ගෝටා රට ගියොත් එන්න බෑ
ගෝටා අද උදේම පාස්පෝට් එක ඉල්ලගෙන හෙට උදෙ සිංගප්පුරුවට යනවා.හැබයි හෙට අධිකරනය ගෝටාගේ පාස්පෝට් එක ව්‍යාජ එකක් බව ප්‍රකාශ කරොත් ඔහුට ආපහු ලංකාවට එන්න බෑ.මොකද හොර පාස්පෝට් එකකින් ට්‍රැවල් කරන්න බෑ.ගෝටා ඇමරිකන් සිටිෂන් එකත් දැන් නෑ.ඩුවල් හරියට අරගෙන නැති නිසා ලංකාවේ එකත් නෑ.ඒක නිසා ගෝටාට සිංගපූරුවේ පාරේ ඉන්න වෙනවා

: