jvp eka mahajana mudal kolla kala nane![]()
හොරෙක්ට චන්දෙ දුන්නත් JVP එකට නම් දෙන්නේ නැ පකෝ
jvp eka mahajana mudal kolla kala nane![]()
jvp eka mahajana mudal kolla kala nane![]()
අපේ රටේ අධිකරනයෙන් මිනීමරුවො කුඩ්ඩො හොරු දූශකයො ඕන තරම් නිදහස් වෙලා තියෙනවා. වරදක් නොකරපු අය බොරු සාක්ෂි දීලා, වියදම් කරන්න සල්ලි නැති නිසා හිර බත් කන අවස්තාත් තියෙනවා. වරදකට දඩුවමක් ලැබෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් ගොඩක් අඩු අගයකට. ඒකටත් අවුරුදු ගානක් ඇදගෙන යනවා.
තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්, ඩීඑන්ඒ පරීක්ෂනයකට විරුද්ධ වෙනව නම්. ඒකට උත්තරේ ඩීඑන්ඒ රිසාල්ට්ස් එනකම් ඉන්න ඕන නෑ. කොටින්ම කියනව නම් ඩීඑන්ඒ පරීක්ශනයක් කරන්න ඕනෙත් නෑ. නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනවා. හැබැයි ලේ සම්පල් එකක් නැති නිසා ඒ අම්මා වේසියෙක්ද, දරුවා අවජාතකයෙක්ද වෙන්න ඉඩ තියෙනවා.


තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්ට, හා එහෙනං පරීක්ෂණයක් කරලා ළමය තමන්ගේ නෙවේ කියල ඔප්පු කරපන් කීවම කල් ඇර ඇර පරීක්ෂණ නොකර කියෝ කියෝ ඉන්නවනං එතකොටත් "නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනව" කෑල්ල වලංගුද ? එහෙනං ගෝටට තියෙන නඩු නැති චෝදනා ඔක්කොම බොරු කියල කියමු හාද.අපේ රටේ අධිකරනයෙන් මිනීමරුවො කුඩ්ඩො හොරු දූශකයො ඕන තරම් නිදහස් වෙලා තියෙනවා. වරදක් නොකරපු අය බොරු සාක්ෂි දීලා, වියදම් කරන්න සල්ලි නැති නිසා හිර බත් කන අවස්තාත් තියෙනවා. වරදකට දඩුවමක් ලැබෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් ගොඩක් අඩු අගයකට. ඒකටත් අවුරුදු ගානක් ඇදගෙන යනවා.
තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්, ඩීඑන්ඒ පරීක්ෂනයකට විරුද්ධ වෙනව නම්. ඒකට උත්තරේ ඩීඑන්ඒ රිසාල්ට්ස් එනකම් ඉන්න ඕන නෑ. කොටින්ම කියනව නම් ඩීඑන්ඒ පරීක්ශනයක් කරන්න ඕනෙත් නෑ. නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනවා. හැබැයි ලේ සම්පල් එකක් නැති නිසා ඒ අම්මා වේසියෙක්ද, දරුවා අවජාතකයෙක්ද වෙන්න ඉඩ තියෙනවා.
නීතිය ඉස්සරහට ඇවිත් කරන ඉල්ලීම් වලට ඔහොම නිගමන දෙන්න බෑ විරෝධතා කල් ගැනීම් අනං මනං ඒවට නීතියෙන් ඉඩ දීල තියෙන්නෙ සාධාරණ ඉල්ලීම් තියෙන්න පුළුවන් හින්ද. යහපාලනය යටතේ අධිකරණය ස්වාධින වෙලා නැද්ද එතකොටරනිල්ද නඩු අහන්නේ

හොරෙක්ට චන්දෙ දුන්නත් JVP එකට නම් දෙන්නේ නැ පකෝ
මචන් දරුවගෙ තාත්තා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා, දරුවගෙ අම්මට අභියෝග කරලා විතරක් මදි. ඒ පරීක්ශණය කරන්න අම්මගෙත් දරුවගෙත් තාත්තගෙත් ලේ සාම්පලයක් හෝ කටේ සෛල වල සම්පල් එකක් දෙන්න තුන් දෙනාම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ සාම්පල් දෙන්න නඩු වාර වලට හරි පරීක්ශනාගාරවලට හරි යන්න ඕන තැන් වලට තුන් දෙනාම යන්න ඕනේ. පුළුවන් නම් ඔප්පු කරපන් කියලා දරුවගෙ අම්මට කියලා, තාත්තා ගෙදර හැංගිලා ලෝයර් කෙනෙක් දම්මලා ඩීඑන්ඒ පරීක්ශනයට විරුද්ධ වෙලා, ලේ සම්පල් දෙන්න මම එන්නෙ නෑ කිව්වොත් ඒ අම්මට ඔප්පු කරන්න බෑ තමයි. තාත්තා ඉදිරිපත් වෙන්න ඕනේ.තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්ට, හා එහෙනං පරීක්ෂණයක් කරලා ළමය තමන්ගේ නෙවේ කියල ඔප්පු කරපන් කීවම කල් ඇර ඇර පරීක්ෂණ නොකර කියෝ කියෝ ඉන්නවනං එතකොටත් "නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනව" කෑල්ල වලංගුද ? එහෙනං ගෝටට තියෙන නඩු නැති චෝදනා ඔක්කොම බොරු කියල කියමු හාද.
අර අර්ජුන මහේන්ද්‍රන් වගේ රට පැන්න නං අන්න මාත් එකඟයි ඔය තර්කෙටනීතිය ඉස්සරහට ඇවිත් කරන ඉල්ලීම් වලට ඔහොම නිගමන දෙන්න බෑ විරෝධතා කල් ගැනීම් අනං මනං ඒවට නීතියෙන් ඉඩ දීල තියෙන්නෙ සාධාරණ ඉල්ලීම් තියෙන්න පුළුවන් හින්ද.
උඹ නොගැලපෙන උදාහරණයක් නෙ ගන්නේ, ඔය ඇවිල්ල තාත්තට ලේ දෙන්න කියල නියෝග කරලා තියෙද්දී තාත්ත හිතුමනාපේ මගඇරලා ඉන්න අවස්ථාවයක්. ඒක වැරදියි. මෙතන වෙලා තියෙන්නෙ එහෙම ලේ දෙන්න ඕනෙකමක් නෑ කියල අධිකරනෙන්ම අවසර දීල තාත්තට. අධිකරනෙට ඉහලින් කවුරුත් නෑ නෙ එහෙනං එච්චරයි. ඩීල් එකක් දාල හරී වෙන බලපෑමකින් එහෙම අවසර අරන් නං ඉතිං අපිට කරන්න දෙයක් නෑ ඒවා උඹල පත්කරගත්ත ආණ්ඩුවෙ වැරදි.මචන් දරුවගෙ තාත්තා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා, දරුවගෙ අම්මට අභියෝග කරලා විතරක් මදි. ඒ පරීක්ශණය කරන්න අම්මගෙත් දරුවගෙත් තාත්තගෙත් ලේ සාම්පලයක් හෝ කටේ සෛල වල සම්පල් එකක් දෙන්න තුන් දෙනාම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ සාම්පල් දෙන්න නඩු වාර වලට හරි පරීක්ශනාගාරවලට හරි යන්න ඕන තැන් වලට තුන් දෙනාම යන්න ඕනේ. පුළුවන් නම් ඔප්පු කරපන් කියලා දරුවගෙ අම්මට කියලා, තාත්තා ගෙදර හැංගිලා ලෝයර් කෙනෙක් දම්මලා ඩීඑන්ඒ පරීක්ශනයට විරුද්ධ වෙලා, ලේ සම්පල් දෙන්න මම එන්නෙ නෑ කිව්වොත් ඒ අම්මට ඔප්පු කරන්න බෑ තමයි. තාත්තා ඉදිරිපත් වෙන්න ඕනේ.
මිනිස්සු ගරු කරන්නෙ,
තමන්ගෙ වරද බාරගෙන දරුවගෙ අම්මා එක්ක සමගි වෙන තාත්තා කෙනෙක්ටද,
තමන්ගෙ වරද බාරගෙන දරුවට වන්දි ගෙවන තාත්තා කෙනෙක්ටද,
පුළුවන් නම් ඔප්පු කරන්න කියලා සිංහ නාද කරලා, ඩීඑන්ඒ පරීක්ෂන වලට තමන් විරුද්ධයි කියන තාත්තා කෙනෙක්දටද,
කියලා මිනිස්සු දන්නවා.
හොරකම් කරපු රටේ තවදුරටත් ඉන්නෙ නැතුව නඩු මග හරින අර්ජුනගෙත්, නඩු මගහැරලා ඇමරිකාවෙ ඉඳලා, ලංකාවෙ ජනාදිපති වෙන්න බලාපොරොත්තු වෙන ගොටාබයගෙ නඩු අහන්න එපා කියන ඉල්ලීමෙත් ලොකු වෙනසක් නෑ.
අර්ජුන: නඩු වලට මම එන්නෙ නෑ.
ගෝටාබය: අනේ ප්ලීස් නඩුව අහන්න එපා.
ජනාදිපති ලේකම් කාර්යාලයෙ ඉඩම චීනෙට සින්නක්කරව විකුනලා ඒකෙන් කොමිස් ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් ගෝටාබයට චෝදනා කරනව කියමුකො. දැන් මේකට නඩුවක් දාලා තියෙනවා. හරි මිනිහෙක් නම් ඔය චෝදනාවට අදාල නඩුව විභාග කරන්න එපා කියලා නෙවේ ඉල්ලන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ නඩු පැත්තක තියලා මේ නඩුව දවල් රෑ බලන්නෙ නැතුව විභාග කරලා මගෙ නම සුද්ද කරලා දෙන්න. මට නිර්දෝශී කෙනෙක් විදිහට ජනතාව ඉදිරියට යන්න ඕනේ කියලයි අදිකරනෙන් ඉල්ලන්නෙ. සමහරවිට අදිකරනෙ එහෙම දවල් රෑ බලන්නෙ නැතුව නඩු අහන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් බය නැති එකා වැඩ කරන්නෙ එහෙමයි.උඹ නොගැලපෙන උදාහරණයක් නෙ ගන්නේ, ඔය ඇවිල්ල තාත්තට ලේ දෙන්න කියල නියෝග කරලා තියෙද්දී තාත්ත හිතුමනාපේ මගඇරලා ඉන්න අවස්ථාවයක්. ඒක වැරදියි. මෙතන වෙලා තියෙන්නෙ එහෙම ලේ දෙන්න ඕනෙකමක් නෑ කියල අධිකරනෙන්ම අවසර දීල තාත්තට. අධිකරනෙට ඉහලින් කවුරුත් නෑ නෙ එහෙනං එච්චරයි. ඩීල් එකක් දාල හරී වෙන බලපෑමකින් එහෙම අවසර අරන් නං ඉතිං අපිට කරන්න දෙයක් නෑ ඒවා උඹල පත්කරගත්ත ආණ්ඩුවෙ වැරදි.
නීතියේ නඩු කල් ගන්න හරී නඩු අහක දාන්න හරී ඉල්ලීම් කරන්න ඉඩ දීල තියෙන්නෙ එහෙම අවශ්‍ය වෙන තැන් තියෙන හින්ද. ඒවා අසාධාරණ ඉල්ලීම් නං අධිකරනෙන් ඒවා අහක දායි දැන් ඔය මේ ඉල්ලීම අහක දාල නෙ. එහෙම නීතියේම තියෙන ප්‍රතිපාදන පාවිච්චි කිරීම නඩුව මගඇරලා රට පැනීමට සමාන කරන්න කොහෙත්ම බෑ. ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ එහෙම උවමනාවක් නැත්තන්.
අනික ඔය කියන්නේ සොහොන් නඩුව ගැන නෙ මම ඇහුවේ ඔය තර්කෙම පාවිච්චි කරලා අනිත් නඩු නැති චෝදනා බොරු චෝදනා කියල උඹ පිළිගන්නවද කියල. නඩුවට මූන නොදෙන එකා වැරදියි කියල කලින්ම උඹට නිගමනයකට එන්න පුළුවන් නං චෝදනා කර කර නඩු නොදා ඉන්න එකා චෝදනා කරන්නේ බොරුවට කියලත් ගන්න පුලුවන් නෙ නැද්ද මම අහන්නේ.
එහෙම නඩු අහන්න පුළුවන්ද, ඕවා අවුරුදු ගනන් ඇදෙන ඒවා, ඉතින් ඉතිං වඩා හොද ඕක ඔයවගේ ඉල්ලීමක් කරලා නඩුව අහක දාගන්න එක (තමන් නිවරදි නම්)ජනාදිපති ලේකම් කාර්යාලයෙ ඉඩම චීනෙට සින්නක්කරව විකුනලා ඒකෙන් කොමිස් ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් ගෝටාබයට චෝදනා කරනව කියමුකො. දැන් මේකට නඩුවක් දාලා තියෙනවා. හරි මිනිහෙක් නම් ඔය චෝදනාවට අදාල නඩුව විභාග කරන්න එපා කියලා නෙවේ ඉල්ලන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ නඩු පැත්තක තියලා මේ නඩුව දවල් රෑ බලන්නෙ නැතුව විභාග කරලා මගෙ නම සුද්ද කරලා දෙන්න. මට නිර්දෝශී කෙනෙක් විදිහට ජනතාව ඉදිරියට යන්න ඕනේ කියලයි අදිකරනෙන් ඉල්ලන්නෙ. සමහරවිට අදිකරනෙ එහෙම දවල් රෑ බලන්නෙ නැතුව නඩු අහන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් බය නැති එකා වැඩ කරන්නෙ එහෙමයි.
ජනාදිපති ලේකම් කාර්යාලයෙ ඉඩම චීනෙට සින්නක්කරව විකුනලා ඒකෙන් කොමිස් ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් ගෝටාබයට චෝදනා කරනව කියමුකො. දැන් මේකට නඩුවක් දාලා තියෙනවා. හරි මිනිහෙක් නම් ඔය චෝදනාවට අදාල නඩුව විභාග කරන්න එපා කියලා නෙවේ ඉල්ලන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ නඩු පැත්තක තියලා මේ නඩුව දවල් රෑ බලන්නෙ නැතුව විභාග කරලා මගෙ නම සුද්ද කරලා දෙන්න. මට නිර්දෝශී කෙනෙක් විදිහට ජනතාව ඉදිරියට යන්න ඕනේ කියලයි අදිකරනෙන් ඉල්ලන්නෙ. සමහරවිට අදිකරනෙ එහෙම දවල් රෑ බලන්නෙ නැතුව නඩු අහන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් බය නැති එකා වැඩ කරන්නෙ එහෙමයි.






ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ උවමනාවක් නැත්තන් කියන එක තමා ආයෙත් කියන්න වෙන්නේ. වෙන වැඩක් නැතිවෙයි නඩු කිය කිය ඉන්නවා ඇරෙන්න.ජනාදිපති ලේකම් කාර්යාලයෙ ඉඩම චීනෙට සින්නක්කරව විකුනලා ඒකෙන් කොමිස් ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් ගෝටාබයට චෝදනා කරනව කියමුකො. දැන් මේකට නඩුවක් දාලා තියෙනවා. හරි මිනිහෙක් නම් ඔය චෝදනාවට අදාල නඩුව විභාග කරන්න එපා කියලා නෙවේ ඉල්ලන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ නඩු පැත්තක තියලා මේ නඩුව දවල් රෑ බලන්නෙ නැතුව විභාග කරලා මගෙ නම සුද්ද කරලා දෙන්න. මට නිර්දෝශී කෙනෙක් විදිහට ජනතාව ඉදිරියට යන්න ඕනේ කියලයි අදිකරනෙන් ඉල්ලන්නෙ. සමහරවිට අදිකරනෙ එහෙම දවල් රෑ බලන්නෙ නැතුව නඩු අහන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් බය නැති එකා වැඩ කරන්නෙ එහෙමයි.
නඩු අහන දෙපාර්ශවයම හිතන් ඉන්නෙ තමන් නිවරදියි කියලනෙ බන්. මම කියන්නෙ බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනේ. තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්න නඩුවක් තරම් චාන්ස් එකක් තියෙනවද. ඔන්න නඩු අහන්න සල්ලි නැති මිනිස්සු නම් නඩු වලට බයයි. දෙයියනේ කියලා ගෝටාබයට එහෙම අහේනියකුත් නෑනේ.එහෙම නඩු අහන්න පුළුවන්ද, ඕවා අවුරුදු ගනන් ඇදෙන ඒවා, ඉතින් ඉතිං වඩා හොද ඕක ඔයවගේ ඉල්ලීමක් කරලා නඩුව අහක දාගන්න එක (තමන් නිවරදි නම්)
ඔය ඔක්කොම ජනවාරී වෙනකල් විතරයි. හැබැයි ඉල්ලනවා කියන අනිත් අයට සාපේක්ෂව නම් මිනිහා හොඳයිනඩු අහන දෙපාර්ශවයම හිතන් ඉන්නෙ තමන් නිවරදියි කියලනෙ බන්. මම කියන්නෙ බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනේ. තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්න නඩුවක් තරම් චාන්ස් එකක් තියෙනවද. ඔන්න නඩු අහන්න සල්ලි නැති මිනිස්සු නම් නඩු වලට බයයි. දෙයියනේ කියලා ගෝටාබයට එහෙම අහේනියකුත් නෑනේ.
මචං මේ ලෝකේ හොරකන් නොකරන කෙනක් නෑ
දැන් බලපන් අර පොඩි හාමුදුරුවෝ දෙන්න ටොපි හොරකන් කරේ
ඕව ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ
එත් මචන් මේ පාර වැරදුනොත් අපේ ලක් අම්මව විනාසයි
මම මේ පාර ගොට්ට
අයි ලව් මයි කන්ට්‍ර්
අයි ප්‍රවුඩ් මයි කන්ට්‍ර්
ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ උවමනාවක් නැත්තන් කියන එක තමා ආයෙත් කියන්න වෙන්නේ. වෙන වැඩක් නැතිවෙයි නඩු කිය කිය ඉන්නවා ඇරෙන්න.
අනික් අතට නඩුවෙන් නිදොස් කොට නිදහස් කරත් රනිල් එක්ක ඩීල් එකක් දාල නිදහස් උනේ කියල කියනවා මිසක් උඹල කවදාවත් ගෝටා නිර්දොශියි කියල පිලිගන්නවද නෑ නෙ. ඉතිං බොරුවට මහන්සි වෙන්නෙ අහවල් එකටද.
ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ උවමනාවක් නැත්තන් කියන එක තමා ආයෙත් කියන්න වෙන්නේ. වෙන වැඩක් නැතිවෙයි නඩු කිය කිය ඉන්නවා ඇරෙන්න.
අනික් අතට නඩුවෙන් නිදොස් කොට නිදහස් කරත් රනිල් එක්ක ඩීල් එකක් දාල නිදහස් උනේ කියල කියනවා මිසක් උඹල කවදාවත් ගෝටා නිර්දොශියි කියල පිලිගන්නවද නෑ නෙ. ඉතිං බොරුවට මහන්සි වෙන්නෙ අහවල් එකටද.
ඔය ඔක්කොම ජනවාරී වෙනකල් විතරයි. හැබැයි ඉල්ලනවා කියන අනිත් අයට සාපේක්ෂව නම් මිනිහා හොඳයි