ගෝටාභය_මව්බිම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත බන්. වෙනස කොරන්න ගිහින් ඇනගෙන ඉන්නෙ. හැබැයි මම තේරුම් ගත්ත දේවල්. පාඩම් ඉගෙනගත්ත. ඒක තමයි අසූචි වලේ දැනටමත් ඉන්න උන්ගෙන් පිරිසිදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. වලෙන් එලියෙ ඉන්න එකෙක්ට චාන්ස් එකක් දීල බලන්න ඕන කියන එක. ඌත් වලටම පනියිද කියන එක අපි දන්නෙ නෑ. ඒත් දැන් වලේ නෙවෙයි නෙ ඉන්නෙ. ඒ නිසා ටිකක් හරි විස්වාස කරන්න පුලුවන් උන් විතරයි. ගෝටත් වල ඇතුලෙ ඉන්නෙ. තාම ඇතුලටම බැහල නැතුව ඇති. ඒත් අනිත් උන් ටික ඇදල ගන්නව ඇතුලට. ඒ නිසා මේ තත්වෙ යටතෙ එයාගෙන් වැඩකුත් නෑ කියන එක තමයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා වෙනමම එකෙකුට චාන්ස් එකක් දීල කෙළ උනොත් එදා දවසට තමා ඔන්න ලාස්ට් චාන්ස් එකත් ඉවරයි කියන්න පුලුවන් වෙන්නෙ. නැත්තන් මේ පාර ගෝටට දීල තව අවුරුදු පහකින් කාලෙ දික්කර ගමු. කට්ටිය කැමති විදියට කර ගනී. මම නම් පරන අසූචි වලේම ඉන්න / ඒකට ගෑවිච්ච උන්ට චන්දෙ දෙන්නෙ නෑ.

    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ පච නොකිය..උබ මෙතන වැදි බණ දෙසල චන්දෙ දවසට උදේම ගිහින් අලියගෙ පුක පැත්තට කතිරෙ ගහල පස්සෙ ස්වාධීන ටෝක් දෙන එකෙක් බන්..උබලව අපි හොදට අදුරනව..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තට හිරිකොතේ ඉන්න කොලු රැනයි පොන්නයගෙ පුකයි යොදාගෙන ව්දුලිය ජනනය කරන්ඩ ක්‍රමයක් නැද්ද, :rolleyes::rolleyes: අහක යන ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්ඩ තිබ්බ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,407
    21,080
    113
    හස්තිශෛලපුර
    ඇත්තට හිරිකොතේ ඉන්න කොලු රැනයි පොන්නයගෙ පුකයි යොදාගෙන ව්දුලිය ජනනය කරන්ඩ ක්‍රමයක් නැද්ද, :rolleyes::rolleyes: අහක යන ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්ඩ තිබ්බ..

    දැන් පුක සනීපද අයියන්ඩි? දවස් 52න් පස්සේ දෝනාවක් උනානේ පුකඃ!!! :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ උදේ පාන්දරම ත්‍රෙඩ් දදා මේකෙ උන්ව කොටවලා අාතල් ගන්නවා නේද.නියම ඔරිජිනල් JVP පොරක් උඹ:yes:.අම්මෝ උඹල වගේ උන් ඉන්න අහලකවත් ඉන්න හොඳ නැහැ,:lol:

    පිස්සුද බන්...මේ හරක් ජෙප්ප කරන්නේ ලපයගේ චන්ද කඩන එක...මේ වගේ උන් තමයි දැන් ලපයට ඉන්නේ....
    අනික මේක අනික් ජෙප්පෝ වගේ නෙමෙයි....නාවල පිහිදල ගතහැකි ලේසියෙන්ම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,138
    36,129
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න ජෙප්පොන්ගේ දැවෙන ප්‍රශ්න...

    යකෝ රටම අඳුරේ....වගේ වගක් නෑ....එකට මොකද ගෝට රට...

    අන්න range rover බස්සල....එකට කමක් නෑ ගෝට රට....

    ඇත්ත කියපන් ගංජා ගහල නේද උඹ ඉන්නේ.....මේකට කියන්නේ ජෙප්පගේ රෙද්ද ගලවනවා කියල...උඹට හිතෙනවනම් bump කියල...බී මයි guest baby....

    56161293_1370010856473557_4231576705447231488_n.jpg

    අඩෝ එළනේ ලන්කන් කැරියෝ තියෙන ඒවා විකුණන් කකා ගෙරි සිංහලුන්ට ටැක්ස් ගගහා කැරි සැපේ ඉන්නේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ එළනේ ලන්කන් කැරියෝ තියෙන ඒවා විකුණන් කකා ගෙරි සිංහලුන්ට ටැක්ස් ගගහා කැරි සැපේ ඉන්නේ...

    :yes::yes::yes:

    kochchara ehema karath moda harak eelaga parath chande deela sapa ganna yawanawa.. :lol::lol: eka sarayak andu paksheta yawanawa eelaga sare wipaksheta yawanawa..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ පච නොකිය..උබ මෙතන වැදි බණ දෙසල චන්දෙ දවසට උදේම ගිහින් අලියගෙ පුක පැත්තට කතිරෙ ගහල පස්සෙ ස්වාධීන ටෝක් දෙන එකෙක් බන්..උබලව අපි හොදට අදුරනව..:lol::lol:

    :dull::dull:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මොකක්ද බන් generator සීන් එක...ජෙනියක් වැඩ නොකරන්න ලංකාවේ උෂ්ණත්වය බලපෑමක් ඇතිවෙනවා කියන්න අමාරුයි...

    තව විස්තර ටිකක් දාපන්කෝ ?

    මාත් නිව්ස්වල දැක්කෙ වුර්තීය සමිතියක එකෙක් කියනවා.ඒවා වැඩකරන්නේ අඩු උශ්නත්වයේලු.මෙහේ ගෙනාවම ඕෆ් වෙනවලු සැරින් සැරේ.කොමිස් කුට්ටිය ගන්න ගෙනල්ලා තියෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,140
    29,124
    113
    ඇත්ත බන්. වෙනස කොරන්න ගිහින් ඇනගෙන ඉන්නෙ. හැබැයි මම තේරුම් ගත්ත දේවල්. පාඩම් ඉගෙනගත්ත. ඒක තමයි අසූචි වලේ දැනටමත් ඉන්න උන්ගෙන් පිරිසිදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. වලෙන් එලියෙ ඉන්න එකෙක්ට චාන්ස් එකක් දීල බලන්න ඕන කියන එක. ඌත් වලටම පනියිද කියන එක අපි දන්නෙ නෑ. ඒත් දැන් වලේ නෙවෙයි නෙ ඉන්නෙ. ඒ නිසා ටිකක් හරි විස්වාස කරන්න පුලුවන් උන් විතරයි. ගෝටත් වල ඇතුලෙ ඉන්නෙ. තාම ඇතුලටම බැහල නැතුව ඇති. ඒත් අනිත් උන් ටික ඇදල ගන්නව ඇතුලට. ඒ නිසා මේ තත්වෙ යටතෙ එයාගෙන් වැඩකුත් නෑ කියන එක තමයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා වෙනමම එකෙකුට චාන්ස් එකක් දීල කෙළ උනොත් එදා දවසට තමා ඔන්න ලාස්ට් චාන්ස් එකත් ඉවරයි කියන්න පුලුවන් වෙන්නෙ. නැත්තන් මේ පාර ගෝටට දීල තව අවුරුදු පහකින් කාලෙ දික්කර ගමු. කට්ටිය කැමති විදියට කර ගනී. මම නම් පරන අසූචි වලේම ඉන්න / ඒකට ගෑවිච්ච උන්ට චන්දෙ දෙන්නෙ නෑ.

    Agree
    Hi erozan:)
    Long time no see :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ පච නොකිය..උබ මෙතන වැදි බණ දෙසල චන්දෙ දවසට උදේම ගිහින් අලියගෙ පුක පැත්තට කතිරෙ ගහල පස්සෙ ස්වාධීන ටෝක් දෙන එකෙක් බන්..උබලව අපි හොදට අදුරනව..:lol::lol:

    අලියගෙ පුක පැත්ත චන්ද කොලේ තිබුනෙ නෑ. ඔලුව පැත්ත විතරයි තිබුනෙ. බලපන් එතනත් හොරකම. මට දීල තියෙන්නෙ වෙන චන්ද කොලයක්. එක්කො උබට දීල තියෙන්නෙ වෙන එකක්. :rofl::dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න ජෙප්පොන්ගේ දැවෙන ප්‍රශ්න...

    යකෝ රටම අඳුරේ....වගේ වගක් නෑ....එකට මොකද ගෝට රට...

    අන්න range rover බස්සල....එකට කමක් නෑ ගෝට රට....

    ඇත්ත කියපන් ගංජා ගහල නේද උඹ ඉන්නේ.....මේකට කියන්නේ ජෙප්පගේ රෙද්ද ගලවනවා කියල...උඹට හිතෙනවනම් bump කියල...බී මයි guest baby....

    56161293_1370010856473557_4231576705447231488_n.jpg

    Anka jeppa..bump