ගොඩ ඒමක් තියෙයිද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 😪😪😪😪😪 දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,070
    113
    මසෙකට 5ලැක්ස් වත් හොයනවා නම් අවුලක් නැතිවෙයි මේ යන විදියට
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    Corona අඩු වුණොත් tourism හරියයි ඩොලර් එනවා. දැනට තියෙන භාණ්ඩ හිඟකම නැතුව ගිහින් කලින් තිබ්බට නැත ඉන්න ඉඩ තියෙනවා.

    ජනවාරි වල එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විතර ණය ගෙවන්නත් තියෙනවා කියලා නිවුස් එකක දැක්කා
    . කොහොමත් සංචාරකයෝ ආවත් ණය අර්බුදය නිසා යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

    කලින් තිබ්බ තැනට ගියත් රටේ ලැබෙන ආදායමින් සියයට 85ක් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සහ විශ්‍රාම වැටුප් වලට යනවා. ඉතිරිරි ටික මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්.


    මේ රට ගොඩ දාගන්න නං රටේ උත්පාදනය වන බදු මුදල් විනාශ කරන රාජ්‍ය අංශ පෞද්ගලිකකරණය ට ලක් වෙන්න ඕන.
    damn true. rajya sewakayan adu karnna oni. man gov ofc ekata giya welawe mata adurana ekek set wuna. pora nikan inne. despalana pathwem gathu ekek. inna thanak wath na porta. onna ohe putuwak dagena wata pita bala bala innawa. me vage ewun kochra innawa adda pin padi karayo.
     

    LahriuM

    Junior member
  • Nov 22, 2020
    26
    24
    13
    රු 1500ට තිබ්බ ගෑස් සිලින්ඩරේ එක රෑකින් රු 3000ට කිට්ටු කරලා.
    2019 තාප්ප වල චිත්‍ර අඳින්න රු3000ට ගත්ත තීන්ත ටික දැන් රු 6500යි.
    2019දි රු 350ක් දීලා ගත්තු පොල්තෙල් ලීටරේ දැන් රු 900ත් පැනලා.
    2019 රු 5000 වයර් රෝල දැන් 11500ත් පැනලා.
    ගෑස් එකක් ගන්න, තෙල් ටිකක් ගහගන්න, සීනි කිලෝවක් ගන්න, හාල් කිලෝවක් ගන්න, පිටි පැකට් එකක් ගන්න වරු ගානක් පෝලිමේ ඉන්න වෙලා.

    බඩු ඩබල් උනාට පඩි ඩබල් උනේ නැති නිසා මට නම් මේක ගොඩක් අවුල්. මට විතරක් නෙවේ, මේක ගොඩ දෙනෙක්ට අවුල්, ඒත් කටක් ඇරලා කවුරුත් කියන්න ඉදිරිපත් වෙන්නෑ ඩැල් ශැපධ කියලා අහන නිසා
    HARD TRUTH! RESPECT!