බැසිල් රාජපක්ෂ මහතා යනු හරියට කාවන්තිස්ස රජ්ජුරුවන් වගේ අයෙක් යයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
එදා කාවන්තිස්ස රජු සිදු කළා මෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයක් බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ මොහොත වනවිට නිර්මාණය කරමින් සිටින බවත් ඔහු පැවසීය.
සිරස මාධ්‍ය ජාලය විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මෛත්රීල සිරිසේන එකතු කරගෙන ආණ්ඩුවට විරුද්ධව දේශපාලන බලවේගයක් ගොඩ නගමින් සිටින බවටද ඔහු චෝදනා කලේය.
මෙරට මීලග නායකයා වන්නේ බැසිල් රාජපක්ෂ බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියි
yako rajapakshala , mahinda pathiranage gedarath ringalada???