ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
74841946_148202496578994_7512942169246662656_n.jpg
 
shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    noted..

    යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 9 කට පස්සෙත් බෝම්බ ගහල 300 ක් මරපු උන්ව තුරුල් කරන් ඉන්න UNP එකට චන්දෙ දෙන්න තරම් ඔයා බුද්ධිමත් නේද? එච්චරයි වෙන්න ඕන. :cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    noted..

    යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 9 කට පස්සෙත් බෝම්බ ගහල 300 ක් මරපු උන්ව තුරුල් කරන් ඉන්න UNP එකට චන්දෙ දෙන්න තරම් ඔයා බුද්ධිමත් නේද? එච්චරයි වෙන්න ඕන. :cool:

    72944694_481067212767727_4621666959782576128_n.jpg

    මම දැනුවත්! ඔබ යාවත්කාලීන වෙන්න! :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මම දැනුවත්! ඔබ යාවත්කාලීන වෙන්න! :yes::yes:

    බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙව්වා නම් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම තමයි වෙන්න ඕන. යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 9ක් වෙනකන් (ඔය කියන විදියට පඩි ගෙවල, උන්ව පෝෂණය කරල තියෙද්දිත්) බෝම්බ ගැහුවෙ නැති රටක හරියට තොරතුරු ලැබිල තියෙද්දිත් උන්ව අත් අඩංගුවට ගන්න බැරුව, බෝම්බ ප්‍රහාරෙ වලක්වන්න බැරුව, ඒක ගැහුවට පස්සෙවත් වගකීම බාරගන්න බැරි, ජාත්‍යන්තරේ / රට ඉස්සරහ ජෝකර් ල උන නපුංසක රැළකට ආපහු බලය දෙන්න කවුරුහරි හිතනවා නම් ඒක මන්ද මානසික තත්ත්වයක් වෙන්න ඕන.

    මේ කාලෙ ඇතුලත ඒක පුද්ගල ආදායම කීයකින් වැඩි වෙලා තියෙනවද? රුපියල කීයකින් ශක්තිමත් වෙලා තියෙනවද? ණය බර කීයකින් අඩුවෙලා තියෙනවද? රටේ නිෂ්පාදන , කර්මාන්ත කොච්චර වැඩිවෙලා තියෙනවද? මොනවද පහුගිය ආණ්ඩුවෙන් පටන්ගත්තු / ප්ලෑන් කරපු ව්‍යාපෘති වලට අමතරව මේ ආන්ඩුවෙන් කරපු වැදගත් සංවර්ධන ව්‍යාපෘති? රාජ්‍ය දේපල පිටරටවලට දුන්නෙ නැද්ද? මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙලා තියෙනවද? හරි statistics එක්ක කියන්න. source එකත් එක්ක. අඩුගානෙ ඒ ගැනවත් හිතන්න පුලුවන් එතකොට.

    දැන් වැදගත්ම දේ...

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක් හදන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ?
    හොරු, දූශකයො අල්ලන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ? ( මේ මමත් ඇතුලුව ) කාවද ඇල්ලුවේ? කාටද දඬුවම් දුන්නේ? ත්‍රස්තවාදීන්ට පඩි ගෙවල තියෙනවනම් උන්වත් අල්ලල දඬුවම් කරන්න ඕන නේද? කෝ කරාද? කෝ මහින්දල හොරාකෑව කියන සල්ලි ආපහු රටට ගන්නවා, හොරා කාපු උන්ට දඬුවම් කරනවා කිව්ව නේද? කෝ කරාද?

    ඒව ටිකකට අමතක කරන්න. කෝ මදුෂ් ට උන දේයක්? කෝ කංජිපානි ඉම්‍රාන්ලට උන දෙයක්? කෝ අර කුඩු ලන්සලාට උන දෙයක්? කෝ අල්ලපු කුඩු වලට උන දෙයක්? කෝ අර්ජුන් මහේන්ද්‍රන් ට උන දෙයක්? කෝ ඒ සල්ලි? මුකුත් නෑ.

    අර්ජුන්ව පත් කරන්න හදන කොට විපක්ශෙ විරුද්ධ උනාම අර වඳ පොන්නය කිව්ව නේද වරදක් උනොත් ඒ පත්වීමෙ වගකීම බාරගන්නව කියල? කෝ බාරගත්තද? එහෙම නැත්තන් වරදක් උනේ නැද්ද? වඳ පොන්නයොන්ගෙ කතා අහල තිත්ත වෙලා බන් තියෙන්නෙ. සිරාවටම.

    දැන් ආපහු චන්දෙ කිට්ටුවෙලා ආපහු පරණ තැටියම දානවා. අරුන් ආවොත් මෙහෙමයි. මෙච්චර හොරකන් කරා. මෙච්චර මිනීමැරුවා. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්....

    මේ පාරත් ඒ කතා ටිකම අහලා උන්ටම චන්දෙ දීල වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ඕන කියලද ඔයා කියන්නෙ? ආපහු හොරු / මිනීමරුවො අල්ලනවද? රට දියුනු කරනවද? ඒක පුද්ගල ආදායම , රටේ නිෂ්පාදනය වැඩි කරනවද? ණය බර අඩු කරනවද? හා මහත්තයො හා. :)

    (මම මේ කතා කරන්නෙ නිර්පාක්ෂිකයෙක් විදියට. ඒ කියන්නෙ මම මහේශ් ගෙ වත් පාක්ෂිකයෙක් නෙවෙයි. හැබැයි ගෝටගෙත් පාක්ෂිකයෙක් නෙවෙයි.) මේ වෙලාවෙ ඉන්න අයත් එක්ක ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය. UNP එක නුසුදුසු වෙන්න ඊට වඩා 100 ගුණයක් හේතු වැඩියි. ගෝටගෙ ආගමනයට පාර කැපුවෙ මේ කාලකන්නි, මූසල ආණ්ඩුවමයි. ඒ නිසා ඒ පාර්ශවයෙ වැරදි තියෙද්දිත් තෝරාගන්න සිදුවෙනවට දැන් තියෙන මූසල ආණ්ඩුව තමා වැඩියත්ම වගකියන්න ඕන.
     
    Last edited:

    බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙවපු එකා බොම්බ ගැහුවා නම් එතන ප්‍රශ්නයක් නේ. සාමාන්‍යෙන් ඉන්ෆෝර්මන්ට් ට හැන්ඩ්ලර් කෙනෙක් ඉන්නවා. ඉන්ෆෝර්මන්ට් එක්තරා වෙටින්ග් ප්‍රොසෙස් එකක් යන්න ඕනේ. එව්වා නිසියාකාරව කලාද? මිනිහා රැඩිකලයිස් වුනේ හමුදාවට සහය දෙන්න පෙරද, පසුද? නැතිනම් ගෝටාගේ දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයන් වෙටින්ග් ප්‍රොසෙස් එකට පිටින් ගත්තාද? මේවත් ප්‍රශ්න. අනිත් කාරනය ඔබගේ පෝස්ට් එකේ නිර්පාක්ෂික බවක් මට නම් පේන්නේ නෑ, ඒක බොහෝම සෙන්සේශනල් විදියට ලියපු එකක්, ඒ වගේම, කාලකන්නි, මූසල ආණ්ඩුව, වඳ පොන්නයා, පොන්නයෝ ආදී ඉමෝශනල් වචන- හෝමෝෆෝබික්, ට්‍රාන්ස්ජෙන්ඩර් ෆෝබික් අපහාසත්මක වචන යෙදිලා තියෙනවා. හිතේ අමාරුව නිසා වෙන්නත් ඇති. නමුත් මේ ලංකවේ ත්‍රස්තවාදීන් පුපුරවපු පලමු බෝම්බේ නෙවෙයි. අපේ ගුවන්තොටුපල, මහා බැංකුව, දුම් රිය ස්තාන, බස් නැවතුම් පොලවල් වල බෝම්බ පිපිරුනා, මිනිස්සු ආණ්ඩුවලට ඇඟිල්ල දික් කලේ නෑනේ.ත්‍රස්තවාදය කියන්නේ ඒකයි, නමුත් විශාල අතපසුවීමක් වුනා ආරක්ශාව පැත්තෙන්, ඒක පිලිගන්න ඕනේ.

    එහෙමයි කියලා නිදහසේ කතා කොරන්න, ආණ්ඩුවලට , ඇමතියොන්ට බනින්න, විවේචනය කරන්න අපිට නිදහස ලැබුනා. ඒකයි වැදගත්ම සිරිසෙනගේ ජයග්‍රහනය ඇතුලේ සිදුවුනු. එක්නැලිගොඩලා, ලසන්තලා වැනි සිද්දි ආයි අපිට අහන්න නොලැබීම. කොහොම නමුත් දන්න යකා වෙනුවට හොඳටම දන්නා පරාස්සයා ඔබ දැනටමත් තෝරාගෙන ඇති බව පැහැදිලියි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ශේනා.....
    පළමුවෙන්ම මගේ ප්‍රසාදය නියම විදියේ විග්‍රහයකට.
    නමුත් මම නම් කියන්නේ ඕව බත් කන හරක් බැලුවට උන් මිනිස්සු වෙන්නේ නෑ කියන එක...

    බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙවපු එකා බොම්බ ගැහුවා නම් එතන ප්‍රශ්නයක් නේ. සාමාන්‍යෙන් ඉන්ෆෝර්මන්ට් ට හැන්ඩ්ලර් කෙනෙක් ඉන්නවා. ඉන්ෆෝර්මන්ට් එක්තරා වෙටින්ග් ප්‍රොසෙස් එකක් යන්න ඕනේ. එව්වා නිසියාකාරව කලාද? මිනිහා රැඩිකලයිස් වුනේ හමුදාවට සහය දෙන්න පෙරද, පසුද? නැතිනම් ගෝටාගේ දේශපාලන අවශ්‍යතා මත පුද්ගලයන් වෙටින්ග් ප්‍රොසෙස් එකට පිටින් ගත්තාද? මේවත් ප්‍රශ්න. අනිත් කාරනය ඔබගේ පෝස්ට් එකේ නිර්පාක්ෂික බවක් මට නම් පේන්නේ නෑ, ඒක බොහෝම සෙන්සේශනල් විදියට ලියපු එකක්, ඒ වගේම, කාලකන්නි, මූසල ආණ්ඩුව, වඳ පොන්නයා, පොන්නයෝ ආදී ඉමෝශනල් වචන- හෝමෝෆෝබික්, ට්‍රාන්ස්ජෙන්ඩර් ෆෝබික් අපහාසත්මක වචන යෙදිලා තියෙනවා. හිතේ අමාරුව නිසා වෙන්නත් ඇති. නමුත් මේ ලංකවේ ත්‍රස්තවාදීන් පුපුරවපු පලමු බෝම්බේ නෙවෙයි. අපේ ගුවන්තොටුපල, මහා බැංකුව, දුම් රිය ස්තාන, බස් නැවතුම් පොලවල් වල බෝම්බ පිපිරුනා, මිනිස්සු ආණ්ඩුවලට ඇඟිල්ල දික් කලේ නෑනේ.ත්‍රස්තවාදය කියන්නේ ඒකයි, නමුත් විශාල අතපසුවීමක් වුනා ආරක්ශාව පැත්තෙන්, ඒක පිලිගන්න ඕනේ.

    එහෙමයි කියලා නිදහසේ කතා කොරන්න, ආණ්ඩුවලට , ඇමතියොන්ට බනින්න, විවේචනය කරන්න අපිට නිදහස ලැබුනා. ඒකයි වැදගත්ම සිරිසෙනගේ ජයග්‍රහනය ඇතුලේ සිදුවුනු. එක්නැලිගොඩලා, ලසන්තලා වැනි සිද්දි ආයි අපිට අහන්න නොලැබීම. කොහොම නමුත් දන්න යකා වෙනුවට හොඳටම දන්නා පරාස්සයා ඔබ දැනටමත් තෝරාගෙන ඇති බව පැහැදිලියි.
    ලාවට කඩේ යාමේ පුර්වාදර්ශයක් ද?????
    එකක් පිලි අරන්.....

    ආණ්ඩුවට, ඇමතියන්ට බනින්න තිබ්බාම ඇද්ද? මිනිසුන්ගේ පුලික අවශ්‍යතා, රටේ සංවර්ධනය, අර හොරු අල්ලන එක....ඒවා කරන්නේ එතකොට පොලිසියෙන්ද??????

    නිකන් ගොන් කතා කියන්න එපා මහත්තයෝ. මුල ඡේදයෙන්ම කරලා තියෙන්නේ අමුඩේ කලා මුණ වහගන්න එක.......
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇත්තටම සමහරවිට පඩි ගෙවලද? නැද්ද? මම නම් හිතන්නේ ගෙවලා නැතුව ඇති. පාස්කු බෝම්බ කමිටුවෙන් කෙලවුනේ unp එකට. ඔහොම ගෙවලා තිබ්බ නම් ඒක main pointඑකකං විදිහට ගන්නවා. කොහොමත් ලිපි ලේඛන හමුදාවේ තියනවානේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හරි ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැ නේ :P, ඔක්කොලම ගෝට චන්දෙ දීල සුරපුරක් කරමු ;) , හැබයි ගොයියෝ මාස3 , 6 වෙනකොට බලමුකෝ සැප .. :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙව්වා නම් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම තමයි වෙන්න ඕන. යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 9ක් වෙනකන් (ඔය කියන විදියට පඩි ගෙවල, උන්ව පෝෂණය කරල තියෙද්දිත්) බෝම්බ ගැහුවෙ නැති රටක හරියට තොරතුරු ලැබිල තියෙද්දිත් උන්ව අත් අඩංගුවට ගන්න බැරුව, බෝම්බ ප්‍රහාරෙ වලක්වන්න බැරුව, ඒක ගැහුවට පස්සෙවත් වගකීම බාරගන්න බැරි, ජාත්‍යන්තරේ / රට ඉස්සරහ ජෝකර් ල උන නපුංසක රැළකට ආපහු බලය දෙන්න කවුරුහරි හිතනවා නම් ඒක මන්ද මානසික තත්ත්වයක් වෙන්න ඕන.

    මේ කාලෙ ඇතුලත ඒක පුද්ගල ආදායම කීයකින් වැඩි වෙලා තියෙනවද? රුපියල කීයකින් ශක්තිමත් වෙලා තියෙනවද? ණය බර කීයකින් අඩුවෙලා තියෙනවද? රටේ නිෂ්පාදන , කර්මාන්ත කොච්චර වැඩිවෙලා තියෙනවද? මොනවද පහුගිය ආණ්ඩුවෙන් පටන්ගත්තු / ප්ලෑන් කරපු ව්‍යාපෘති වලට අමතරව මේ ආන්ඩුවෙන් කරපු වැදගත් සංවර්ධන ව්‍යාපෘති? රාජ්‍ය දේපල පිටරටවලට දුන්නෙ නැද්ද? මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙලා තියෙනවද? හරි statistics එක්ක කියන්න. source එකත් එක්ක. අඩුගානෙ ඒ ගැනවත් හිතන්න පුලුවන් එතකොට.

    දැන් වැදගත්ම දේ...

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක් හදන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ?
    හොරු, දූශකයො අල්ලන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ? ( මේ මමත් ඇතුලුව ) කාවද ඇල්ලුවේ? කාටද දඬුවම් දුන්නේ? ත්‍රස්තවාදීන්ට පඩි ගෙවල තියෙනවනම් උන්වත් අල්ලල දඬුවම් කරන්න ඕන නේද? කෝ කරාද? කෝ මහින්දල හොරාකෑව කියන සල්ලි ආපහු රටට ගන්නවා, හොරා කාපු උන්ට දඬුවම් කරනවා කිව්ව නේද? කෝ කරාද?

    ඒව ටිකකට අමතක කරන්න. කෝ මදුෂ් ට උන දේයක්? කෝ කංජිපානි ඉම්‍රාන්ලට උන දෙයක්? කෝ අර කුඩු ලන්සලාට උන දෙයක්? කෝ අල්ලපු කුඩු වලට උන දෙයක්? කෝ අර්ජුන් මහේන්ද්‍රන් ට උන දෙයක්? කෝ ඒ සල්ලි? මුකුත් නෑ.

    අර්ජුන්ව පත් කරන්න හදන කොට විපක්ශෙ විරුද්ධ උනාම අර වඳ පොන්නය කිව්ව නේද වරදක් උනොත් ඒ පත්වීමෙ වගකීම බාරගන්නව කියල? කෝ බාරගත්තද? එහෙම නැත්තන් වරදක් උනේ නැද්ද? වඳ පොන්නයොන්ගෙ කතා අහල තිත්ත වෙලා බන් තියෙන්නෙ. සිරාවටම.

    දැන් ආපහු චන්දෙ කිට්ටුවෙලා ආපහු පරණ තැටියම දානවා. අරුන් ආවොත් මෙහෙමයි. මෙච්චර හොරකන් කරා. මෙච්චර මිනීමැරුවා. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්....

    මේ පාරත් ඒ කතා ටිකම අහලා උන්ටම චන්දෙ දීල වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ඕන කියලද ඔයා කියන්නෙ? ආපහු හොරු / මිනීමරුවො අල්ලනවද? රට දියුනු කරනවද? ඒක පුද්ගල ආදායම , රටේ නිෂ්පාදනය වැඩි කරනවද? ණය බර අඩු කරනවද? හා මහත්තයො හා. :)

    (මම මේ කතා කරන්නෙ නිර්පාක්ෂිකයෙක් විදියට. ඒ කියන්නෙ මම මහේශ් ගෙ වත් පාක්ෂිකයෙක් නෙවෙයි. හැබැයි ගෝටගෙත් පාක්ෂිකයෙක් නෙවෙයි.) මේ වෙලාවෙ ඉන්න අයත් එක්ක ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය. UNP එක නුසුදුසු වෙන්න ඊට වඩා 100 ගුණයක් හේතු වැඩියි. ගෝටගෙ ආගමනයට පාර කැපුවෙ මේ කාලකන්නි, මූසල ආණ්ඩුවමයි. ඒ නිසා ඒ පාර්ශවයෙ වැරදි තියෙද්දිත් තෝරාගන්න සිදුවෙනවට දැන් තියෙන මූසල ආණ්ඩුව තමා වැඩියත්ම වගකියන්න ඕන.

    ගෝටාගේ ආගමනයට පාර කැපුවේ 19වෙනි සන්ශෝදනේ.. නැත්තම් මහින්ද පොන්සියා තමයි ඉල්ලන්නේ මේ පාරත්..

    මහේශ්ගේ ආගමනයට පාර කැපුවේ මේ ආන්ඩුවේ නොහැකියාව සහ NPM ආගමනයට පාර කැපුවේ අවුරුදු 71ක් සින්හලු රවට්ටපු ප්‍රදාන පක්ශ තුනේ නොහැකියාව.. :yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එතකොට උබ කියන්නේ ජෙපි ඇම්බැට්ටයො ටිකට දෙන්න කියලද?
    බේබද්දොයි පුන්චි අම්මට හුක හුක ඉන්න නායකයොයි. මොනාද බන් ඕක පක්ශයක්ද?
    තමන් නියොජනය කරන සමාජ පන්තියට හාත්පසින් වෙනස් ගූඑන්පී පොන්සි රැල රැකගන්න පට්ට ගේමක් දෙන්නේ. පරණ ජෙප්පොත් දැන් ජේවීපී එකට ජන්දේ දෙන්නේ නෑ.

    ජෙප්පෝ දාස් ගානක් මරපු එක ගැන අහද්දි මාර පඩි ටෝක් දෙන්නේ. ඕකුන් තමයි මේ සිස්ටම් එක කෑවේ

    ea kiyanne ubala chande danna mokekta hari denna one misak sudusu kenek hoyanna uwamanwak ne yako ubalawage 100 k ekathu unama athi ratak vinsa karanna. :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටාගේ ආගමනයට පාර කැපුවේ 19වෙනි සන්ශෝදනේ.. නැත්තම් මහින්ද පොන්සියා තමයි ඉල්ලන්නේ මේ පාරත්..

    මහේශ්ගේ ආගමනයට පාර කැපුවේ මේ ආන්ඩුවේ නොහැකියාව සහ NPM ආගමනයට පාර කැපුවේ අවුරුදු 71ක් සින්හලු රවට්ටපු ප්‍රදාන පක්ශ තුනේ නොහැකියාව.. :yes::yes::yes:
    mahesh lata tibbe ekathu wela enna.. okkoma ekai wage mata nam.. dannwane hodatama ohoma vikalap 10 kata kadunama ekektwath enna be kiyala dan danama wenama illanawanam eka wenama
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    wikaplpeta ochchara rudawak thiyenawanam thibba okkomala ekathu wela eka candidate kenek danna. Pallewatta or Nagananda e welawe hatiyata.
    Habai bomben passe kisima therumak nathi failed army commander kenekwa damma anith ayath unta one widihata kadila giya.
    Lokuma boruwa kare nagananda ponsiya thama. 225ma epa kiwwa eka dan unp yataa support

    wikalpe thiyena durwalatha okenma penema. Hari hati political experience ekak nehe. Eka target ekak sadaha ekathu wela weda kirime hakiyawak nehe. Promotions walata fundings madi in comparison. Wikalpe ideas,promotion samanya janaya atharata yanne nehe ewa therum ganna godak dena buddhimath nehe
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    Iraj gawa kuliyata wada karana ballo set eka hodata mahansi wenawa ne me dawas wala gota wa sudda karanna :lol::lol::lol: