ගොඩක් අයගේ රෙදි ගැලවෙයි....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක පාර්ලිමේන්තුව විසුරුවල 19 ගේන්න සප් එක දීලම රටට කලේ වින්නැහියක්...
    අද වෙන කොට මූ කතා කරන්නේ නින්දෙන් නැගිටිච්ච එකෙක් විදියට.... :baffled:

    පානිය බන් පානිය... එදා හාමුදුරුවො කියපුදේ නිසා මෙයාගෙ කන් කඩාවැටුන... කෙලින්ම ඔය දැන් කරන්නෙ පක්ෂෙ ඡන්ද සේදිලායන එක වලක්වලා පුද්ගලයන්ගෙ ඡන්ද සෝදන්න එහෙම කලොත් ඇරෙන්න ගොඩ යෑමක් නෑ. දැන්නම් මොකා ආවත් මේ රට ගොඩ දාන්න ලැබෙන්නෙත් නෑ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.... :sorry:

    ඕන්න බොන්ඞ් කමිෂන් ෆුල් රිපෝට් එක රිලීස් කරන්න ජනාධිපති ලේකම් අදහස් කරලා...
    දැන් බලමු කාගෙ කාගෙ රෙදි ගැලවෙයි ද කියල නෙහ්.... :yes:

    balamu ki denek inwada kyl :yes::yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ආන්න ඒක නම් ලොකු දෙයක්... :yes::yes::yes::yes:

    රනිල් හාමුගෙන් පටන් ගත්තාම බොලාගේ නාමල් පුතාගේ හිටං නම් ඕකේ ගෑවිලා තියෙන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආන්න ඒක නම් ලොකු දෙයක්... :yes::yes::yes::yes:

    උඹ දැන් ලොකු දෙයක් කිව්වට ඔය ලිස්ට් එකේ උඹ ආදරේ කරන දේශපාලඥයෙක්ගෙ නමක් තිබ්බ ගමං අගේට කියයි රනිල් ඒකත් එඩිට් කරපු එකක් රිලීස් කරන්න දීල තියෙන්නෙ කියල :rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ දැන් ලොකු දෙයක් කිව්වට ඔය ලිස්ට් එකේ උඹ ආදරේ කරන දේශපාලඥයෙක්ගෙ නමක් තිබ්බ ගමං අගේට කියයි රනිල් ඒකත් එඩිට් කරපු එකක් රිලීස් කරන්න දීල තියෙන්නෙ කියල :rofl:

    :rofl::rofl:
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕව එන් නෑ බන්. MY3 ට ඔච්චර දෙයක් කරගන්න කොන්ද පන තියෙනවනම් බැරියෑ :rofl: