කරන ලබ්බක් එක පාර හරියට කිරීම. පොඩි දෙයක් උනත්.
try කරලා බලන දේවල් වලට මේක අදාළ නෑ (පොඩි බිස්නස් එකක් ට්‍රිය් කිරීම වගේ).
හැබැයි මුළු ලයිෆ් එකම try එකක් කර ගන්න එපා. exam එකක්, driving test එකක්, application එකක් ෆිල් කරන එකක්, බඩුවක් බහින එකක්, මොක උනත් කමක් නෑ, එක පාර හරියට කරන්න උපරිම උත්සහ කරන්න. මට නම් ටිකක් හරි ගොඩ ගියා නම් වැඩ කරේ මේක.



