ඇත්ත බන්. වෙනස කොරන්න ගිහින් ඇනගෙන ඉන්නෙ. හැබැයි මම තේරුම් ගත්ත දේවල්. පාඩම් ඉගෙනගත්ත. ඒක තමයි අසූචි වලේ දැනටමත් ඉන්න උන්ගෙන් පිරිසිදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. වලෙන් එලියෙ ඉන්න එකෙක්ට චාන්ස් එකක් දීල බලන්න ඕන කියන එක. ඌත් වලටම පනියිද කියන එක අපි දන්නෙ නෑ. ඒත් දැන් වලේ නෙවෙයි නෙ ඉන්නෙ. ඒ නිසා ටිකක් හරි විස්වාස කරන්න පුලුවන් උන් විතරයි. ගෝටත් වල ඇතුලෙ ඉන්නෙ. තාම ඇතුලටම බැහල නැතුව ඇති. ඒත් අනිත් උන් ටික ඇදල ගන්නව ඇතුලට. ඒ නිසා මේ තත්වෙ යටතෙ එයාගෙන් වැඩකුත් නෑ කියන එක තමයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා වෙනමම එකෙකුට චාන්ස් එකක් දීල කෙළ උනොත් එදා දවසට තමා ඔන්න ලාස්ට් චාන්ස් එකත් ඉවරයි කියන්න පුලුවන් වෙන්නෙ. නැත්තන් මේ පාර ගෝටට දීල තව අවුරුදු පහකින් කාලෙ දික්කර ගමු. කට්ටිය කැමති විදියට කර ගනී. මම නම් පරන අසූචි වලේම ඉන්න / ඒකට ගෑවිච්ච උන්ට චන්දෙ දෙන්නෙ නෑ.
අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ පච නොකිය..උබ මෙතන වැදි බණ දෙසල චන්දෙ දවසට උදේම ගිහින් අලියගෙ පුක පැත්තට කතිරෙ ගහල පස්සෙ ස්වාධීන ටෝක් දෙන එකෙක් බන්..උබලව අපි හොදට අදුරනව..


.අම්මෝ උඹල වගේ උන් ඉන්න අහලකවත් ඉන්න හොඳ නැහැ,




