ගෝටගේ සුපිරි app එක .

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝටගේ සුපිරි app එක 😂😂😂😂
    :love::love::love: මාරයි මචන්. ඒ මනුස්සයා නම් අනිවා සුපිරි දෙයක් කරනවා රටට. මේවා දකිනකොටත් ආසයි බන්. :rolleyes:
    ආසතේ 🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    ගෝටගේ සුපිරි app එක 😂😂😂😂

    ආසතේ 🤣
    computer-stick-man.gif
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන

    Technology
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්





    කැරි පණිවිඩේ හම්බුනේ ගෑසුත් නෑ අන්තිමේ :lol:


    ගැස් කොහොවත් නැද්ද

    මේක මාර මගුලක් නේ .නිල් එක කොහෙවත් නැ නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.
    :lol: :lol: ඒ අයියා තාමත් විස්වාසයි සත්තයි කියපන්...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    මිඩ්වයිෆ් ගෙදර ගියාද කියල අහපු ඩොකා දැන් රට පැනලද දන්නෙ නෑ නේ... 👀

    පරන උන් නම් දන්නව ඩොකා කවුද කියලා 😜

    specially @Solo Rider නම් දන්නව ඩොකා කවුද කියලා 😜
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .
    @N A K A M U R A machan patta vision එකක් neda gotata thibbe?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හිතවත් බයියනි, (කලින් බය්යෝ වෙලා හිටපු අයත් ඇතුලුව)

    මිනීමරුවෙක්ට ඡන්දේ දුන්නා කියලා දැනෙද්දි ඇතිවෙන හැඟීම මොන වගේ ද? මිනීමරුවෙක් රටේ ජනාධිපති කරන්න දායක වුණා කියන හැඟීම කොහොම එකක් ද? ඔලුවම අවුල් වෙලා යන කලකිරීමක් එනවද?