ගොඩ යන්න උදව්වක්

හොදම course එක

  • Auto Mobile

    Votes: 13 43.3%
  • AC

    Votes: 2 6.7%
  • Plumbing

    Votes: 1 3.3%
  • Care Giving

    Votes: 4 13.3%
  • Walding

    Votes: 2 6.7%
  • Electrician

    Votes: 8 26.7%

  • Total voters
    30

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මන් ඉන්නේ finance field එකේ.qualified නැ.හැබැයි qualified කියල වෙනසකකුත් නැ.උන් ඉන්නෙත් අපිට වඩා ටිකක් උඩින්.එච්චරයි..life එකේ කිසිම ගෝ එකක් නැ.රටේ තත්ත්වේ එක්ක ඉස්සරහට අමාරුයි.field එකත් පට්ට ස්ට්‍රෙස්.

    වයස 28 යි.wife 26 යි.ගෙයක් හදන ගමන් ඉන්නේ.wife & මට fixed income එකක් තියේ කල බිල ඉන්න වගේ.තව එකෙන් මෙහෙන් කියක් හරි එනවා.

    තියෙන එකම ආසාව මෙ රටෙන් පැනගන්න.finance උන්ට පැනගන්න අමාරුයි දැන් හොදටම.ආසාවකුත් නෑ.හැබැයි korea උනත් ගිහින් ඕනි වැඩක් කරන්න mindset එකක් තියෙනවා මේ රටේ තත්වේ එක්ක.එහෙම වැඩ කරලත් තියෙනවා OL කලේ ඉදන්.

    1. මේ වයසේදී NVQ එකක් හරි හොටෙල් කොස් එකක් හරි කරන එක ගැන මොකද හිතන්නේ?
    2. ෆුල් ටයිම් නැතුව පාර්ට් ටයිම් කරන්න පුලුවන්ද?කොහෙද?හොදම course එක මොකක්ද?

    Wife ජපුර management.හැබැයි මේ ජරමර අස්සේ ගේ හදන නිසා ඉගෙන ගන්න යන option එක එච්චර හරි යන්නේ නැ.රිසක් එකක් ගන්න තරම් savings නැ දැන්.ගේ හදල ඉවර කරන්නත් ඕනි මොකක්හරි සෙට් උනොත් විකුනන්න හරි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Welding job nam godak tinawa loke eka eka ratawala danna widiyata...okata skill tina eun adui saha co2 welding wala smoke eke amaruwa nisa godak un digata gahanne neee...hebei job nam danna widiyata tinawa...heavy industries tamai set wenne godak welawata...
     
    • Like
    Reactions: Walter White

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
    එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා
    කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කන්න බොන්න තියෙනවා නම් සල්ලි ටිකක් තියෙනවා නම් ශේප් එකේ මෙහෙ දුවපන් බැදලා ඉන්න එකේ
     
    • Like
    Reactions: fallend

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,134
    67,455
    113
    Ge wikunala.student visa dapan.course karala skill dala rata yanakota naki wela tiyey
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මන් ඉන්නේ finance field එකේ.qualified නැ.හැබැයි qualified කියල වෙනසකකුත් නැ.උන් ඉන්නෙත් අපිට වඩා ටිකක් උඩින්.එච්චරයි..life එකේ කිසිම ගෝ එකක් නැ.රටේ තත්ත්වේ එක්ක ඉස්සරහට අමාරුයි.field එකත් පට්ට ස්ට්‍රෙස්.

    වයස 28 යි.wife 26 යි.ගෙයක් හදන ගමන් ඉන්නේ.wife & මට fixed income එකක් තියේ කල බිල ඉන්න වගේ.තව එකෙන් මෙහෙන් කියක් හරි එනවා.

    තියෙන එකම ආසාව මෙ රටෙන් පැනගන්න.finance උන්ට පැනගන්න අමාරුයි දැන් හොදටම.ආසාවකුත් නෑ.හැබැයි korea උනත් ගිහින් ඕනි වැඩක් කරන්න mindset එකක් තියෙනවා මේ රටේ තත්වේ එක්ක.එහෙම වැඩ කරලත් තියෙනවා OL කලේ ඉදන්.

    1. මේ වයසේදී NVQ එකක් හරි හොටෙල් කොස් එකක් හරි කරන එක ගැන මොකද හිතන්නේ?
    2. ෆුල් ටයිම් නැතුව පාර්ට් ටයිම් කරන්න පුලුවන්ද?කොහෙද?හොදම course එක මොකක්ද?

    Wife ජපුර management.හැබැයි මේ ජරමර අස්සේ ගේ හදන නිසා ඉගෙන ගන්න යන option එක එච්චර හරි යන්නේ නැ.රිසක් එකක් ගන්න තරම් savings නැ දැන්.ගේ හදල ඉවර කරන්නත් ඕනි මොකක්හරි සෙට් උනොත් විකුනන්න හරි.
    වයිෆ්ට මොන්ටිසෝරි කෝස් එකක් කරන්න කියන්න
    ඔයා පුලුවන්නම් කෙයගිවින්ග් කොස් එකක් කරන්න
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කන්න බොන්න තියෙනවා නම් සල්ලි ටිකක් තියෙනවා නම් ශේප් එකේ මෙහෙ දුවපන් බැදලා ඉන්න එකේ
    සල්ලි තියෙන්නේ ගානට බන්.දැන් saving එකක් ඇත්තෙම නැ.තියෙන ටිකත් ලෙඩක් දුකක් හැදුනම වාෂ්ප වෙනවා.

    ලොකු සීන් එකක් නෙමෙයි.ආස දෙයක් ගන්න නැති උනාම මෙහෙම ඉදල වැඩක් නැ හිතෙනවා.ආස දෙයක් කිව්වේ මේ වාහන අනන් මනං ලොකු ඒවා නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,134
    67,455
    113
    Meke duka kivvata wedak ne student dala palayan.risk nethuwa mukuth karanna be.uba awurudu ganaka idan thread danawane
     
    • Like
    Reactions: Tricle_Buwa

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Meke duka kivvata wedak ne student dala palayan.risk nethuwa mukuth karanna be.uba awurudu ganaka idan thread danawane
    Koheda oi dukak kiyala thiyenne?uba hithuwada mn higa kanawa kiyala mehe.issarahata mehe goda emak nathi nisa saha finance field eken rata yanna amaru nisa mehema ahuwe.

    Koheda awrudu ganaka idan thread danne?danne nathi deyak danaganna thread danne.nathath oni ekekta thread danna puluwan.ubata adala nathnam ignore karapan.uba kiyana ekama karanna oni na.anik untath kiyanna diyan.ausi arenna thawa ratawal thiyenawa.just ignore.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,134
    67,455
    113
    Koheda oi dukak kiyala thiyenne?uba hithuwada mn higa kanawa kiyala mehe.issarahata mehe goda emak nathi nisa saha finance field eken rata yanna amaru nisa mehema ahuwe.

    Koheda awrudu ganaka idan thread danne?danne nathi deyak danaganna thread danne.nathath oni ekekta thread danna puluwan.ubata adala nathnam ignore karapan.uba kiyana ekama karanna oni na.anik untath kiyanna diyan.ausi arenna thawa ratawal thiyenawa.just ignore.
    Ube thread eka bump kare.ai taraha yanne
     
    • Haha
    • Like
    Reactions: e-m and 119©

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදුරන එකෙන් නම් දැන් මාස 3 කට කලින් Canada ගිය, දැන් එහෙ degree එකක් කරනවා. ඌ නම් full qualified dial එකක්. ACCA, CIMA qualified. BBA finance degree එකක් තියාගෙන. හොයල බලන්න, Wife ව student දාලා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සල්ලි තියෙන්නේ ගානට බන්.දැන් saving එකක් ඇත්තෙම නැ.තියෙන ටිකත් ලෙඩක් දුකක් හැදුනම වාෂ්ප වෙනවා.

    ලොකු සීන් එකක් නෙමෙයි.ආස දෙයක් ගන්න නැති උනාම මෙහෙම ඉදල වැඩක් නැ හිතෙනවා.ආස දෙයක් කිව්වේ මේ වාහන අනන් මනං ලොකු ඒවා නෙමෙයි.
    ජපුරේ මැනේජ්මන්ට් නම් මෙහේ ඉදන් ගේමක් ගහත හැකි නේ...මොන මැනේජ්මන්ට්ද කරේ?

    මිඩ්ල් ඊස්ට් දිහා බැලුවේ නැද්ද පොඩ්ඩක්...
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    වයිෆ්ට මොන්ටිසෝරි කෝස් එකක් කරන්න කියන්න
    ඔයා පුලුවන්නම් කෙයගිවින්ග් කොස් එකක් කරන්න
    Early childhood diploma ekak Saha montessori exp thiyana kenek ta rata yanna chance ekak thiyanawada machan