පක්ෂේ ප්‍රතිපත්ති වල හරි සමාජවාදය තියෙන්නේ jvp එකේ විතරයි.. නායකයා අවුල් කියල හිතමුකෝ.. එත් මුල් පක්ෂ දෙකට සපෙක්ෂාවන් හොඳයි.. අඩුම ගානේ උන් දාන අපේක්ෂවයෝ යම් කිසි අධ්‍යාපන මට්ටමක් තියන උන්...
jvp එක perfect නෑ... බඩගෝස්තරවාදී පක්ෂ දෙකට වඩා හොඳයි...
තව දෙයක් තමයි.. සමාජවාදී නොවන රටක සමාජවාදී විදියට ඉන්න හදන එක කරන්න අමාරු වැඩක්..
අැයි ඵහෙනම් ජනපතිවරණ වලදී අනිත් පක්ෂ වලට මුක්කු ගහන්නේ?ප්‍රතිපත්තියට වැඩ කරන නිසාද??ඵහෙම මුක්කු ගහලා පස්සේ මිනිස්සුන්ට බණිනවා අවුරුදු 70 ගැන කිය කිය.බොර දියේ මාළු බාන ජෙප්පො..

Last edited:





වෙනව නම් ඒ මොන වගේ වෙනසක් ද?
. oya mona ekata wath meka hadanna ba , Gota pissu keliyoth nam lanakwe issarahata kisima professional job ekake thiyana ekake inne na. mokada godake aya inne 2020 passe wena de balala yanna balagena