lankawe labour law eka anuwa un mukuth wada kale naha kiyala un liyala ewwath fire karanawa thiya sthana maruwak wath denna baha..ට්‍රම්ප් කලාවගේ රාජ්‍ය සේවකයෝ ඔක්කොටම ඊ මේල් යවන්න ඕනි පහුගිය සති දෙකේ කරපු වැඩ ලියල එවන්න කියල, මට 100% විශ්වාසයි ඕකුන් ට ලියන්න දෙයක් නෑ කියල. 90% වත් ෆයර් කලොත් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් !
ලන්කාව 99% වැඩ කරනවා නම් චිනය, දකුනු කොරියාව, ජපානය 999% වැඩ කරනවා ඇතිRaajya sewaye inna minissu 99% k ma ganna padiyatath wada wada karanawa.
එක තමයි ආණ්ඩුවට මිනිස්සු තුනෙන් දෙකක් දුන්නෙ, ලෝ වෙනස් කරලා ඔක්කොම එලවන්න ඕනි !lankawe labour law eka anuwa un mukuth wada kale naha kiyala un liyala ewwath fire karanawa thiya sthana maruwak wath denna baha..
US law eke wage lankawe law eken performance based fire karanna baha..
Oka kalama mulu gov service ekama strike karai ape job security eka nathi kala kiyala..එක තමයි ආණ්ඩුවට මිනිස්සු තුනෙන් දෙකක් දුන්නෙ, ලෝ වෙනස් කරලා ඔක්කොම එලවන්න ඕනි !
ඒ පාර security ගේ ඉඳන් mail address හදලා දෙන්නයි, email එකක් යවන විදිය training කරන්නයි, ඕකට infra ටික හදන්නයි, අනික් services දෙන්නයි.ට්‍රම්ප් කලාවගේ රාජ්‍ය සේවකයෝ ඔක්කොටම ඊ මේල් යවන්න ඕනි පහුගිය සති දෙකේ කරපු වැඩ ලියල එවන්න කියල, මට 100% විශ්වාසයි ඕකුන් ට ලියන්න දෙයක් නෑ කියල. 90% වත් ෆයර් කලොත් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් !