ගොඩක් අය Red Notice බැලුවේ මේ හින්දලු.. 

හිතලම Gal ව Highlight කරාද මන්දා Red Costumes අන්දලා..

හිතලම Gal ව Highlight කරාද මන්දා Red Costumes අන්දලා..
Maath baluweee oya nisaගොඩක් අය Red Notice බැලුවේ මේ හින්දලු..
හිතලම Gal ව Highlight කරාද මන්දා Red Costumes අන්දලා..
![]()
Mala Jarawak, aparade Data..
මට නම් මලම ජරාවක් වුනේ no time to die එක. අම්මෝ කැරීම කම්මැලියි. යව යව බලලා ඉවර කළා දවස් තුනක් තිස්සේ.film eka tikak wela baluwama epa wuna.. aye balanna oney