බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
නිර්වනය අවබෝධ වේවාබුදු ගුණ අනන්තයි උත්තෝ, නිවන් යන්න ඕනි නැත්නම් පල උක නොදී.
ඔව්. බයියොන්ට ඒක තේරෙන්නෙ නෑ කිව්වට
mewata mokuth kiyanna epaබුදු ගුණ අනන්තයි උත්තෝ, නිවන් යන්න ඕනි නැත්නම් පල උක නොදී.
මන් මේ කල්පනා කරේ, ඔයා ඒ අයව අල්ලගෙනද ඉන්නෙ නැත්නම් ඒ අයට ගැටිලද කියලබුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
. ඔය මොන එක වුනත් තමන්ගෙ මාර්ගයට ඒක බාධාවක් කියල තමයි මට නම් හිතෙන්නෙඇලෙන්න එපා කියන්නෙ ඉතින් දැන් හාමුදුරුවො වී 8 BMW පාවිච්ච්චි කරද්දි අනේ අපිට කන්න නෑ බොන්න නෑ ඕක විකුනල ඒ සල්ලි වලින් කන්න බොන්න පොත් පත් අරන් දෙන්න කියල එහෙම කලොත් අන්න ඇලිල නෑ කියන එක...ඇලෙන්න එපා කියලා තියෙන එක උබ තේරුම් අරන් තියෙන විදිය දාන්න බලන්න.
අදහසට ස්තූතියි. බලමු නූල දාපු කෙනාගේ අදහසඇලෙන්න එපා කියන්නෙ ඉතින් දැන් හාමුදුරුවො වී 8 BMW පාවිච්ච්චි කරද්දි අනේ අපිට කන්න නෑ බොන්න නෑ ඕක විකුනල ඒ සල්ලි වලින් කන්න බොන්න පොත් පත් අරන් දෙන්න කියල එහෙම කලොත් අන්න ඇලිල නෑ කියන එක...
ඔක හරිම සංකිර්ණ සංවාදයක් කරන්න පුලුවන් දෙයක්. අහලා තියන විදියට තමන් භාවනාවක් ඉගන ගන්නකොට මුල් කමටහන් ටිකත් අත අරින්න ඔන වගේ අදහසක් අන්තිම හරියට යද්දි, සිංහලෙන් කිවුවොත් දහමට උනත් ඇලෙන්න හොද නැහැ එකෙන් දෙයක් ගත්තනම්. එක අතඇරලා ඉසරහට යන්න කියනව වගේ අදහසක් තමයි මටනම් එකෙන් තෙරුම් ගියේ.බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
ඔයා ඉතිං ගැටිලනෙ ඉන්නෙ අනිත් අය ඇලිලා කියලා.. ඒකනෙ මේ ත්‍රෙඩ්ස් දාන්නෙ .. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා මුලාවෙන්නත් එපා දර්ශනයෙන් වැඩක් ගන්නබුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
ඔනෙම දර්මෙකට ආගමක. ඇලිලා කියන්නේ ලෝකෙට එහෙමයි කියල පෙන්නන උන්... උන්තමා ලෝකම හොරු.
උපාසක බලල්ලු මීයො 2 ක් 2 ක.. ..
බුද්දාගම විතරක්ම පේන එකනම පොඩ්ඩක් අවුල් නේ....
ඔයා ඉතිං ගැටිලනෙ ඉන්නෙ අනිත් අය ඇලිලා කියලා.. ඒකනෙ මේ ත්‍රෙඩ්ස් දාන්නෙ .. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා මුලාවෙන්නත් එපා දර්ශනයෙන් වැඩක් ගන්න
Bakthiya, anda bakthiyak karaganna un wadiබුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
බහුතරය ඉන්න ජාතිය ආගම තමා ඔනේම රටක දේශපාලුවො විකුනන්නේ....බුද්දාගම විතරක් පේන seen එක හින්දා තමා මචන්, කතෝලික උන මහින්දයා, චන්දේ කාලෙට බුද්දාගමයි සිංහල ජාතියයි බේරා ගන්න එන්නේ.
ඒ ගමන්ම තමා උගේ මුණුබුරන් පල්ලියේ බෞතිස්ම කරේ. රට ජාතිය ආගම කිව්වොත් ලංකාවේ මිනිස්සු නියමෙට අන්දන්න පුළුවන්.
ඔය වැඩේට ඉස්ලාම් කතෝලික වගේ ආගමක් සෙට් කරන කැපී පෙන්න දැගලුවෝත් සමහර විට hit වෙන්නේ නෑ . එක්කෝ උන් මේකා ඇත්තද බොරු ද කරන්නේ කියලා හොයනවා.
බෞද්ධයා එහෙම නෑ. මොකෙක් හරි ඇවිල්ල මම බුදු වෙන්න පෙරුම් පුරනවා කිවොත් හිස් මුදුනින් පිළිගන්නවා.
පහු ගිය කාලේ ගිය සිද්දි ටිකම ඇති මේකට
බහුතරය ඉන්න ජාතිය ආගම තමා ඔනේම රටක දේශපාලුවො විකුනන්නේ....
ඉන්දියාවෙත් එහ්මයි. ඇමරිකාවෙත් එහ්මයි