ගොඩක් අය Red Notice බැලුවේ මේ හින්දලු.. 😌😌

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    ගොඩක් අය Red Notice බැලුවේ මේ හින්දලු.. 😌😌

    හිතලම Gal ව Highlight කරාද මන්දා Red Costumes අන්දලා.. 🤤🤤

    259271252_875073423191426_3269428672797256387_n.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මං නම් ඔය අපිට බලෙන් පෙන්නවන්න හදන ෆිල්ම්ස් බලන්නේ නෑ.
    මෙලෝ යකෙක් අහලා නැති ප්‍රංශ ස්පැනිෂ් ඉටලියන් ජපන් ජර්මන් රෂියන් අන්දර්රේටඩ් ෆිල්ම්ස් හොයා ගෙන ගිහිල්ලා බලන්නේ.
    මාස් ක්‍රවුඩ් එකට පෙන්නන ෆිල්ම්ස් කොච්චර අවුල්ද කියල තේරෙන්නේ ඒවා බලද්දී.
     
    • Like
    Reactions: errors

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Mala Jarawak, aparade Data..
    film eka tikak wela baluwama epa wuna.. aye balanna oney
    මට නම් මලම ජරාවක් වුනේ no time to die එක. අම්මෝ කැරීම කම්මැලියි. යව යව බලලා ඉවර කළා දවස් තුනක් තිස්සේ.