ඕක පාර්ලිමේන්තුව විසුරුවල 19 ගේන්න සප් එක දීලම රටට කලේ වින්නැහියක්...
අද වෙන කොට මූ කතා කරන්නේ නින්දෙන් නැගිටිච්ච එකෙක් විදියට....![]()
පානිය බන් පානිය... එදා හාමුදුරුවො කියපුදේ නිසා මෙයාගෙ කන් කඩාවැටුන... කෙලින්ම ඔය දැන් කරන්නෙ පක්ෂෙ ඡන්ද සේදිලායන එක වලක්වලා පුද්ගලයන්ගෙ ඡන්ද සෝදන්න එහෙම කලොත් ඇරෙන්න ගොඩ යෑමක් නෑ. දැන්නම් මොකා ආවත් මේ රට ගොඩ දාන්න ලැබෙන්නෙත් නෑ.




