රු 1500ට තිබ්බ ගෑස් සිලින්ඩරේ එක රෑකින් රු 3000ට කිට්ටු කරලා.
2019 තාප්ප වල චිත්‍ර අඳින්න රු3000ට ගත්ත තීන්ත ටික දැන් රු 6500යි.
2019දි රු 350ක් දීලා ගත්තු පොල්තෙල් ලීටරේ දැන් රු 900ත් පැනලා.
2019 රු 5000 වයර් රෝල දැන් 11500ත් පැනලා.
ගෑස් එකක් ගන්න, තෙල් ටිකක් ගහගන්න, සීනි කිලෝවක් ගන්න, හාල් කිලෝවක් ගන්න, පිටි පැකට් එකක් ගන්න වරු ගානක් පෝලිමේ ඉන්න වෙලා.
බඩු ඩබල් උනාට පඩි ඩබල් උනේ නැති නිසා මට නම් මේක ගොඩක් අවුල්. මට විතරක් නෙවේ, මේක ගොඩ දෙනෙක්ට අවුල්, ඒත් කටක් ඇරලා කවුරුත් කියන්න ඉදිරිපත් වෙන්නෑ ඩැල් ශැපධ කියලා අහන නිසා