ගෝටා රට ගියොත් එන්න බෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා රට ගියොත් එන්න බෑ

    ගෝටා අද උදේම පාස්පෝට් එක ඉල්ලගෙන හෙට උදෙ සිංගප්පුරුවට යනවා.හැබයි හෙට අධිකරනය ගෝටාගේ පාස්පෝට් එක ව්‍යාජ එකක් බව ප්‍රකාශ කරොත් ඔහුට ආපහු ලංකාවට එන්න බෑ.මොකද හොර පාස්පෝට් එකකින් ට්‍රැවල් කරන්න බෑ.ගෝටා ඇමරිකන් සිටිෂන් එකත් දැන් නෑ.ඩුවල් හරියට අරගෙන නැති නිසා ලංකාවේ එකත් නෑ.ඒක නිසා ගෝටාට සිංගපූරුවේ පාරේ ඉන්න වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහාධිකරණ නියෝගයට උඩින් අභියාචනාධිකරණයට තීන්දු දෙන්ඩ බැ,
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝටා අද උදේම පාස්පෝට් එක ඉල්ලගෙන හෙට උදෙ සිංගප්පුරුවට යනවා.හැබයි හෙට අධිකරනය ගෝටාගේ පාස්පෝට් එක ව්‍යාජ එකක් බව ප්‍රකාශ කරොත් ඔහුට ආපහු ලංකාවට එන්න බෑ.මොකද හොර පාස්පෝට් එකකින් ට්‍රැවල් කරන්න බෑ.ගෝටා ඇමරිකන් සිටිෂන් එකත් දැන් නෑ.ඩුවල් හරියට අරගෙන නැති නිසා ලංකාවේ එකත් නෑ.ඒක නිසා ගෝටාට සිංගපූරුවේ පාරේ ඉන්න වෙනවා

    සිරාවට ඕයි මට මැවිල පේනවා. ගෝට ආපහු ලංකාවට එන්න බැරුව පාරක් අයිනේ වාඩිවෙලා ටින් බෙලෙක්කයක්
    තියාගෙන හිඟා කනව. එකපාරටම පිඹගෙන ආව කලු පාට බෙන්ස් එකක් ගෝට ගාව නවත්තල පිටිපස්සෙ වීදුරුව
    පාත් කරනව. ගෝට පුදුම වෙලා වගේ කාර් එකේ ආව එකා දිහා බලනව. කාර් එක ඇතුලෙ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්
    කින්ඩි හිනාවක් දාල හරියටම ටින් එකට වැටෙන විදියට ඒම් කරල ඩොලර් එකක් වීසි කරල යන්න යනව.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    #JustIn
    A petition filed before Supreme Court requesting to issue a writ order declaring the gazette notification to call Presidential Election is illegal

    Details
    SC writ 6/2019
    N.G Methsiri De Silva - Petitioner
    Election commission - Respondent
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehema awulk na Jvp somawansha bottuwen ghin anura kumara Bandaranayake walaw we wahalek wage wada karala chandrika ta kiyla passport hadagena lankawata genawe:yes:;):;):yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිරාවට ඕයි මට මැවිල පේනවා. ගෝට ආපහු ලංකාවට එන්න බැරුව පාරක් අයිනේ වාඩිවෙලා ටින් බෙලෙක්කයක්
    තියාගෙන හිඟා කනව. එකපාරටම පිඹගෙන ආව කලු පාට බෙන්ස් එකක් ගෝට ගාව නවත්තල පිටිපස්සෙ වීදුරුව
    පාත් කරනව. ගෝට පුදුම වෙලා වගේ කාර් එකේ ආව එකා දිහා බලනව. කාර් එක ඇතුලෙ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්
    කින්ඩි හිනාවක් දාල හරියටම ටින් එකට වැටෙන විදියට ඒම් කරල ඩොලර් එකක් වීසි කරල යන්න යනව.

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගෙ

    සිහිනය

    මට

    දකින්න

    ඉඩ හරින්න....

    මගෙ

    සිහිනෙන්

    මා මුදන්න

    ලං

    නොවන්න.....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිරාවට ඕයි මට මැවිල පේනවා. ගෝට ආපහු ලංකාවට එන්න බැරුව පාරක් අයිනේ වාඩිවෙලා ටින් බෙලෙක්කයක්
    තියාගෙන හිඟා කනව. එකපාරටම පිඹගෙන ආව කලු පාට බෙන්ස් එකක් ගෝට ගාව නවත්තල පිටිපස්සෙ වීදුරුව
    පාත් කරනව. ගෝට පුදුම වෙලා වගේ කාර් එකේ ආව එකා දිහා බලනව. කාර් එක ඇතුලෙ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්
    කින්ඩි හිනාවක් දාල හරියටම ටින් එකට වැටෙන විදියට ඒම් කරල ඩොලර් එකක් වීසි කරල යන්න යනව.

    :lol::lol::lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිරාවට ඕයි මට මැවිල පේනවා. ගෝට ආපහු ලංකාවට එන්න බැරුව පාරක් අයිනේ වාඩිවෙලා ටින් බෙලෙක්කයක්
    තියාගෙන හිඟා කනව. එකපාරටම පිඹගෙන ආව කලු පාට බෙන්ස් එකක් ගෝට ගාව නවත්තල පිටිපස්සෙ වීදුරුව
    පාත් කරනව. ගෝට පුදුම වෙලා වගේ කාර් එකේ ආව එකා දිහා බලනව. කාර් එක ඇතුලෙ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්
    කින්ඩි හිනාවක් දාල හරියටම ටින් එකට වැටෙන විදියට ඒම් කරල ඩොලර් එකක් වීසි කරල යන්න යනව.

    සිංගා ඩොලර් එකක්... :lol: