ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    අයි බන් දැන් අවුරුදු පහක් තිස්සේ හොරා හොරා ගානවා මම හිතුවේ අන්තිම මොහොතේවත් හිරේ දායි කියල.

    26.gif

    හික්... හිකිස්...
    සිරිසේන මාම, බැංකු හොරුටිකනම් කූඩු කරයි වගේ ඊට කලින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මේ සිරි ලංකාව තියෙන්නෙ
    අපරාදේ අර්ජුන් මහේන්ද්‍රන්ටත් උසාවියෙන් අවසර අරන් පැනල යන්න තිබුන නේද බන් කාටත් නොකියා හොරෙන්ම ගිහින් හරී නරකයි ඇහුව නං අවසර දෙනවනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    26.gif

    හික්... හිකිස්...
    සිරිසේන මාම, බැංකු හොරුටිකනම් කූඩු කරයි වගේ ඊට කලින්
    සිරිසේන මාමට මේ දවස්වල යකා නැගල ඉන්නේ කාටද කුණුහරුපෙන් බනිනවා දැක්කද :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපරාදේ අර්ජුන් මහේන්ද්‍රන්ටත් උසාවියෙන් අවසර අරන් පැනල යන්න තිබුන නේද බන් කාටත් නොකියා හොරෙන්ම ගිහින් හරී නරකයි ඇහුව නං අවසර දෙනවනෙ
    ඒක තමයි යකො කියන්නෙ. දාලා පැනලා දුවන උන්. මග හරින උන් වැරදියි කියලා දැනගන්න උන්ගෙ නඩු අහන්නම ඕන නෑ. උන්ගෙ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. මොකද උන් පට්ට බයගුල්ලො. තමන් වැරැද්දක් කරලා නෑ කියලා ඔප්පු කරන්න කොන්දක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි යකො කියන්නෙ. දාලා පැනලා දුවන උන්. මග හරින උන් වැරදියි කියලා දැනගන්න උන්ගෙ නඩු අහන්නම ඕන නෑ. උන්ගෙ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. මොකද උන් පට්ට බයගුල්ලො. තමන් වැරැද්දක් කරලා නෑ කියලා ඔප්පු කරන්න කොන්දක් නෑ.
    ඉතිං මහේන්ද්‍රන්ටත් තිබුනනේ උසාවිය ඉස්සරහට ඇවිත් මට පැනල යන්න අවසර දෙන්න කියල කියන්න. සිරිලංකාවේ එහෙම අවසර දෙනවා කියල උඹ කිවේ :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඉතිං මහේන්ද්‍රන්ටත් තිබුනනේ උසාවිය ඉස්සරහට ඇවිත් මට පැනල යන්න අවසර දෙන්න කියල කියන්න. සිරිලංකාවේ එහෙම අවසර දෙනවා කියල උඹ කිවේ :rolleyes:
    එහෙම කරා කියලා ඌ නිවැරදි එකෙක් වෙන්නෙ නෑනේ. හොරා හොරාමය.

    තමන්ට තව දුරටත් මේ රටේ අනාගතයක් නැති බව දැනගත්තු අර්ජුන උසාවියෙන් රට යන්න අවසර අරගෙන ඌ හැංගුනා.

    තමන්ව මේ රටේ ජනාදිපති කරන්න බලාගෙන ඉන්න වහල්ලු ටිකක් ඉන්න බව දැනගත්තු ගෝටාබය උසාවියෙන් නඩු අහන්න එපා එපා එපා ගගා ඉල්ල ඉල්ල නඩු මගහැරියා.

    හොරු දෙන්නෙක් ලංකාවේ නීතියෙ තියෙන හිල් වලින් ක්‍රම දෙහෙකට ලිස්සලා ගිහින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කරා කියලා ඌ නිවැරදි එකෙක් වෙන්නෙ නෑනේ. හොරා හොරාමය.

    තමන්ට තව දුරටත් මේ රටේ අනාගතයක් නැති බව දැනගත්තු අර්ජුන උසාවියෙන් රට යන්න අවසර අරගෙන ඌ හැංගුනා.

    තමන්ව මේ රටේ ජනාදිපති කරන්න බලාගෙන ඉන්න වහල්ලු ටිකක් ඉන්න බව දැනගත්තු ගෝටාබය උසාවියෙන් නඩු අහන්න එපා එපා එපා ගගා ඉල්ල ඉල්ල නඩු මගහැරියා.

    හොරු දෙන්නෙක් ලංකාවේ නීතියෙ තියෙන හිල් වලින් ක්‍රම දෙහෙකට ලිස්සලා ගිහින්.
    හැංගෙන්නෙ මොකටද උසාවියට කියල අවසර අරං ආතල් එකේ ඉන්නවනේ කිසි ප්‍රස්නයක් නෑ නෙ ඔය ගෝට ඉන්නේ ආතල් එකේ.

    අර මාකඳුරේ මධුෂ් එහෙමත් අපරාදේ ඩුබායි ගියේ රුචිරගේ ෆැන්ටසි උසාවියෙන් පැනල යන්න අවසර අරන් මෙහෙට වෙලා ආතල් එකේ ඉන්නේ නැතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හැංගෙන්නෙ මොකටද උසාවියට කියල අවසර අරං ආතල් එකේ ඉන්නවනේ කිසි ප්‍රස්නයක් නෑ නෙ ඔය ගෝට ඉන්නේ ආතල් එකේ.

    අර මාකඳුරේ මධුෂ් එහෙමත් අපරාදේ ඩුබායි ගියේ රුචිරගේ ෆැන්ටසි උසාවියෙන් පැනල යන්න අවසර අරන් මෙහෙට වෙලා ආතල් එකේ ඉන්නේ නැතුව.
    හොරු හොය හොය ඡන්දෙ දෙන රටක තමන්ටම කියලා වහල්ලු සෙට් එකක් ඉන්න බව නිසා තමයි ආතල් එකේ ඉන්නෙ. වෙන රටක උනා නම් හිරේ. මදූශ්ලත් ඔය සිරිලකේ ආතල් එකේ ඉන්නෙ. කුඩු දුමියලත් සැපට ඉන්නෙ. ටික කාලයයිනෙ කට්ට. ලඟදිම නිදහස්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොරු හොය හොය ඡන්දෙ දෙන රටක තමන්ටම කියලා වහල්ලු සෙට් එකක් ඉන්න බව නිසා තමයි ආතල් එකේ ඉන්නෙ. වෙන රටක උනා නම් හිරේ. මදූශ්ලත් ඔය සිරිලකේ ආතල් එකේ ඉන්නෙ. කුඩු දුමියලත් සැපට ඉන්නෙ. ටික කාලයයිනෙ කට්ට. ලඟදිම නිදහස්.
    ඉතිං මහේන්ද්‍රන්ට මොකෝ ඒ ආතල් එක ගන්න බැරි ඇයි මනුස්සය හොරෙන්ම රට පැනල දැන් ඒ රටෙනුත් පැනල හැංගිලා ඉන්නේ :rolleyes: කිසි ප්‍රස්නයක් නෑ නෙ උසාවියෙන් අවසර ගත්තා නිදහසේ දුවල බෑනල එක්ක සන්තෝසෙන් ඉන්නවනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඉතිං මහේන්ද්‍රන්ට මොකෝ ඒ ආතල් එක ගන්න බැරි ඇයි මනුස්සය හොරෙන්ම රට පැනල දැන් ඒ රටෙනුත් පැනල හැංගිලා ඉන්නේ :rolleyes: කිසි ප්‍රස්නයක් නෑ නෙ උසාවියෙන් අවසර ගත්තා නිදහසේ දුවල බෑනල එක්ක සන්තෝසෙන් ඉන්නවනේ.
    Minissu wiwidakarai. Thamanta chande denna wahallu tikak inna nisa gotabaya e athal eka lankawe gannawa. Aruta apekshaka kama nathi nisa pita rata idan athal gannawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Minissu wiwidakarai. Thamanta chande denna wahallu tikak inna nisa gotabaya e athal eka lankawe gannawa. Aruta apekshaka kama nathi nisa pita rata idan athal gannawa.
    අපේක්ෂක කම මොකටද බන් ඊට වඩා ලාබයිනෙ රටේ අගමැතිගේ දකුණු අත වගේ මහබැංකුවේ රස්සාව කරගෙනනෙ මනුස්සය හිටියෙ. එච්චර මනුස්සයට දැන් මෙහෙට අඩිය තියන්නවත් බෑ, එහෙත් හැංගිල වගේ තමා ඉන්න වෙන්නේ. ඉතිං ඔච්චර කටු කන්නෙ මොකටද උසාවියෙන අවසර ගත්ත නං ඉවරයි නෙ උඹ කියන විදිහට. ඇයි ඕන හොරෙක්ට පැනල යන්න අවසර දෙනවලුනෙ ලංකාවේ.

    එහෙම බැරි හින්ද තමා පොර පැන්නේ අන්න ඒවට තමා නියම හොරෙන් පැනිලි කියන්නේ. :yes: ඒවා එක්ක බලද්දී ගෝටා ආණ්ඩු බලෙත් නැතුව ආණ්ඩුවේ උන්ගෙන් උදේ හවා බැනුන් අහගෙන චෝදනා කෝටියක් විතර තියාගෙන ලංකාවේ ඉඳගෙන තාමත් නඩුව අහක් කරගන්න කියන්න හරි කියල නීතිය ඉස්සරහට යන එක ලොකු දෙයක් කියල ඒකයි කියන්නෙ. ටොයි මනසට ඉතින් ඔය දෙකම එකයි වගේ පෙනුනට එහෙම නෑ දෙක දෙකක්.
     
    ඒ වගේද මැරිච්ච අම්මගෙයි තාත්තගෙ සොහොනට හෙන ගැහුවත් කමක් නෑ කියලා වහල්ලුන්ගෙ රජු වෙන එක.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒ වගේද මැරිච්ච අම්මගෙයි තාත්තගෙ සොහොනට හෙන ගැහුවත් කමක් නෑ කියලා වහල්ලුන්ගෙ රජු වෙන එක.

    කවදා හරි දෙවුලොව අපි යනවානේ
    තණකොළ අපි කනවානේ
    පුන්නක්කුත් බොනවානේ....🤣🤣🤣🤣

    #අපි UNP .............😂😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේද මැරිච්ච අම්මගෙයි තාත්තගෙ සොහොනට හෙන ගැහුවත් කමක් නෑ කියලා වහල්ලුන්ගෙ රජු වෙන එක.
    හපෝ වැඩේ පාඩුයි නිකන් කට්ට කන්න එපැයි රට වටේම දුව දුව. ඒ වගේද කිසි මහන්සියක් නැතුව සිංගප්පුරුවෙ ඉඳන් ඇවිත් බිලියන ගානකට කෙලින එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හපෝ වැඩේ පාඩුයි නිකන් කට්ට කන්න එපැයි රට වටේම දුව දුව. ඒ වගේද කිසි මහන්සියක් නැතුව සිංගප්පුරුවෙ ඉඳන් ඇවිත් බිලියන ගානකට කෙලින එක.
    කුජීතයිනෙ බන්. කතාවට කියන්න දෙමව්පියොන්ට ණය ගෙවලා ඉවරකරන්න බෑ කියලා. එහෙම ගුණයක් තියෙන දෙමව්පියො මැරුනහම සොහොන හදන්නෙ රටේ මිනිස්සුන්ගෙ බඩට ගහන බද්දෙන්. ඒකෙනුත් හොරා කාලා. නඩු අහන්න එපා එපා ගගා තුන්වතාවක්ම ඉල්ලලා. මොනාද බන් මේ ජීවිත. මේ වගේ පීචං ඩයල් වලට කඩේ ගියාට කමක් නෑ මේ වගේ පීචං ගතිගුණ තමන්ගි ජීවිතයට එකතුකරගන්න එපා. දෙමව්පියො ජීවත් වෙලා ඉන්නකම් තමුන් හම්බුකරපු සල්ලි වලින් ඒ මිනිස්සුන්ට හොඳට කන්න බොන්න අඳින්න දීලා සතුටින් තියපන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුජීතයිනෙ බන්. කතාවට කියන්න දෙමව්පියොන්ට ණය ගෙවලා ඉවරකරන්න බෑ කියලා. එහෙම ගුණයක් තියෙන දෙමව්පියො මැරුනහම සොහොන හදන්නෙ රටේ මිනිස්සුන්ගෙ බඩට ගහන බද්දෙන්. ඒකෙනුත් හොරා කාලා. නඩු අහන්න එපා එපා ගගා තුන්වතාවක්ම ඉල්ලලා. මොනාද බන් මේ ජීවිත. මේ වගේ පීචං ඩයල් වලට කඩේ ගියාට කමක් නෑ මේ වගේ පීචං ගතිගුණ තමන්ගි ජීවිතයට එකතුකරගන්න එපා. දෙමව්පියො ජීවත් වෙලා ඉන්නකම් තමුන් හම්බුකරපු සල්ලි වලින් ඒ මිනිස්සුන්ට හොඳට කන්න බොන්න අඳින්න දීලා සතුටින් තියපන්.
    අපි කියන්නෙත් හොරාකෑවා නං හිරේ දාන්න කියල තමා උඹලගේ ආණ්ඩුව හුරතල් කරනවනේ අපිට වෙන අතක් බලාගන්නත් නෑ කනක් ඇහෙන්නත් නෑ.

    දේසපාලනේ කරන උන්ට චන්දෙ දෙන්නේ උන්ගේ ගතිගුණ අපේ ජීවිත වලට එකතුකරගන්නද හොඳට තියෙයි. මොකෝ දැන් උඹලත් 2015 දි මහින්ද ගාවට වෙලා මහරජානෝ කිය කියා එක පතේ කකා ඉඳල ආප්ප කාල පැනපු පීචං ඩයල් එකකට චන්දෙ දීල ඒ ගතිගුණ ජීවිතේට ලං කරගෙනද ඉන්නේ නෑ නෙ. ඒ වෙලාවට ඉන්න හොඳම එකාට අපි දෙනවා ඔය බොරුවට ස්වාධින නිදහස් එකා වාගේ හැමෝටම බැන බැන ඉඳල චන්දෙ හොරෙන් ගහල එන්නේ නෑ අපි. :yes: