙන් රටට උනේ එකම එක දෙයි ඒ යුද්දේ දිනන එකට ගරු කරනවා එත් අනිත් හැම පැත්තකින්ම බැලුවොත් අපි ගැනම දුක හිතෙනවා මේ අපි යවපු අවුන්නේ මෙහෙම කරන්නේ කියල..මේ ආණ්ඩුවත් එකයි රාජපක්ස්ලත් එකයි..මේ ලගදී පට්ට ෆිලුමක් ආව Bharat Ane Nenu 2018 ලංකාව වගේමයි කිසිම වෙනසක් නෑ..දැන් ඉන්න මනුස්සයන්ගේ නුගත්කමද මෝඩකමද කියල හිතාගන්න බැ..රටට වෙන දේ ගැන පට්ටම දුකයි..අපි චන්දෙ දීල යවන අවුන් අපි දිහා හැරිලාවත් බලන්නේ නැ තවත් කෙලොල අරිනවා මිසක්..දැන් මේක මෙහෙම කිව්වා කියල ගොඩක් කට්ටිය අඩයි කට්ටිය රේප් කපයි අවුලක් නැ..ඊට කලින් තමන් ගැන පොඩ්ඩක් හිතල බලන්න..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    itn එක නම් කවදත් ඔහොම තමයි බන් ආණ්ඩුවට කඩේ යනවා මතකනේ සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා විදියට එද්දී උදේ හවස ඉදියමින් ගේ හිට්ලර් ගේ ෆිල්ම් පෙන්නුවා , මහින්ද ,මහත්තයාගේ කාලේ රනිල් මහත්තයට කොච්චරනම් මඩ ගැහුවද , ඕවා ඔහොම තමා , ඔය චැනල් එකෙ ඉන්න උන් ඔක්කොම අස් කරලා දාලා ඔය චැනල් එක අලුතෙන්ම පටන් ගන්න ඕන ,
    naduth aanduwe baduth aanduwe,narakada jvp1ta podi sup1k dunnoth
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala


    "හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න" : මහනායක හිමි ගෝටාට කියකි !



    උඩබලාගන කෙල ගහගන්නවා කියන්නේ ඕකට තමා. මහනායක නෙමේ මොකා උනත් අපේ හාමුදුරුවරුන්ගෙන් අතිබහුතරයක් අමුම අමු හරක් ! පිණට දානේ ගිලින ගන්යෝ දන්නේ නෑ "හිට්ලර්" කියනෙකේ තේරුම ... යකෝ හිට්ලර් කියන්නේ අහිංසක මිනිස්සු මිලියන 11 අමුඅමුවේ මරාදන්න වගකියයුත්තා !!!! ඒ අතර ළමයි මිලියන 3.9 විතර හිටියලු !!! මේ කාලකන්නි ගනයෝ නුගත්කම හින්දා හරි කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් හිතන්නේ රට ගැන දන්නේ නැති මනුස්සයෙක්ව බොරුවට ජනාදිපති කරවල වැඩක් නෑ කියල..අඩුම තරමේ යුද්දේ තියෙද්දීවත් ඒ මනුස්සය රටේ හිටියේ නෑ නේ..අනික පොහොට්ටුවේ වෙන හොද පුද්ගලයෙක් ඇත්තෙම නැද්ද..රාජපක්ෂ කියාගෙනමයි ඉන්නේ..ඔය පවුලෙන් රටට උනේ එකම එක දෙයි ඒ යුද්දේ දිනන එකට ගරු කරනවා එත් අනිත් හැම පැත්තකින්ම බැලුවොත් අපි ගැනම දුක හිතෙනවා මේ අපි යවපු අවුන්නේ මෙහෙම කරන්නේ කියල..මේ ආණ්ඩුවත් එකයි රාජපක්ස්ලත් එකයි..මේ ලගදී පට්ට ෆිලුමක් ආව Bharat Ane Nenu 2018 ලංකාව වගේමයි කිසිම වෙනසක් නෑ..දැන් ඉන්න මනුස්සයන්ගේ නුගත්කමද මෝඩකමද කියල හිතාගන්න බැ..රටට වෙන දේ ගැන පට්ටම දුකයි..අපි චන්දෙ දීල යවන අවුන් අපි දිහා හැරිලාවත් බලන්නේ නැ තවත් කෙලොල අරිනවා මිසක්..දැන් මේක මෙහෙම කිව්වා කියල ගොඩක් කට්ටිය අඩයි කට්ටිය රේප් කපයි අවුලක් නැ..ඊට කලින් තමන් ගැන පොඩ්ඩක් හිතල බලන්න..


    film එකනම් සුපිරි අපේ රටටම ගැලපෙනව මචන්.. හැබැයි අපේ රටේ ඒ වගේ නීති ගෙනාවොත් ඊට පස්සෙ දවසෙ NGO සෙට් එක මාද්‍යා සාකච්චා තියල කියයි military පාලනයක් ගෙනාව, ඒකාධිපතියෙක් ආව, ප්‍රජාතන්ත්‍ර විරෝදී පාලනයක් කියල.. :(

    අපේ රටේ ඉන්න එවුන්ව හුරතල් කරල හදන්න බැ කියල එකෙක්වත් තේරුම් ගන්නෙ නැ, දෙයක් එපා කිවුවොත් ඒකමයි කරන්නෙ.. :nerd:..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    naduth aanduwe baduth aanduwe,narakada jvp1ta podi sup1k dunnoth



    මම 2015 MY3 ට චන්දෙ දුන්න එක හේතුවක් තමයි JVP එක බන්.. හැබැයි ඒකෙන්ම හොද පාඩමක් ඉගෙනගත්ත මම.. JVP එකට තනි මතයක් නැති එකයි අවුල බන්.. කාලෙන් කාලෙට එක එකාට හේත්තු වෙනවනෙ බන්.. දිනන්න හරි පරදින්න හරි තමන්ගෙ පක්ශෙන් කෙලින් එන්න ඕනිනෙ බන්.. :nerd:
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම 2015 MY3 ට චන්දෙ දුන්න එක හේතුවක් තමයි JVP එක බන්.. හැබැයි ඒකෙන්ම හොද පාඩමක් ඉගෙනගත්ත මම.. JVP එකට තනි මතයක් නැති එකයි අවුල බන්.. කාලෙන් කාලෙට එක එකාට හේත්තු වෙනවනෙ බන්.. දිනන්න හරි පරදින්න හරි තමන්ගෙ පක්ශෙන් කෙලින් එන්න ඕනිනෙ බන්.. :nerd:

    එහෙම කෙළින් ඉල්ලා දිනන්න බැරි නිසා 20 ගෙනල්ලා ජනාධිපති ක්‍රමය අනන්න හදන්න.:lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    mehemai machan
    un ohoma karanna karanna salli nathuwama gota ta publish ekak enawa
    maha moda un inne
    mokada ohoma danna danna aththa unath minissu hithanne boru kiyala


    ITN,Rupawahini dapuwama minissu dannawa boru kiyala... :rofl::rofl::rofl::rofl:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Bayawela

    කවුද යකෝITN නිවුස් බලන්නෙ.:lol::lol::lol::lol: උන් හිතන් ඉන්නෙ පැය ගනන් ගෝටට මඩ ගැහුවම මිනිස්සු උන් කියන දේ අහල ගෝඨාව ප්‍රතික්‍ෂේප කරයි කියලා. :lol::lol::lol:කාගෙ උනත් දරුවොනේ . කොයි ආණ් ඩුව ආවත් ඕක ඔහොමම තමයි. ඕකේ ඉන්න ගොඩක් උන් working experience හදාගෙන දෙරණට​, ස්වාර්ණවාහිනියට ,හිරු ටීවී එකට පනිනවා. . ගොටූ කාරයෝ ටීක විතරක් ඉතුරු වෙනවා.ඕන් ඕකයි ඇත්ත තත්ත්වේ




    නැබන් එවත් අහල දැනගන්න එපැයි මුන් මොනවද කරන්නේ කියලා. දන් දවසේ ගානේ මඩ ගහනවා ITN නිවුස් වල වෙනම කැල්ලක් වෙන් කරලා.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ded


    ගෝට එනව කියලත් නෑ ඉල්ලනව කියලත් නෑ..
    ඒත් දැනටමත් ගෝටා භීතිකාව සැරට..

    unp කාරයින්ට රෙවිල..

    jvp කාරයො බලු කෙදිරිලි දානව.. ngo කුක්කු මාධ්‍ය සාකච්චා තිය තිය බුද්දහගම උගන්නනව..
    මොන ජීවිතද ඔයි මේ..
    මිනිස්සු ඒව බලන් හිනාවෙනව..

    :lol::lol:




    සිරාවට මුන් බය වෙලා බන්.. අර ජයලත් ජයවර්ධනයගේ හුජ්ජ කොල්ලා ඉයේ නිවුස් වලට කියනවා උන් බය නැලු ගොඨා ට. හික්ස්.... බලලට කලින් මල්ල වැට පනිනවදෝ කියලත් හිතෙනවා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    පිට මිනිස්සු කියන කතා පැත්තකින් තියමුකො. ඇතුලෙම ඉන්න එවුන් කියන කතා කොහොමද



    luUtwv.jpg






    kKz0CS.jpg
    Article


    මු නම් කකුල් දෙක දෙපැත්තට තියන් ඉන්න එකෙක්. මුන්ට නම් චන්ද දෙන්න හොද නැ මොකෙන් ඉල්ලුවත්
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඝෝඨා රේස් එකට අනිවාර්යයෙන් ආ යුතුමය කියල&#3535

    "අපරාදේ කියන්නේ මංගල ඇත්තම කිව්වේය. මංගල නොව ආන්ඩුවේ මෙන්ම, පක්ෂ විපක්ෂ සියල්ලේම ඉන්නා උන් ඝෝඨාට බයය. රාජිත එක් වරක් කියූ පරිදි (ඇත්තද දන්නේ නෑ ඉතින්) මහින්දද ඝෝඨාට බයය. මහින්දගේ කාළයේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකඡ්චා අතර තුරදි ඝෝඨා පැමිනෙන විට... ඔන්න ඔන්න ඝෝඨා එනවා අපි වෙන දෙයක් කතා කරමු... කියා, කතාකරනා මාතෘකා වෙනස් කල බව රාජිත වරක් ප්‍රැස් කොපරන්ස් එකේදී කීවේය. මංගල ඊයේ පැයක පමණ ප්‍රැස් කොන්පරන්ස් එකක් තබා ඝෝඨා කලයි කී වට්ටෝරුවක් ඉදිරිපත් කළේය. අද එක මාධ්‍යකවත් ඒ ඇලිගේසොන් එකක්කත් දැම්මේ නැතිය. ඒ උන් හැම එකාම ඝෝඨාට බය නිසාය. රටක නායකත්වයට සුදුසුම ගුනය එයය. නායකයකු යනු එක එකාට බය හාල්පාරුවලු නොවිය යුතුය. විශේෂයෙන් ගෝත්‍රිකයින් පිරිසක් පලනය සඳහා එන නායකයා, එකෙකුටවත් බිය නැති කෙනෙක් විය යුතුමය.


    වියත් මග සෙමිනාර්ස් පටන් අරගෙන බොහෝ කලක්ය. එහෙත් එකෙක්කත් ඒවා පයිසෙකට මායිම් කළේ නැතිය. සියල්ලන්ගේම පෂ්චාත් භාගයේ ඉත්තෑවන් දුවන්න ගත්තේ, ෂ්‍රැන්ගිලා හෝටලයේ වියත් මග පැවත් වූවාට පස්සෙය. එයට හේතු උනේ අම්මට සිරි ලංකාවේ ඉහළම පැලැන්තියේ ව්‍යාපාරික ප්‍රජාව ඊට සහභාගී වීම හා ඝෝඨාගෙ කතාව තනිකරම ආර්ථික ප්‍රවර්ධනය එල්ල කරගෙන පැවැත්වූ කතාවක් වීමය.


    ආර්ථිකය කාබාසීනීයා කළ උන්ගේ ඉහ මොළ රත් වූයේ එවිටය. ඒ අනුව මුදල් ඇමතිට ගොක්කොල පෙනීම සාධරනය. මංගල පෙස්ටෝල් වැඩි කරලා ගම්පෙරලිය ගේන්නේ, සිරිසේනගේ කලියුගය අවසන, යුගාන්තයේය. මෙයාලාට මෙලෝම දෙයක් බෑ කියලා ඔප්පු කරලා හමාරය.


    සිරිසේන කිව්වේ එයා ආර්ථිකේ අතට ගන්නවා කියලාය. ඒනුව මේ තියෙන්නේ "සිරානොමික්ස්" එකය. ඒක මාරය. ගං වතුර ගලා දේපළ විනාශවී ජීවීත හානී වී තිබියදි, පොලොවෙන් මතු වූ මේ ආර්ථික විසෙසග්නයා කියන්නේ මෙය ආර්ථික ප්‍රවර්ධන වේගයේ 2.5 % - 3 % ප්‍රවර්ධනයක් කිසිවක්ම නොකර ලබා ගත හැකි ජාතියේ වාසනාවක් කියලාය. දැන් ගං වතුර වැඩිවී, කඩුවෙල පාළමත් මෝදර මෝය කටින් ඉන්දියන් සාගරයට ගිය පසු, බොහෝ විට ලෝකයේ එක GDP වැඩිම රට අම්මට සිරි ලංකාව වෙන්නත් පුළුවන්ය.


    මහින්දටද කෙල උනේ දුප්පත් මිනිසාගේ බඩට ගහපු එකය. මාතලන් ඒ කාළයේ ලීවේද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව‍ය 10 ක පමණ බදු සියල්ල ඉවත් කොට ලාබයට ලබා දෙන ලෙසය. ඉන්දියාවෙ කරන්නේ ඒකය. ඉන්දියාවේ කෑම ඉතා පසුවෙන් මිළ දී ගත හැකිය. ඒ නිසා අමු හිඟන්නෝ උන්නද ඉන්දියාවෙ මන්ද පෝෂණයක් ඇත්තේ නැතිය. නැවුම් එළ කිරි රට පුරාම ඉතා ලාබයට ඇත්තේය. අපේ ඉන්න තරමක් ඉන්නේ හරක් වෙලත් කිරි වෙනුවට බොන්නේ දියකරගත් පිටි කුඩුය.


    ඒත් එයා කලේ බල්ලන්ගේ කෑම අඩු කොට මිනිස්සුන්ගේ බත් පතට කෙලිනා එකය. අන්තීමේදි මහ රජ්ජුරුවෝ ජනෙල් ගැට්ටේ එල්ලුවේ ඒ ඔරොප්පුවටය. හැමදාම ආන්ඩු පෙරලුවේ ඔය හේතුවට මිස වෙන දේකට නෙමේය. මෙයාලාට අත් වන්නේද එම ඉරණ්මය.


    කොහොමත් මෙයැයිලා ඉන්නේ පැරදිලාය. ජනාධිපතිට මුලු රටෙන්ම ඇත්තේ 4% ය. එජාපයේ රනිල් ඇතුලු සියල්ලෝම නොම්මර එකේ හාල් පාරුවෝ බව ඔප්පු කරලා අවසානය. දෙයක් සිඳු වුනි නම් අකිල විරාජ් අජාප්නයට එකතු කල දෙයක් පමණමය. මංගල මුදල් ඇමති වූවාට, ආර්ථික විශේසග්නයෝ දෙන්නෙක් කියා මහා ලොකුවට කියනා හර්ෂ ද සිල්වා කිව්වේ, ඩොලර් එක ඉහළ නැගීම හොදයි කියලාය. එහෙනම් ඕක 159 තියන්නේ නැතිව 300-400 වගේ රවින්ඩ් ෆිගර් එකක් කලා නම්, ඩොලර් මාරු කර ගන්නා උනත් වැඩේ ලේසිය. එහෙම කියන උන්නැහේ අනෙක් පැත්තෙන් කියන්නේ අපනයන පහළ බැහැලාය කියලාය.


    එරාන් කියනා අනික් ආර්තික ඉස්පැසොලිස් කියන්නේ පැස්ටෝල් මිළ ඉහළ ගිය එක පරිසරයට හොඳෙයි කියලාය. එහෙනම් කරන්න තියෙන්නේ, පෞද්ගලික වාහන තියෙන උන් එකෙක්ටවත් වාහනේ යන්න බැරි වෙන්න, පැස්ටෝල් ලීටරේ රුපියල් 1000 ක් විතර කරනා එකය. වාහනවලත් 300% විතර බදු ගහනා රටේ එහෙම දෙයක් කලාට අවුලක් ඇත්තේ නැතිය. එතකොට අපිට අයින් වෙලා පයින් යන්න පුළුවන්ය. කොලෙස්ටරෝල් සුගර් එන්නේත් නැතිය. සවුක්කයට වෙන් කරනා මුදලෙනුත් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ පොඩි බ්‍රොතල් හවුස් එකක් හෝ ජීනා මැඩම්ගේ ශාකාවක් උනත් දාගන්නට පුළුවන්ය.


    අපි හිතුවේ පිස්සු තියෙන්නේ බන්ධුල ගුණවර්ධනට විතරක්ය කියලාය. බැලුවාම මුනුත් නොම්මර එකේ පිස්සෝය. ලංකාවේ තියරි කාරයන්ට වෙලා තියෙන්නේ ඕකය. මුන් හරියට තැපැලෙන් පීනන්න ඉගෙන ගත්ත උන් වාගෙය. මීට වඩා ටැක්සි කාරයාටත් බජට් හදන්න පුළුවන් කී ප්‍රෙමදාස මහත්තයලා ප්‍රැක්ටිකල් පොරවල්ය. ප්‍රේමදාස ගම් උදාවට සමගාමිව ගාමන්ට් 200 පමණ දමා, එය ලංකාවෙ ප්‍රධාන ආදායම කලේය. එය නිසි ලෙස පවත්වාගෙන ගියේ නම්, අපේ රටේ ගෑණුන්ට අරාබියේ ගෙවල් වල බැල මෙහෙවර කම් වලට යන්න වෙන්නේ නැතිය. උන්නැහේ රට පුරාම ෆ්‍රී ට්‍රේඩ් සෝන් දැම්මේය. ඉන්වෙස්ටර්ස්ලාට දෙන්න පුලුවන් උපරිම සහනයන් දුන්නේය.


    මේ යක්කු අපි දන්නා තරමින් නම් එකදු හෝ ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනාවේ නැතිය. BOI එකේ කරන සෙප්පඩ විජ්ජාවන් ගැන එහි උන් සභාපති උපුල් ජයසූරිය කියනා දෙයින් මුන් මොන තරම් කබ්බෝද කියා ඕන ගොනෙකුට තේරෙනවාය. මුන් දන්නේ ජරාව කන්නම විතරය, අඩු ගානේ හොරකම්ක්කත් හරියට කර ගන්න දන්නෙ නැතිය. ඒකත් හත් පොලේ ගාගන්නවාය. දැන් එලිසබෙත්ලා මෙයාට අතට අත දීම කෙසෙ වෙතත් කඩුවෙන් බෙල්ල හරහා දෙන එක නම් ෂුවර්ය. මර්කෙලා පුක පෙන්නනවා නොඅනුමානය.


    කරපු මෙලෝ මලහතිලව්වක් නැතිය. කිසි දෙයක් දන්නේත් නැතිය. ඊයෙත් දොස්තර සංගමේ ආර්ථික උස්තාද්ලාට කියා තිබෙන්නේ මේ එක ගිවිසුමක්කත් ගැන එයා දන්නෙ නැතෙයි කියලාය. කතාව ඇත්තය පත්තරේ බලා රට කරනා එකෙක් ගිවිසුම් කියන්නෙ මක්කාද හෝ කියා දන්නේ නම් ඒකත් ළොකුම ළොකු දෙයක්ය. දන්නේ නැත්නම් ඔතන තා දුරටත් ඉන්නේ නැතිව යනවා නම්, පොදු අපේක්ෂය ලෙස ආදරය කලාට වඩා, ජනතාව ආදරය කරනවා නොඅනුමාවය.


    ඝෝඨා නඩුවලින් බේරිලා ඉන්නේ නීතිග්නයින්ට කෝටි ගනන් දීලා කියලා මංගල කීවේය. ඇත්ත ඒක නෙමේය. ඝෝඨාට විරුද්ධව තීරණයක් දීලා ඉල්ලාගෙන කන්න, එක ජජ් කෙනෙක්වත් කැමති නැති නිසාය. මොකෝ මොන්ටිසෝරියේ ඉන්නා එකා පවා, චන්දයක් තිබ්බ ගමන් යහපාලන පබයෝ සෙට් එකට බඩුම තමයි කියා දන්නා නිසාය.


    දැන් මිනිස්සු ඉන්නේ මුන්ගේ සෙප්පඩ විජ්ජා බලලා බලලා ඇති වෙලාය. උන් බලාගෙන ඉන්නේ ඊළන්ගට ඡන්දයට මේ හාල්පාරුවන්ට විරුද්ධව එන්නේ මොකාද කියලාය. ඒ එන්නේ ඝෝඨා නම් මේ රටට ආදරය කරනා, මේ රට දියුණු රටක් වනවාට කැමති ව්‍යාපාරිකයෝ සියළු දෙනාම කැමති වෙලා අහවරය. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ, ඝෝඨා රේස් එකට අනිවාර්යයෙන් ආ යුතුමය කියලාය.


    ඉස්සෙල්ලා රට ආර්ථික වශයෙන් දියුණු කළ යුතුය. ඕනම නම් රට දියුණු වූවායින් පසුව ප්‍රජාතන්තරවාදේ ගැන කතා කල හැකිය. ඝෝඨා උන්නා නම් සයිටම් වැහෙන්නේ නැතිය. එහෙනම් වෙන්නේ එන්නට උන් අනික් සයිටම් කාරයෝ ටිකත් ලංකාවට එන එකය. ලෝකයේ දියුණු වූ රටවල් සියල්ල දියුණු වූයේ නිර්භීත කොන්ද කෙලින් නායකයන් යටතේම පමණය.



    ඒ වගත් මෙසේය... "

    -source: maathalan.blogspot -
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න යහපාලන මාධ්‍ය නිදහස. ඒ කාලේ කිව්වේ කොහොමද :lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කවුද පකයො හිට්ලර් කෙනෙක් කියල මේ ගෙනාපු ඇමරිකන් පඹය. මූ වගේ සෙවලයෙක්ට හිට්ලර් කියන එක හිට්ලර්ටත් අපහාසයක්. නෙදකින් සෙවල නන්දෙ
     
    • Haha
    Reactions: kasun090354t