ගොබ්බ අසල්වැසියෝ help!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොබ්බ අසල්වැසියෝ help!!

    මම කලින් කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම මචන්ල අපි අලුතෙන් පදින්චියට ගිය පැත්තෙ ඉන්න ඉරිසියාකාර චාටර් මිනිස්සු ගැන. අපි මේ ගේයි ඉඩමයි ගත්තෙ මේ ගානට මේක අත උඩින් වටින හින්ද. ඒත් වැඩේ කියන්නෙ ඉතින් අවට ඉන්නෙ මහ ගොඩේ බයියො සෙට් එකක්. හැමතිස්සෙම කාටහරි ලෙඩක් දාන්න බලාගෙන ඉන්න සෙට් එකක් තමයි මුන්. හැබැයි ඉතින් හොඳ වෙලාවට මුන්ගෙ එහෙම අර ඉඩමට කුනු දානව වගේ චාටර් වැඩනන් නෑ. ඒ වුනාට පට්ට ඉරිසියාව කව්රුහරි හොඳට කාල ඇඳල ඉන්නවනන්. හැබැයි ඉතින් එහෙමයි කියල මේක දාල යන්නත් බෑ බන් ගේ හොඳ හින්ද. මුන්ගෙ ඉතින් ගොඩක්ම තියෙන්නෙ passive agressive වැඩ ඒකිව්වෙ නිකන් රවල බලනව ගහන්න වගේ, එක එක charter සද්ද කරනව, මොනවහරි සැර ජාතියක් පුච්චනව වගේ වැඩ. දැන් මේ ලගදි ඉඳල මචන්ල මුන් මම කරන වැඩ කොපි කරන වැඩක් පටන් අරගෙන තියෙනව. ඒකිව්වෙ මුන් මම අඳින විදිහට අඳින්න ට්‍රයි කරනව(එකම පාට ඇඳුම්,ඩිසයින්). මගෙ හෙයා ස්ටයිල් කොපි කරනව. මට අවුල්ම වෙච්ච වැඩක් තමයි මම මේ ලඟදි හොඳට බේස් එහෙම තියෙන හොඳ මොඩර්න් පොප් ට්‍රැක්ස් ටිකක් ප්ලේ කරා යූටියුබ් එකෙන් දාල ගෙදර ආතල් එකට, මට කේස් දාන ගෙදර කොල්ලො 4ක් ඉන්නව මචන් මුන් අහන්නෙ මහ හද්දපරන ගොබ්බ සින්දු සෙට් එකක් මෙලෝ රහක් නැති ඒව කිසිම බීට් එකක් නැති දන්නවනෙ ඉතින් ඔය බස් සිංදු එහෙම කියල කියන්නෙ. මුන් ඉතින් ඒව දානව මහ හයියෙන් බේස් එහෙම ෆුල් දාල මුනුත් අහන්නෙ මොඩර්න් සිංදු කියල අඟවන්න මුන් හිතන්නෙ ඔය කිසිම production value එකක් නැති ගොබ්බ සිංදු ටිකක් Bass,Tweet වැඩිකරල දැම්මම නිකන්ම මොඩ් වෙනව කියල. මුන්ගෙ අනිත් වැඩත් ඔහොම තමයි ඉතින් උන් මට ගේමට එකට එක කරාට කිසිම කොලිටි එකක් නැති බ්‍රෑන්ඩ් එකක් නැති දේවල් තමයි කරන්නෙ. මේක ගැන මුනුත් එක්ක කතාකරල හින්ට් ටිකක් පාස් කරන්නත් හිතෙනව. නිකන් පඩේකට ගනන් ගන්නෙ නැතුව ඉන්නත් හිතෙනව. මම මොකක්ද මචන් මේකට මුන්ට දැනෙන්න කරන්න ඕන? මට හොඳ අයිඩියාස් ටිකක් දීපල්ලකො...........
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    උඔට බේස් එහෙම තියෙන හොඳ මොඩර්න් පොප් ට්‍රැක්ස් උන්ට මහ හද්දපරන ගොබ්බ සින්දු සෙට්,එතකොට උන්ට උන් අහන එවා බේස් එහෙම තියෙන හොඳ මොඩර්න් පොප් ට්‍රැක්ස් .මිනිස්සුන්ගේ රස වින්දනය වෙනස් බං,උඔට සමහරවිට හිනා වෙනවා ඇති ගොබ්බයෙක් කියලා හොඳට සාහිත්‍ය එහෙම දන්න කන්ට්‍රි/ක්ලැසික් එහෙම අහන එකෙක්,එහෙමයි මේ ලෝකය.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    උන්ට ඕන පුකක් කර ගන්න කියල උඹ උඹේ පාඩුවේ හිටපන් ,එකට එක කරන්න ගියොත් උඹෙයි උන්ගෙයි වෙනසක් නෑ ,නිකන්ම තමන්ගේ තත්වේ පහල වැටෙනවා
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඔට බේස් එහෙම තියෙන හොඳ මොඩර්න් පොප් ට්‍රැක්ස් උන්ට මහ හද්දපරන ගොබ්බ සින්දු සෙට්,එතකොට උන්ට උන් අහන එවා බේස් එහෙම තියෙන හොඳ මොඩර්න් පොප් ට්‍රැක්ස් .මිනිස්සුන්ගේ රස වින්දනය වෙනස් බං,උඔට සමහරවිට හිනා වෙනවා ඇති ගොබ්බයෙක් කියලා හොඳට සාහිත්‍ය එහෙම දන්න කන්ට්‍රි/ක්ලැසික් එහෙම අහන එකෙක්,එහෙමයි මේ ලෝකය.

    උන් අහන්නෙ එහෙම ඩීසන්ට් සින්දු නෙමෙයි බන් හොඳ ආටිස්ට්ලගෙ මේ නිකන් මෙලෝ රහක් නැති සිංදු සෙට් එකක් අහන්නෙ......:sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන්ට ඕන පුකක් කර ගන්න කියල උඹ උඹේ පාඩුවේ හිටපන් ,එකට එක කරන්න ගියොත් උඹෙයි උන්ගෙයි වෙනසක් නෑ ,නිකන්ම තමන්ගේ තත්වේ පහල වැටෙනවා

    Thanx for the advice bro!!
    rep++
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    තෝ මොකටද ඒ වගේ තැනකට ගියේ උඹට ගැලපෙන්නේ නැත්තං
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    unwa katawata allaganin machan shape eke oya gedara inna welawata.ekek ekka kata karanam athi.eda idan u ube guna wayai.anith unuth shape wei.

    example ekak widihata bn mama rent ekata kandy awa.mokekwath ahala pahala mawa danne na.man car eke yana gaman lagama kade porawa dagena giya eka dawasak.echcharai.u ithin pathuranawane hoda manussaya araka meka.hamoma ita passe idan hodai bn.rawana orawana ewa na.mama hari gedara kenek hari kadeta ahala pahalata giyoth un hodata salakanawa.aya boruwata hari wheel ekaka yanna one ahala pahalata hari.ita passe park eke un aya dannawane bokken.mulu nagarema alluwa wage thiyei.karala balahan podi deyak
     
    • Like
    Reactions: G.D.1.nirmal

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    unwa katawata allaganin machan shape eke oya gedara inna welawata.ekek ekka kata karanam athi.eda idan u ube guna wayai.anith unuth shape wei.

    example ekak widihata bn mama rent ekata kandy awa.mokekwath ahala pahala mawa danne na.man car eke yana gaman lagama kade porawa dagena giya eka dawasak.echcharai.u ithin pathuranawane hoda manussaya araka meka.hamoma ita passe idan hodai bn.rawana orawana ewa na.mama hari gedara kenek hari kadeta ahala pahalata giyoth un hodata salakanawa.aya boruwata hari wheel ekaka yanna one ahala pahalata hari.ita passe park eke un aya dannawane bokken.mulu nagarema alluwa wage thiyei.karala balahan podi deyak

    අනිවා machan
     
    මම මුනුත් එක්ක හොඳට හිනාවෙලා කතාබහ කරා බන් මුල් දවස්වල පස්සෙ පස්සෙ මුන්ගෙ චාටර් වැඩ හින්ද වැඩිය බජනෙට ගියේ නෑ. ඔව් මම උඹ කියපු විදිහට කරල බලන්නන්. තෑන්ක්ස් මචෝ!!
    Rep++
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    උන් අහන්නෙ එහෙම ඩීසන්ට් සින්දු නෙමෙයි බන් හොඳ ආටිස්ට්ලගෙ මේ නිකන් මෙලෝ රහක් නැති සිංදු සෙට් එකක් අහන්නෙ......:sorry:

    කාට අනුවද බ්‍රො එවා මෙලෝ රහක් නැති සිංදු වෙන්නෙ ? :P මම එකයි උඔට කිව්වෙ එහෙම අපට කියන්න බැ කියලා,ඔවා සාපේක්ෂ දෙවල්-අමරදේවගේ සිංදු වලට වඩා මිනිස්සු බස් සිංදු කියන කැටගරියේ සිංදු අහනවා,ඉතින් අපට සදාචාරත්මක අයිතියක් නැ උන්ගේ රසවින්දනය එකනම් උන්ව චාටර් කරන්න.මාර්කට් එකක් තියන නිසා බස් සිංදුත් එන්න එන්නම වැඩි වෙනවා,මමත් ඔය බස් සිංදු කියන එවා අහන්නෙ නැ නමුත් මම එවා මෙලෝ රහක් නැ කියන්නෙ නැ ප්‍රසිද්ධියේ මොකද එවා රහක් තියන මිනිස්සුත් ඉන්න නිසා,මම උන් කියනවා අහලා තියනවා අමරදේව වැනි අයගේ ගීත රස නැ-නිදිමතයි කියලා,උන්ට අනුව ප්‍රබුද්ධ ගීත බස් සිංදු.

    මම නම් කියන්නෙ උඔට පැත්ත ගැලපෙන්නෙ නැත්නම් පැත්ත ගැලපෙන එකෙකුට ගෙදර විකුණලා උඔලාගේ සෝශල් ස්ටේටස් වලට ගැලපෙන පැත්තකින් ගෙයක් ගන්න.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කාට අනුවද බ්‍රො එවා මෙලෝ රහක් නැති සිංදු වෙන්නෙ ? :P මම එකයි උඔට කිව්වෙ එහෙම අපට කියන්න බැ කියලා,ඔවා සාපේක්ෂ දෙවල්-අමරදේවගේ සිංදු වලට වඩා මිනිස්සු බස් සිංදු කියන කැටගරියේ සිංදු අහනවා,ඉතින් අපට සදාචාරත්මක අයිතියක් නැ උන්ගේ රසවින්දනය එකනම් උන්ව චාටර් කරන්න.මාර්කට් එකක් තියන නිසා බස් සිංදුත් එන්න එන්නම වැඩි වෙනවා,මමත් ඔය බස් සිංදු කියන එවා අහන්නෙ නැ නමුත් මම එවා මෙලෝ රහක් නැ කියන්නෙ නැ ප්‍රසිද්ධියේ මොකද එවා රහක් තියන මිනිස්සුත් ඉන්න නිසා,මම උන් කියනවා අහලා තියනවා අමරදේව වැනි අයගේ ගීත රස නැ-නිදිමතයි කියලා,උන්ට අනුව ප්‍රබුද්ධ ගීත බස් සිංදු.

    මම නම් කියන්නෙ උඔට පැත්ත ගැලපෙන්නෙ නැත්නම් පැත්ත ගැලපෙන එකෙකුට ගෙදර විකුණලා උඔලාගේ සෝශල් ස්ටේටස් වලට ගැලපෙන පැත්තකින් ගෙයක් ගන්න.

    නෑ බන් මට ප්‍රශ්නයක් නෑ උන් මොන සිංදුවක් අහගත්තත් ඒත් උන් මම සිංදු අහන වෙලාවට ඒක චාටර් කරනව. මම උන් සිංදු අහනකොට ඒව ගැන හොයන්න යන්නෙ නෑ. ඒත් උන් මගෙ හැම හු*තම හොයනව.....:sorry: