ගොඩ යන්න උපදෙසක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කරන ලබ්බක් එක පාර හරියට කිරීම. පොඩි දෙයක් උනත්.

    try කරලා බලන දේවල් වලට මේක අදාළ නෑ (පොඩි බිස්නස් එකක් ට්‍රිය් කිරීම වගේ).

    හැබැයි මුළු ලයිෆ් එකම try එකක් කර ගන්න එපා. exam එකක්, driving test එකක්, application එකක් ෆිල් කරන එකක්, බඩුවක් බහින එකක්, මොක උනත් කමක් නෑ, එක පාර හරියට කරන්න උපරිම උත්සහ කරන්න. මට නම් ටිකක් හරි ගොඩ ගියා නම් වැඩ කරේ මේක.

    :yes::yes::yes:

     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Man nam hithanne eka ekkenata hari yanne eka eka widi. Eth machn mulin kiyala hithena kathawa nam aththa. Mulinma thaman daksha de hoyagena eka karanna ona.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    දියුණුව උස්දෙසා හොර හිත වර්ධනය කරගන්න , කපටි වෙන්න, මරගෙන මැරෙන්න ලැස්ති වෙන්න, බාධක බිදගෙන ඉදිරියට යන්න, මොකෙක්වත් විශ්වාස නොකරන්න , කිසි දිනෙක මුදල් ගැන නොසිතන්න මුදල් වලින් ලැබිය හැකි දේ හිතන්න.
     
    • Like
    Reactions: Kolama

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ කතාව මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක සහතික ඇත්තක් මචන්. :love:


    හොඳම උදාහරණ දෙක සක්විති , ලලිත් කොතලාවල