ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටාගේ ආගමනයට පාර කැපුවේ 19වෙනි සන්ශෝදනේ.. නැත්තම් මහින්ද පොන්සියා තමයි ඉල්ලන්නේ මේ පාරත්..



    මහේශ්ගේ ආගමනයට පාර කැපුවේ මේ ආන්ඩුවේ නොහැකියාව සහ NPM ආගමනයට පාර කැපුවේ අවුරුදු 71ක් සින්හලු රවට්ටපු ප්‍රදාන පක්ශ තුනේ නොහැකියාව.. :yes::yes::yes:

    :yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    74327007_1894022844076814_633540713048440832_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙවපු එකා බොම්බ ගැහුවා නම් එතන ප්‍රශ්නයක් නේ. සාමාන්‍යෙන් ඉන්ෆෝර්මන්ට් ට හැන්ඩ්ලර් කෙනෙක් ඉන්නවා. ඉන්ෆෝර්මන්ට් එක්තරා වෙටින්ග් ප්‍රොසෙස් එකක් යන්න ඕනේ. එව්වා නිසියාකාරව කලාද? මිනිහා රැඩිකලයිස් වුනේ හමුදාවට සහය දෙන්න පෙරද, පසුද? නැතිනම් ගෝටාගේ දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයන් වෙටින්ග් ප්‍රොසෙස් එකට පිටින් ගත්තාද? මේවත් ප්‍රශ්න. අනිත් කාරනය ඔබගේ පෝස්ට් එකේ නිර්පාක්ෂික බවක් මට නම් පේන්නේ නෑ, ඒක බොහෝම සෙන්සේශනල් විදියට ලියපු එකක්, ඒ වගේම, කාලකන්නි, මූසල ආණ්ඩුව, වඳ පොන්නයා, පොන්නයෝ ආදී ඉමෝශනල් වචන- හෝමෝෆෝබික්, ට්‍රාන්ස්ජෙන්ඩර් ෆෝබික් අපහාසත්මක වචන යෙදිලා තියෙනවා. හිතේ අමාරුව නිසා වෙන්නත් ඇති. නමුත් මේ ලංකවේ ත්‍රස්තවාදීන් පුපුරවපු පලමු බෝම්බේ නෙවෙයි. අපේ ගුවන්තොටුපල, මහා බැංකුව, දුම් රිය ස්තාන, බස් නැවතුම් පොලවල් වල බෝම්බ පිපිරුනා, මිනිස්සු ආණ්ඩුවලට ඇඟිල්ල දික් කලේ නෑනේ.ත්‍රස්තවාදය කියන්නේ ඒකයි, නමුත් විශාල අතපසුවීමක් වුනා ආරක්ශාව පැත්තෙන්, ඒක පිලිගන්න ඕනේ.

    එහෙමයි කියලා නිදහසේ කතා කොරන්න, ආණ්ඩුවලට , ඇමතියොන්ට බනින්න, විවේචනය කරන්න අපිට නිදහස ලැබුනා. ඒකයි වැදගත්ම සිරිසෙනගේ ජයග්‍රහනය ඇතුලේ සිදුවුනු. එක්නැලිගොඩලා, ලසන්තලා වැනි සිද්දි ආයි අපිට අහන්න නොලැබීම. කොහොම නමුත් දන්න යකා වෙනුවට හොඳටම දන්නා පරාස්සයා ඔබ දැනටමත් තෝරාගෙන ඇති බව පැහැදිලියි.

    මචන්, procedure එකට පිටින් ගත්තද, යටින් ගත්තද මට නම් වැඩක් නෑ ඔය වගේ දේකදි. වැඩේ හරියට වෙනව නම් එච්චරයි. ඒ කාලෙ උන්ගෙ control එකක් තිබුන කියන එක තමයි ඒ කාලෙ උන් බෝම්බ ගහන්න ආවෙ නැති එකෙන් පේන්නෙ. සහරාන් වගේ එවුන්ට ඇරෙස්ට් කරල නඩු දාන්න වත් කාලය, රටේ ධනය , ශ්‍රමය නාස්ති කරන්න ඕන නෑ. ඒ වගේ එවුන්ව කෙලින්ම අතුරුදහන් කරල දාන්නයි ඕන. දියුනුවෙන රටක් නම් එහෙමයි වෙන්න ඕන. නොදියුනු වලපල්ලට යන රටක නම් උනව නලෝ නලෝ , බෝම්බ ගහන්න දීල, මිනිස්සු ටිකත් මරන්න දීල, ආර්තිකේටත් බිලියන ගනන් පාඩු කරන් ඉන්න පුලුවන්. ඔය වගේ වැඩ කරන උන්ට(හරියට කියවන්නෙ නැතුව කෑගහන්න නම් එපා ඔන්න අයෙත් කිව්ව.."ඔය වගේ වැඩ කරන උන්ට" ) මරණ බය ඇතිකරන්න ඕන. කාගෙවත් පිහිටක් නැතුව, නීතියෙන් රින්ගල යන්න බැරුව වලපල්ලට යන්න වෙන බව දැනෙන්න ඕන. අන්න එතකොට තමයි වෙන්නෙ. එහෙම නැත්තන් රටේ වැදගත් වැඩ ඔක්කොම පැත්තකට දාල ත්‍රස්තවාදීන්ගෙ හිමිකම් රැක රැක ඉන්න පුලුවන්.

    අර කිව්ව වචන(වඳ පොන්නය) යෙදුවෙ ඇත්තටම තරහ ගිහින් ඉන්න නිසා උන් ගැන. ඇයි කියලත් ඒ පේලියෙම තියෙනව නේද? ඒ මම කියපු එක වැරදිද? මහබැංකුවට කෙලින්න අර්ජුන් එක්ක එකතු වුණ එක? එහෙම උන්ට ඔය හොඳ වැඩියි කතා කරනව. කෝ ගත්තු වගකීම? වෙන මොනවත් ඕන නෑ අඩුගානෙ ඒකට උත්තර දෙන්න පුලුවන් ද? ජාතික ආරක්ශාව, සංවර්ධනය ටිකකට අමතක කරමු. පුලුවන්ද? ඒ ටික මගඇරල ගියපු එකෙන් පේන්නෙ එහෙම බැරි බව නේද? එහෙනම් ඒ වගේ කාලකන්නි හොරෙක්ට කතා කරන්න කියන්නෙ කොහොමද?

    මෙච්චර කල් හොඳට අපි දැකපු දෙයක් තමයි TNA, මුස්ලිම් කොන්ග්‍රසය වගේ උන් සහය දක්වපු පැත්ත කවදාවත් හොඳ පැත්ත වෙලා නෑ. මම උන්ගෙ ඉල්ලීම් වලට එකඟ නෑ. සජිත් බලේට කෙළ හලාගෙනම ඒවට එකඟ වුණාම හරිද? සමගිය වෙනුවෙන් කියල ජාතික ගීය දෙමළෙන් කිව්ව වගේ ගොන්පාර්ට් ඇරුනම,සිංහල නොවෙන නිසා බෝම්බ ගහපු උන්ට නිදැල්ලෙ ඉන්න දෙන එක ඇරුණම, පන්සල් පූජනීය ස්ථාන කඩාබිඳල දාන්න වෙන ජාතීන්ට ඉඩ දීපු එක ඇරුණම, TNA එකට මුස්ලිම් කොග්‍රසේට ඕන විදියට රටේ කෑලි බෙදන්න ප්ලෑන් කරන එක ඇරුණම වෙන මොනවද මේ ආණ්ඩුවෙන් කරල තියෙන්නෙ? අන්න ඒවට තමා ඔය ආණ්ඩුව ජාතික සමගිය/සහජීවනය කියල කියන්නෙ.

    අනික ඔය කියන මාධ්‍ය නිදහස කලින්ට වඩා පොඩ්ඩක් වැඩිපුර නම් තියෙනව ඇති. කෝ ඒත් ඒකෙන් අපේ ජීවන තත්වෙට උන හොඳක් තියෙනවද? රටේ දියුනුව වැඩි උනාද ඒකෙන්?

    වැඩිය ඕන නෑ ඔය සජිතම කිය කිය යන්නෙ මේ ආණ්ඩුවෙන් මෙහෙම කරල තියෙනව, අර වරද කරල තියෙනව අපි ආවම ඒක හදනව.. ඒ ආණ්ඩුවෙම හිටපු ඇමතියෙක් තමයි දැන් ඒ ආණ්ඩුවෙම ඉඳන් ජනාධිපති අපේක්ශකය වෙලා එහෙම කියන්නෙ. ජනාධිපති අපේක්ෂකය වෙන්න කලින් එව්ව හොඳයි...මොන විහිලුද බන් මේ? ඕව අහල ආපහු උන්ට චන්දෙ දෙන්න තරම් මන්ද මානසික වෙන්න පුලුවන්ද මිනිහෙකුට? :dull:

    අනික ඒ ටිකත් අමතක කරපන්. මොකක්ද සජිත්ගෙ දැක්ම රට දියුණු කරන්න? ඒ හරිය නම් පැහැදිලි කරන්නත් ඕන නෑ මං හිතන්නෙ. ඇත්තටම හිතට එකඟව කියපන් එහෙම හරි දැක්මක් තියෙනවද කියලා. අපි ආවම සමුර්ධිය දෙන ගාන වැඩි කරනව, ඒකට භාණ්ඩාගාරෙ ඕනතරන් සල්ලි තියෙනව, ගෙවල් නිකන් දෙනව, උස නම් සෙකියුරිටි මිටි නම් කම්කරු, එක කෝල් එකෙන් ඉන්ජිනේරු කරනව, කැම්පේන් කරන්න ආවනම් ජොබ් දෙනව, රෑට රෑට ගෙවල් වලට එනව, හිඟන්නෙක් වගේ ඉන්නව... ඒ ටිකට අමතරව වෙන අපේක්ෂකයො කියන ඒව කොපි කරන්න ගිහින් නාගන්නව. අධ්‍යාපන සුදුසුකමක් වත් තියෙනවද? මොන මනුස්සයෙක්ද ඔය අපේක්ශකයා? ලැජ්ජ නැද්ද බන්? රට මේ තියෙන තැනිනුත් තව පල්ලෙහාට දාගන්න හොඳයි. උබ අනුරට චන්දෙ දෙනව කිව්ව නම් මේ ටික කියන්නෙ නෑ. වෙන එකඟ වෙන්න බැරි දේවල් තිබුනත් අඩුගානෙ සජිතට වඩා 10 ගුණයක සුදුසුකමක් තියෙනව. මේ වෙලාවෙ මෙතන ජනාධිපති කමට නුසුදුසුම පුද්ගලයා පැහැදිලිවම සජිත්. ඒ ටික තේරෙන්නෙ නැති ජනතාවක් ඉන්නකන් රටට අබසරණයි. :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටාගේ ආගමනයට පාර කැපුවේ 19වෙනි සන්ශෝදනේ.. නැත්තම් මහින්ද පොන්සියා තමයි ඉල්ලන්නේ මේ පාරත්..



    මහේශ්ගේ ආගමනයට පාර කැපුවේ මේ ආන්ඩුවේ නොහැකියාව සහ NPM ආගමනයට පාර කැපුවේ අවුරුදු 71ක් සින්හලු රවට්ටපු ප්‍රදාන පක්ශ තුනේ නොහැකියාව.. :yes::yes::yes:

    ඔවා මේ මම දාපු එකේ අන්තිම පේලිය විතරක් වැරදියි කියල නේද කියන්නෙ? ඉතුරු ටික ඔක්කොම හරි කියල පිළිගන්නව. එහෙම වෙලත් ආපහු සාජිත් ම ඕනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    mahesh lata tibbe ekathu wela enna.. okkoma ekai wage mata nam.. dannwane hodatama ohoma vikalap 10 kata kadunama ekektwath enna be kiyala dan danama wenama illanawanam eka wenama

    wikaplpeta ochchara rudawak thiyenawanam thibba okkomala ekathu wela eka candidate kenek danna. Pallewatta or Nagananda e welawe hatiyata.
    Habai bomben passe kisima therumak nathi failed army commander kenekwa damma anith ayath unta one widihata kadila giya.
    Lokuma boruwa kare nagananda ponsiya thama. 225ma epa kiwwa eka dan unp yataa support

    wikalpe thiyena durwalatha okenma penema. Hari hati political experience ekak nehe. Eka target ekak sadaha ekathu wela weda kirime hakiyawak nehe. Promotions walata fundings madi in comparison. Wikalpe ideas,promotion samanya janaya atharata yanne nehe ewa therum ganna godak dena buddhimath nehe

    :yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ශේනා.....
    පළමුවෙන්ම මගේ ප්‍රසාදය නියම විදියේ විග්‍රහයකට.
    නමුත් මම නම් කියන්නේ ඕව බත් කන හරක් බැලුවට උන් මිනිස්සු වෙන්නේ නෑ කියන එක...

    :yes::yes:

    ලාවට කඩේ යාමේ පුර්වාදර්ශයක් ද?????
    එකක් පිලි අරන්.....


    ආණ්ඩුවට, ඇමතියන්ට බනින්න තිබ්බාම ඇද්ද? මිනිසුන්ගේ පුලික අවශ්‍යතා, රටේ සංවර්ධනය, අර හොරු අල්ලන එක....ඒවා කරන්නේ එතකොට පොලිසියෙන්ද??????


    නිකන් ගොන් කතා කියන්න එපා මහත්තයෝ. මුල ඡේදයෙන්ම කරලා තියෙන්නේ අමුඩේ කලා මුණ වහගන්න එක.......

    මාධ්‍ය නිදහස තිබුනම ඇති. ඒකෙන් ඔක්කොම කවර් වෙනවලු. :rofl: ඒ තියෙනව කිව්වත් හැබැයි FB එක, whatsapp බ්ලොක්. ඒකෙන්ම තේරුම් ගන්න ඕනෙ මාධ්‍ය වලට ඕන ඕන හැටියට නටන්න දුන්නොත් රටට කෙළවෙනව කියලා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැ නේ :P, ඔක්කොලම ගෝට චන්දෙ දීල සුරපුරක් කරමු ;) , හැබයි ගොයියෝ මාස3 , 6 වෙනකොට බලමුකෝ සැප .. :D

    ගෝට රට හදයිද නැද්ද කියන්න දන්නෙ නෑ. හැබයි ගොටගෙන් පස්සෙ එන කෙනක්ට හදන්න රටක් ඉතුරුවෙයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ කිසිම දේසපාලකයෙක් දේසපාලුවෙක්ගෙ නෑයෙක් හොරෙක් කියල ඔප්පු වෙලා නෑනෙ

    oppu wela nati nisa mun kiyanawa un waradi karayo neme lu :rofl: ekane mun dan gotata polime gihin danna balan inne :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝට රට හදයිද නැද්ද කියන්න දන්නෙ නෑ. හැබයි ගොටගෙන් පස්සෙ එන කෙනක්ට හදන්න රටක් ඉතුරුවෙයි.

    sure da ituru wei kiyala :rolleyes:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ගෝටට චන්දෙ නොදී බූරු පුතානෝට චන්දෙ දීල ආපහු රන්න පොනිල් ගේන්නද කියන්නෙ?
    නැත්නම් වැඩ බැරි, කටින් බතල තක්කඩි ලපයට දීල රන්න පොනිල්ව ගේන්නද?
    එහෙමත් නැත්නම් බදුර්දීන්ට බයේ නැට්ට පුපේ ගහගත්තු මහේශ් සේනානායකට දිල රන්න පොනිල්ව ගේන්නද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai sajith da ithuru karanne??:lol:

    dan ubala sajith ta chande denne. u gana kata karanam ekata uttare denawa. dan ubala sadi pahadi inne sajith chande dennada. oya dennama enne kanna tama. ubalanam puludam harak tama:growl:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dan ubala sajith ta chande denne. u gana kata karanam ekata uttare denawa. dan ubala sadi pahadi inne sajith chande dennada. oya dennama enne kanna tama. ubalanam puludam harak tama:growl:

    ubane yako amu modaya :lol: pallewattata me para dinanna chance ekak thiyenawada?
    Dinanna hakiyawak thiyena un dennai inne. Un dennagen ratata wadipurama parihaniyak karanne kauda? kare kauda? issarahata wedak karai kiyala expect karanna puluwan party eka mokadda e deka atharin? eka therum ganna bari amu mattekne uba :lol:
    dan uba hithuwa wage ube katha ahala gotata dena un pallewattata dunna kiyamu. ethakota dinanne kauda? pallewattada? :lol: amu harakek ban uba nan.

    ubata yatharthaya therum ganna behe. inne habai lord pakeer wage henama hina manen. apith yaman kamak therena hodata jiwath wena minissu. habai uba wage ali oluwen nemei inne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubane yako amu modaya :lol: pallewattata me para dinanna chance ekak thiyenawada?
    Dinanna hakiyawak thiyena un dennai inne. Un dennagen ratata wadipurama parihaniyak karanne kauda? kare kauda? issarahata wedak karai kiyala expect karanna puluwan party eka mokadda e deka atharin? eka therum ganna bari amu mattekne uba :lol:
    dan uba hithuwa wage ube katha ahala gotata dena un pallewattata dunna kiyamu. ethakota dinanne kauda? pallewattada? :lol: amu harakek ban uba nan.

    ubata yatharthaya therum ganna behe. inne habai lord pakeer wage henama hina manen. apith yaman kamak therena hodata jiwath wena minissu. habai uba wage ali oluwen nemei inne

    dinnane kohomada yako ubal wage wahllu me rate wediyenn innakota. ubala wage eun deserve karanne ne ea wage manussayek.

    poddak ubama hitapan uba wage awajathaka kuhaka minissu godak inna ratakata hoda minihek awith me rate hoda patta wensa karnawa kiyanne me rate inna minissu lucky wenna one. ehema wenna ubalata aitiyak ne ubalage hatiyata mekata hariyanne kalakanni nayakayek. rata vinasa wela ubalatath badaginna inna set wenna wede set karanna ekek. ehema ekek labenna one nisa tama rella ea patta yanne.. ubalata oka terum ganna be. eka tama Nature eka kiyanae swabadharamaya tiranaya karanne ubalta duk vidawanne. itng vidawapan .... :yes:
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dinnane kohomada yako ubal wage wahllu me rate wediyenn innakota. ubala wage eun deserve karanne ne ea wage manussayek

    ehenan uth ekka palayan wena ratak hadagena eka presidensy illanna. minihata kondak thiyenwa. vision ekka man dakka widihata hodai.
    eth ubata notherena de thamai vote karana hema manussayatama touch karanna ochchara podi kalekin eyata hakiyawak nehe.
    lankawe godak minissu innawa uwa ahalawath nathi. thawa set ekak innawa chande pawa dena waraprasada balagena. thawa nugath set ekak innawa kapuwath kola, kapuwath nil.
    oya system change karanna podi kalayak yanawa. eka minihath dannawa. eth miniha bana bana yanne nane anith un wahallu, amu modayo kiyala.
    ubane oya puka uda dan ke gahanne. aththa therum ganin issella