ගෝටාභය_මව්බිම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමනේ බං ඕනම බර වාහනයක් කන්දක් නගින කොට අවුලක් වුනාම අඩයක් ඕන වෙනවා.... ජෙප්පෝ කියන්නේ ලංකාවේ දේශපාලනයේ අඩය.... වාහනේ ස්ටාර්ට් වුණාම අඩය වාහනේ දාගෙන යන්නේ නෑනේ... පැත්තකට විසි කරනවා.... ජෙප්පන් සම්බන්ධ සදාකාලික වූත්, අමිහිරිවූත්, කටුක වූත් යථාර්ථය ඒකයි.... :(

    අඩේ ලෙඩේ වේගෙන එනකොට බයි නඩේ බය වෙලා...:baffled:

    ලංකාවේ ලොකු දේශපාලන පක්ෂ දෙක මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ.. ඉතින් ඉස්සරහට 3 වෙනි බලවේගේ ට චාන්ස් වැඩි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේ බැලුවේ බයියෝවත් මෙහෙම ත්‍රෙඩ් දාන්නේ නෑ නෙ ගෝටා ගැන :baffled:

    ජෙප්පෝ අනුර ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑනේ... :baffled:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    උදේ පාන්දර ජෙප්පෙක්ව හම ගහල වගේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අඩේ ලෙඩේ වේගෙන එනකොට බයි නඩේ බය වෙලා...:baffled:

    ලංකාවේ ලොකු දේශපාලන පක්ෂ දෙක මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ.. ඉතින් ඉස්සරහට 3 වෙනි බලවේගේ ට චාන්ස් වැඩි..
    :lol::lol::lol::lol: ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගයක් නෑ බං... ඔය තුන්වෙනි බලවේගය හැම වෙලාවකම ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක අතකොලූවක් වෙනවා... ජේප්පල වතුර අදිනවා ප‍්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට නාගන්නවා.... එකෙක් නාල ඉවර වුණාම ජෙප්පෝ අනෙක් එකාට වතුර අදිනවා....

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්, මහින්දට වඩා ලේසියෙන් ගෝටා එලවන්න පුළුවන්, අපි නම් කැමති ගෝටා ඉල්ලනවට. මොකද මහින්ද ගන්න චන්ද ටිකවත් ගෝටාට ගන්න බෑ. ඔට්ටුවක් දාමුද? (චන්දෙ ඉල්ලන්න වෙන්නෙත් නෑ)

    ඉතිං ඵහෙනම් මොකටද ඕයි ත්‍රෙඩ් දාගෙන දගලන්නේ?:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::lol: ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගයක් නෑ බං... ඔය තුන්වෙනි බලවේගය හැම වෙලාවකම ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක අතකොලූවක් වෙනවා... ජේප්පල වතුර අදිනවා ප‍්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට නාගන්නවා.... ඌ නාල ඉවර වුණාම ජෙප්පෝ අනෙක් එකාට වතුර අදිනවා....

    ඒ මෙච්චර කල් වෙච්ච දේනේ...
    ඉස්සරහට ඕක වෙනස් වෙනවා...
    jvp එක මිනි මැරුව , ලයිට් නිව්වා කියල උන්ට චන්දෙ නොදෙන නාකි සෙට් එක මැරිලා මැරිලා ගිහිල්ල ඉස්සරහට එන අලුත් චන්ද ටික ටික ඒ පැත්තට යන එක වලක්වන්න බෑ...
    හැබැයි ඉතින් jvp එක හරියට ඉන්න ඕනේ... උනුත් මුල් පක්ෂ දෙක වගේ ධනවාදී උනොත් හරි යන්නේ නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    ඒක තමයි මමත් බැලූවේ... ජෙප්පෝ දැන් ගෝඨගේ කුස්සියටවත් මාරුවෙලාද කියලා.... :lol::lol::lol:

    :lol:මූට කොහොමත් ටිකක් වයර් වගේ.මූ කවදාවත් point ඵකට කථා කරන ඵකෙක් නෙමෙයි..ඵක්කෝ මූට මානසික ලෙඩක් නැත්නම් ගංජ ගහල මොළේ කරවෙලා බෝක්කු උඩ කාලෙ කන ගොබිලෙක්.:lol::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක තමයි මමත් බැලූවේ... ජෙප්පෝ දැන් ගෝඨගේ කුස්සියටවත් මාරුවෙලාද කියලා.... :lol::lol::lol:

    මොනාද බං මේ තර්ක...
    එහෙනම් කවුරුත් ගණන් ගන්නේ නැති අඩේ නායකය කන්නේ කොහෙද රෙන්නේ කොහෙද කියල හැමදාම update දෙන්නේ ජෙප්පොද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ මෙච්චර කල් වෙච්ච දේනේ...
    ඉස්සරහට ඕක වෙනස් වෙනවා...
    jvp එක මිනි මැරුව , ලයිට් නිව්වා කියල උන්ට චන්දෙ නොදෙන නාකි සෙට් එක මැරිලා මැරිලා ගිහිල්ල ඉස්සරහට එන අලුත් චන්ද ටික ටික ඒ පැත්තට යන එක වලක්වන්න බෑ...
    හැබැයි ඉතින් jvp එක හරියට ඉන්න ඕනේ... උනුත් මුල් පක්ෂ දෙක වගේ ධනවාදී උනොත් හරි යන්නේ නෑ

    උඹ මොනවා කියවනවද මන්ද බාන්ස්...

    හරි එකක් කියපන්....JVP දේශපාලනය කරන්නේ මොකක් පදනම් කරගෙනද ??

    දනවාදයද ?සමාජවදයද ?නව ලිබරල් වාදයද ? මාර්කස් වාදයද ?මොන ලබ්බද ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    ඒ මෙච්චර කල් වෙච්ච දේනේ...
    ඉස්සරහට ඕක වෙනස් වෙනවා...
    jvp එක මිනි මැරුව , ලයිට් නිව්වා කියල උන්ට චන්දෙ නොදෙන නාකි සෙට් එක මැරිලා මැරිලා ගිහිල්ල ඉස්සරහට එන අලුත් චන්ද ටික ටික ඒ පැත්තට යන එක වලක්වන්න බෑ...
    හැබැයි ඉතින් jvp එක හරියට ඉන්න ඕනේ... උනුත් මුල් පක්ෂ දෙක වගේ ධනවාදී උනොත් හරි යන්නේ නෑ

    :lol:උනොත් නෙමෙයි වෙලා ඉවරයි.බලමුකෝ කුහක ජෙප්පො දිනන හැටි.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මොනවා කියවනවද මන්ද බාන්ස්...

    හරි එකක් කියපන්....JVP දේශපාලනය කරන්නේ මොකක් පදනම් කරගෙනද ??

    දනවාදයද ?සමාජවදයද ?නව ලිබරල් වාදයද ? මාර්කස් වාදයද ?මොන ලබ්බද ?

    සමාජ වාදය පැත්තට බරයි ලොකු පක්ෂ දෙකට සාපේක්ෂව...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙප්පෝ අනුර ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑනේ... :baffled:
    ජෙප්පෝ වහල්ලු නෙවේ නෙ එයාල එහෙම දාන්නේ නෑ :yes: බයියෝ එහෙමය වහල්ලු කියලනේ කියන්නේ ඉතින් වහල් ස්වාමියා කන බොන යන එන තැන් ගැන ත්‍රෙඩ් වැටෙන්න ඕනේ සෑහෙන හරිනං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:උනොත් නෙමෙයි වෙලා ඉවරයි.බලමුකෝ කුහක ජෙප්පො දිනන හැටි.:rofl:

    ආ...

    අනුර රට ගිය එක සහ උගේ step son hotel එකක මගුල ගත්ත නිසා නේද ඔහොම කියන්නේ... එල ... :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමාජ වාදය පැත්තට බරයි ලොකු පක්ෂ දෙකට සාපේක්ෂව...

    ඉතින් ඔතනින් එහාට උඹත් එක්ක කතා කරන්න දෙයක් නැහැ...71 ඉඳන් 2015 වේ නව ලිබරල් වාදයට කත් ඇදපු දේ මතක් කරගත්තම එච්චරයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    ආ...

    අනුර රට ගිය එක සහ උගේ step son hotel එකක මගුල ගත්ත නිසා නේද ඔහොම කියන්නේ... එල ... :lol:

    අනේ ඔව්..ඒව විතරමයි..:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ ඔව්..ඒව විතරමයි..:lol:

    set එකම coma තත්ත්වයක ඉඳල තියෙන්නේ...මුකුත් දන්නේ නෑ...අද ඊයේ ඇහැරිලා තියෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔතනින් එහාට උඹත් එක්ක කතා කරන්න දෙයක් නැහැ...71 ඉඳන් 2015 වේ නව ලිබරල් වාදයට කත් ඇදපු දේ මතක් කරගත්තම එච්චරයි

    අනේ ඔව්..ඒව විතරමයි..:lol:

    පක්ෂේ ප්‍රතිපත්ති වල හරි සමාජවාදය තියෙන්නේ jvp එකේ විතරයි.. නායකයා අවුල් කියල හිතමුකෝ.. එත් මුල් පක්ෂ දෙකට සපෙක්ෂව හොඳයි.. අඩුම ගානේ උන් දාන අපේක්ෂවයෝ යම් කිසි අධ්‍යාපන මට්ටමක් තියන උන්...

    jvp එක perfect නෑ... බඩගෝස්තරවාදී පක්ෂ දෙකට වඩා හොඳයි...

    තව දෙයක් තමයි.. සමාජවාදී නොවන රටක සමාජවාදී විදියට ඉන්න හදන එක කරන්න අමාරු වැඩක්..
     
    Last edited:

    Similar threads