jvp එකට උපරිම 10%ක් වත් චන්ද ගන්න බෑ තාම මොනා කරත්..
jvp එකට චන්දෙ දෙනවා කිව්වම මිනිස්සු බලන්නේ මිනි මරුවෙක් දිහා බලනව වගේ..
පෞදලික ප්රතිලාබ වලට චන්දෙ දෙන අය සහ රැල්ලට චන්දෙ දෙන අය තමයි බහුතයක් ඉන්නේ...
ලංකාවේ මිනිසුන්ව හදල ඉන්න ඕනේ ඔක්කොටම කලින්..





ps : mata nam dan JVP eka ganath pahadeemak na.. oya inna widiyata unta tawa chanda nathiwena ekai wenne... matat dan unwa thiththa wela tiyenne.. hamapattatama pana pana kagahanne natuwa bale tiyena welawe eka amathi kamak hari ara n hariyata karala pennanna ona. pennanna bari kamak tiyenam ekath sakshi ekka eliyata danna ona. ehema natuwa oya karana musala wade hariyanne na.
mama digatama wage dunne unta. dan nam denne na. gu paksha 2 ta denneth na.

Last edited:



වෙනව නම් ඒ මොන වගේ වෙනසක් ද?