මෙහෙමනේ බං ඕනම බර වාහනයක් කන්දක් නගින කොට අවුලක් වුනාම අඩයක් ඕන වෙනවා.... ජෙප්පෝ කියන්නේ ලංකාවේ දේශපාලනයේ අඩය.... වාහනේ ස්ටාර්ට් වුණාම අඩය වාහනේ දාගෙන යන්නේ නෑනේ... පැත්තකට විසි කරනවා.... ජෙප්පන් සම්බන්ධ සදාකාලික වූත්, අමිහිරිවූත්, කටුක වූත් යථාර්ථය ඒකයි....
අඩේ ලෙඩේ වේගෙන එනකොට බයි නඩේ බය වෙලා...

ලංකාවේ ලොකු දේශපාලන පක්ෂ දෙක මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ.. ඉතින් ඉස්සරහට 3 වෙනි බලවේගේ ට චාන්ස් වැඩි..



බයියෝ එහෙමය වහල්ලු කියලනේ කියන්නේ ඉතින් වහල් ස්වාමියා කන බොන යන එන තැන් ගැන ත්‍රෙඩ් වැටෙන්න ඕනේ සෑහෙන හරිනං.