ගෝටගේ සුපිරි app එක 




ආසතේමාරයි මචන්. ඒ මනුස්සයා නම් අනිවා සුපිරි දෙයක් කරනවා රටට. මේවා දකිනකොටත් ආසයි බන්.
![]()
ආසතේමාරයි මචන්. ඒ මනුස්සයා නම් අනිවා සුපිරි දෙයක් කරනවා රටට. මේවා දකිනකොටත් ආසයි බන්.
![]()
ගෝටගේ සුපිරි app එක
ආසතේ![]()
මාරයි මචන්.මාරයි මචන්. ඒ මනුස්සයා නම් අනිවා සුපිරි දෙයක් කරනවා රටට. මේවා දකිනකොටත් ආසයි බන්.
![]()
මාරයි මචන්.
dan Candid-B puke gagena madamulanata duwapan
ආයේ ගේමුද?ගෝටා ආව ගියා නේ බන්
ගෝටගේ සුපිරි app එක .
දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .
ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .
ඔය මොන
Technology ද කියාගෙන එන්ට නම් එපා .
මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්

ගැස් කොහොවත් නැද්ද
මේක මාර මගුලක් නේ .නිල් එක කොහෙවත් නැ නේ
කැරිම පණිවිඩේගැස් කොහොවත් නැද්ද
මේක මාර මගුලක් නේ .නිල් එක කොහෙවත් නැ නේ
ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.
ඒ අයියා තාමත් විස්වාසයි සත්තයි කියපන්...Fuka thamyi ban !මාරයි මචන්. ඒ මනුස්සයා නම් අනිවා සුපිරි දෙයක් කරනවා රටට. මේවා දකිනකොටත් ආසයි බන්.
![]()
@N A K A M U R A machan patta vision එකක් neda gotata thibbe?ගෝටගේ සුපිරි app එක .
දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .
ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .