ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උන්ට ඕනේ ඒවා දැනගෙන කේක් පෙට්ටියකුයි කිරි හට්ටියකුයි අතට දීල ගෙදර එවනව එහෙමද. :P

    වෙඩි කෑවත් වමාරන්නේ නෑ තමා නියම සොල්දාදුවෝ ඒ මිනිස්සු දන්නවා වෙඩි කන්න ඕනේ කොයි වෙලේද පහුබහින්න ඕනේ කොයිවෙලේද හැංගිලා ඉඳල ප්‍රහාර එල්ල කරන්න ඕනේ කොයි වෙලේද කියල වෙන කිසිම විදිහක් නැත්තන් තමා මරණේ තෝරගන්නේ. හින්දි ෆිල්ම් බලන උන් වාගේ නිරපරාදේ ජීවිතේ පුදන්නේ නෑ.

    මට නං හොඳටම ෂුවර් අපේ රුචිර ඔහොම අහුවෙලා බේරෙන්න අවස්ථාවක් හම්බුනත් පැනල යන්නේ නෑ. ලැජ්ජ නැද්ද යකෝ හොරෙන් පැනල යන්න එහාගෙදර එකා අපිට පද හදාවි ලජ්ජහේ බෑ අපි වෙඩි කමු කියල රුචිර නතර වෙනව :yes:

    සිංහයො හැසිරෙන විදිහෙයි. නරි හැසිරෙන විදිහෙයි වෙනසක් තියෙනවා. සිංහයො නරි වගේ ප්‍රශ්න වලින් පැනලා දුවන්නෙ නෑ. වෙඩිල්ලක් නම් පපුවටම කනවා. කඩු පාරක් නම් බෙල්ලටම කනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹල තමයි අර සිරා මහින්ද රනිල් සජිත් එහෙම පාටියකට ගිහිල්ල සෙට් උනාම උන් ඇයි මරාගන්නෙ නැත්තෙ කියල කෙලගන්නෙ

    කොහෙද කියහන්කො දැන් මෙතන කෙලගත්තෙ:oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සිංහයො හැසිරෙන විදිහෙයි. නරි හැසිරෙන විදිහෙයි වෙනසක් තියෙනවා. සිංහයො නරි වගේ ප්‍රශ්න වලින් පැනලා දුවන්නෙ නෑ. වෙඩිල්ලක් නම් පපුවටම කනවා. කඩු පාරක් නම් බෙල්ලටම කනවා.
    වෙන්න ඇති සිංහය කියන්නේ කොහොමත් කැලේ ඉන්න සතෙක් නෙ උට එච්චර මොලයක් තියෙනවය තුවක්කුවක් අඳුරගන්න ඉතිං වෙඩි කනව ඇති. මිනිස්සු එහෙම නිරපරාදේ වෙඩි කන්න මෝඩ නෑ :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙන්න ඇති සිංහය කියන්නේ කොහොමත් කැලේ ඉන්න සතෙක් නෙ උට එච්චර මොලයක් තියෙනවය තුවක්කුවක් අඳුරගන්න ඉතිං වෙඩි කනව ඇති. මිනිස්සු එහෙම නිරපරාදේ වෙඩි කන්න මෝඩ නෑ :cool:

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    වෙන්න ඇති සිංහය කියන්නේ කොහොමත් කැලේ ඉන්න සතෙක් නෙ උට එච්චර මොලයක් තියෙනවය තුවක්කුවක් අඳුරගන්න ඉතිං වෙඩි කනව ඇති. මිනිස්සු එහෙම නිරපරාදේ වෙඩි කන්න මෝඩ නෑ :cool:
    Ata wath pass nathi un wage thamai. Patta moodayo :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ata wath pass nathi un wage thamai. Patta moodayo :lol::lol:
    අපෝ නෑ අට පාස් අයට ඊට වඩා මොලේ තියෙනව පොතේ පතේ දැනීම නැතිවුනාට ඒ මිනිස්සු නිරපරාදේ මැරෙන්න තරං මෝඩ නෑ සමහරු හිතන් ඉන්නව වාගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,761
    113
    Ata wath pass nathi un wage thamai. Patta moodayo :lol::lol:

    ඒකනෙ ඉතිං ගෝටා අට වත් පාස් නැති එකෙක්වත් නොකරන තරං මෝඩකමක් කරයිද :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපෝ නෑ අට පාස් අයට ඊට වඩා මොලේ තියෙනව පොතේ පතේ දැනීම නැතිවුනාට ඒ මිනිස්සු නිරපරාදේ මැරෙන්න තරං මෝඩ නෑ සමහරු හිතන් ඉන්නව වාගේ.
    Mole thibba nam ehema marenne nahane ban. Mole thibba nam marenne nathuwa prabakarange idul tikak kaala hari jeewath wenawane. Eth ape hamudawe aya marunane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mole thibba nam ehema marenne nahane ban. Mole thibba nam marenne nathuwa prabakarange idul tikak kaala hari jeewath wenawane. Eth ape hamudawe aya marunane
    නෑ එහෙම එකක් නෑ ඒ මැරෙන්නේ නැත්තෙ හින්දි ෆිල්ම් වල, ඇත්ත යුද්ද වල එහෙම නෑ වෙඩිල්ලක් වැදුනොත් මැරෙනව ඕනේ කෙනෙක්. වෙනස මොලේ පාවිච්චි නොකරන මිනිස්සු නිරපරාදේ වෙඩි කනවා මොලේ තියෙන මිනිස්සු යුද්ද කරල හතුරෝ මරාගෙන මැරෙනව ජයග්‍රහණයට පාර කපල.

    ඔය තාම ජීවත් වෙනවය කිවේ සදාදරණිය පියාණෝ ඉන්න කාලේ ආයුද දීල යටත් වෙච්චි පොලිසියේ හත්සිය ගාන ගැනද නැත්තන් රනිල් සර් ගෙ සටන් විරාම කාලේ විස්තර ලීක් වෙච්ච බුද්ධි අංශ සාමජිකයො ගැනද ? හරී සන්තෝසයක් ඒ අය තාමත් ජීවත් වෙනවය කියල අහන්න ලැබීම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නෑ එහෙම එකක් නෑ ඒ මැරෙන්නේ නැත්තෙ හින්දි ෆිල්ම් වල, ඇත්ත යුද්ද වල එහෙම නෑ වෙඩිල්ලක් වැදුනොත් මැරෙනව ඕනේ කෙනෙක්. වෙනස මොලේ පාවිච්චි නොකරන මිනිස්සු නිරපරාදේ වෙඩි කනවා මොලේ තියෙන මිනිස්සු යුද්ද කරල හතුරෝ මරාගෙන මැරෙනව ජයග්‍රහණයට පාර කපල.

    ඔය තාම ජීවත් වෙනවය කිවේ සදාදරණිය පියාණෝ ඉන්න කාලේ ආයුද දීල යටත් වෙච්චි පොලිසියේ හත්සිය ගාන ගැනද නැත්තන් රනිල් සර් ගෙ සටන් විරාම කාලේ විස්තර ලීක් වෙච්ච බුද්ධි අංශ සාමජිකයො ගැනද ? හරී සන්තෝසයක් ඒ අය තාමත් ජීවත් වෙනවය කියල අහන්න ලැබීම
    ඉඳුල් ටිකක් කාලා. කක්කුස්සි කටක් මැදගෙන ජීවත් වෙන්න තිබ්බ මිනිස්සු අට වත් පාස් නැති නිසා කීදෙනෙක් මැරෙන්න ඇතිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉඳුල් ටිකක් කාලා. කක්කුස්සි කටක් මැදගෙන ජීවත් වෙන්න තිබ්බ මිනිස්සු අට වත් පාස් නැති නිසා කීදෙනෙක් මැරෙන්න ඇතිද
    ඒකනෙ රුචිරටත් ප්‍රභා සර්ගේ ඉඳුල් කකා ඉන්න තිබුන යුද්දේ නොතිබුනා නං.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉඳුල් ටිකක් කාලා. කක්කුස්සි කටක් මැදගෙන ජීවත් වෙන්න තිබ්බ මිනිස්සු අට වත් පාස් නැති නිසා කීදෙනෙක් මැරෙන්න ඇතිද

    උබට හමුදාවේ ඉන්න මිනිස්සු 8 පාස් නැති අයද? ඉගන ගත්ත නැති අයත් ඉන්නවා.
    යුද්ධ කරන්නෙ සැලසුමකට, ඒ සැලසූම් හදන්නෙ හොදට ඉගන ගත්ත, experience තියන මිනිස්සු ඒවට අනූව තමයි යුද්දේ කරේ.
    නැතිව බලු රංචු වගේ එකපාර කඩා පැනලා pora කන්නෙ නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒකනෙ රුචිරටත් ප්‍රභා සර්ගේ ඉඳුල් කකා ඉන්න තිබුන යුද්දේ නොතිබුනා නං.
    එක්කො ඔය මුකුත් නෑ, මම මානසික ආතතියකින් පෙලෙනවා කියලා හමුදාවෙන් අස් වෙලා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරලා රට පැන්න නම්. කොහෙද ඉතින් මුන් අටත් ෆේල්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්කො ඔය මුකුත් නෑ, මම මානසික ආතතියකින් පෙලෙනවා කියලා හමුදාවෙන් අස් වෙලා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරලා රට පැන්න නම්. කොහෙද ඉතින් මුන් අටත් ෆේල්නෙ.
    ඒකත් හොඳයි තමා හැමදාම යුද්ද කර කරන්න ඉන්න ඕනේ කියල එකක් තියෙනවය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒකත් හොඳයි තමා හැමදාම යුද්ද කර කරන්න ඉන්න ඕනේ කියල එකක් තියෙනවය
    ඒ වගේ පැනලා දුවන එකද මේ නඩුවෙදිත් කරෙ?