මන් ඉන්නේ finance field එකේ.qualified නැ.හැබැයි qualified කියල වෙනසකකුත් නැ.උන් ඉන්නෙත් අපිට වඩා ටිකක් උඩින්.එච්චරයි..life එකේ කිසිම ගෝ එකක් නැ.රටේ තත්ත්වේ එක්ක ඉස්සරහට අමාරුයි.field එකත් පට්ට ස්ට්‍රෙස්.
වයස 28 යි.wife 26 යි.ගෙයක් හදන ගමන් ඉන්නේ.wife & මට fixed income එකක් තියේ කල බිල ඉන්න වගේ.තව එකෙන් මෙහෙන් කියක් හරි එනවා.
තියෙන එකම ආසාව මෙ රටෙන් පැනගන්න.finance උන්ට පැනගන්න අමාරුයි දැන් හොදටම.ආසාවකුත් නෑ.හැබැයි korea උනත් ගිහින් ඕනි වැඩක් කරන්න mindset එකක් තියෙනවා මේ රටේ තත්වේ එක්ක.එහෙම වැඩ කරලත් තියෙනවා OL කලේ ඉදන්.
1. මේ වයසේදී NVQ එකක් හරි හොටෙල් කොස් එකක් හරි කරන එක ගැන මොකද හිතන්නේ?
2. ෆුල් ටයිම් නැතුව පාර්ට් ටයිම් කරන්න පුලුවන්ද?කොහෙද?හොදම course එක මොකක්ද?
Wife ජපුර management.හැබැයි මේ ජරමර අස්සේ ගේ හදන නිසා ඉගෙන ගන්න යන option එක එච්චර හරි යන්නේ නැ.රිසක් එකක් ගන්න තරම් savings නැ දැන්.ගේ හදල ඉවර කරන්නත් ඕනි මොකක්හරි සෙට් උනොත් විකුනන්න හරි.