ගොඩ යන්න උදව්වක් දීපල්ලකො
මචංලාස්...අතේ ලක්ෂ එක හමාරක් විතර තියෙනවා...මොනව හරි අයිඩියාස් ටිකක් දීපල්ලකො ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කරන්න පුලුවන්...සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ..මේ හුයන්න එපා වෙලා බන් ඉන්නෙ..මුන් මරව මරව වැඩ ගන්නවා..පඩි හොඳයි..ඒත් බිල් ටිකයි, වාහනෙ ලෝන් එකයි ලීස් එකයි ලබ්බවල් එද්දි ඉවරයි ඔක්කොම

..යාන්තන් රෝල ගහගන්නෙ..බැඳල නෑ තාම..30යි දැන්..කෙල්ලෙකුත් නෑ
,..ජොබ් එකෙන් ෂේප් එකේ අයින් වෙලා කරගෙන යන්න පුලුවන් දේවල් ටිකක් කියහල්ලකො 

Last edited: