ගෝට ජනාදිපති උනාට පස්සේ ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    මෙන්න මේකා රතුවෙලා :lol::lol:

    මුලින්ම මහින්ද ගොටාට දෙන්නේ නැහැ කිව්වා සිරිලිය අම්මණ්ඩි එනවා කිව්වා
    ගොටාගේ ඇමෙරිකන් පුරවැසි කම අයින් කරන්න බැහැ කිව්වා
    ගොටාගේ 2005 දිවත්ව පුරවැසිකම වලංගු නැහැ කිව්වා
    ගෝටා ලාංකිකෙයෙක් නෙමේ කිව්වා

    -----------------------------------------------------------
    එත් දැන් ගෝටා දිනලා
    ----------------------------------------------------------

    දිනම පස්සේ පෙත්සම් ගහලා ගෙදර යවනවාලු
    මොන අනාථ ජීවිතද බන් මේවා

    ඉතින් මම කිව්වේ වැරදිලා වත් දිනුවොත් කියලා
    මොකද පොර දැනට සිරිසේනට වඩා ඉස්සරහින් ඉන්නවා විහිළු සැපයීම පිලිබදව

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙන්න මේකා රතුවෙලා :lol::lol:

    මුලින්ම මහින්ද ගොටාට දෙන්නේ නැහැ කිව්වා සිරිලිය අම්මණ්ඩි එනවා කිව්වා
    ගොටාගේ ඇමෙරිකන් පුරවැසි කම අයින් කරන්න බැහැ කිව්වා
    ගොටාගේ 2005 දිවත්ව පුරවැසිකම වලංගු නැහැ කිව්වා
    ගෝටා ලාංකිකෙයෙක් නෙමේ කිව්වා

    -----------------------------------------------------------
    එත් දැන් ගෝටා දිනලා
    ----------------------------------------------------------

    දිනම පස්සේ පෙත්සම් ගහලා ගෙදර යවනවාලු
    මොන අනාථ ජීවිතද බන් මේවා

    මට දැනුයි මතක් උනේ. මු දගලපු දැගලිල්ලක්. පව් හාදයා
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Duminda Silva ta janadipathi samawa saha rajaye arakshaka upadeshaka thanathura.
    Dumindage naduwata katha karapu lawyer athurudahan

    Kudu lansata nawathath business kirime nidahasa
    Hisbullata thawa shariya campus damiya haka.
    Rajaye , army eke idam Singapore, chineese, Indian company walata sinnakara aithiya

    thawa atha... daanna kamalyi..
     
    • Wow
    Reactions: Jack_Sparrow

    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    වහබ්වාදී අන්තවාදයට තේරෙන භාෂාවෙන් උත්තර දිල නැත්තටම නැතිකරල දානව , සැමට නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන් ආර්ක්ශිත රටක් හදනව..:yes::yes:

    දැන් එතකොට වහබ් වාදීන්ට ඉගෙන ගන්න ශරියා විශ්ව විද්‍යාල හදන්න හිස්බුල්ලාට ඉඩම් දුන්නේ කවුද?
    මුස්ලිම් කසාද නීතිය ගෙනාවේ කවුද?
    හලාල් සහතිකේ දුන්නේ කවුද?
    බදුර්දීන්ට ගස් කපන්න දුන්නේ කවුද?
    සහරාන්ලට ආන්ඩුවෙන් පඩිගෙව්වේ කවුද?

    දැන් දුවගෙන ඇවිත් කියයි ගූඇන්පී කාරයෝ කියලා...
    මේවට පුලුවන්නම් උත්තර දීපල්ලා...:lol::lol:
     
    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඔක්කොම ටයිප් කරන්ඩ බැ බන්..වැදගත්ම එක තමයි ඕක, ඉලගට ආර්තික වර්ධනය නැවත 6%+ පන්නනව, ඒකට උපාය මාර්ගික් සැලසුම් තියෙනව..

    පුලුවන්නම් තියෙන උපායමාර්ගික සැලසුම් 5ක් කියපංකෝ.... ඔවා නිකං බයිලා තමා... කලින් 6 පෙන්නපු හැටි දැන් ඉන්න මහබැංකු අධිපති කියන්නේ... නිකන් කොලේක ආර්ථික වර්ධනය පෙන්නලා වැඩක් නෑ... මිනිසුන්ට දැනෙන්න දෙයක් තියෙන්න ඔන...:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝටා ආව කියන්නේ මේ වික්කාමසිංහ සක්කිලි ආණ්ඩුවට වඩා දහස් ගුණයක් හොදයි. ඒක ගැන පහු ගිය අව්රුදු 5 හේ මේ රට ජිවත් වෙච්ච මොලයක් කියල කළදක් හරි තියන ඕන මිනිහෙක්ට තේරෙනවා. :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පුලුවන්නම් තියෙන උපායමාර්ගික සැලසුම් 5ක් කියපංකෝ.... ඔවා නිකං බයිලා තමා... කලින් 6 පෙන්නපු හැටි දැන් ඉන්න මහබැංකු අධිපති කියන්නේ... නිකන් කොලේක ආර්ථික වර්ධනය පෙන්නලා වැඩක් නෑ... මිනිසුන්ට දැනෙන්න දෙයක් තියෙන්න ඔන...:P

    Ponilage gonpalanayen nam minissunta sahenna deyak danuna.:D:D:D
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    arthika wardanayak wenne nathuwa security eka witharak hoda unoth uba mokada hithanne?

    security ekat honda wei. dan inna janadipathi, agamathi wage pissu kelin nathuwa hitiyoth arthike goda daganna puluwan. dan inna anduwe ekekuta ekek na. Mangala, Ravi, Ranil, MY3 wun eka ekaa wena wenama wada karanne. kisima strategy ekak na.

    Mahinda kohomath wada karala pennapu kenek. Mahinda wate inna set eka Gota awilla control wunoth ratata hondak wenawa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් දෙනව නම් දෙන්නෙ ගෝටට. නැත්නම් චන්දෙ නොදී ඉන්නවා.

    ගෝට ආපු ගමන් කරනදේවල් මට හිතෙන හැටියට;

    පලවෙනි සති කීපය:
    1. රාජපක්ෂ නෑ පරපුර නැවත රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට පත් කිරීම.
    2. මහින්ද අගමැති කිරීම. බැසිල් / චමල් කලින් තනතුරු දිම.
    3. ත්‍රිවිධ හමුදා මුල්පුටු තමන්ගෙ හිතවතුන්ට දීම.
    4. යෝශිතයට, නාමලයට, සිරිලිය ඇන්ටිට, බසිල්ට ලෙඩ දාපු උන්ව අන්තරස්දාන කිරීම.
    5. අර ටීවී චනල් එක, ඇවන්ගාඩ් බිස්නස් නැවත ස්ථාපිත කිරීම.

    මාස කීපයක් ඇතුලත:
    6. පාර්ලිමේන්තු චන්දයක්
    7. බලය රැකගැනීමට ව්‍යවස්ථාව වෙනස් කිරීම.
    8. බැඳුම්කර ජෝගියක් නැටීම.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මමත් දෙනව නම් දෙන්නෙ ගෝටට. නැත්නම් චන්දෙ නොදී ඉන්නවා.

    ගෝට ආපු ගමන් කරනදේවල් මට හිතෙන හැටියට;

    පලවෙනි සති කීපය:
    1. රාජපක්ෂ නෑ පරපුර නැවත රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට පත් කිරීම.
    2. මහින්ද අගමැති කිරීම. බැසිල් / චමල් කලින් තනතුරු දිම.
    3. ත්‍රිවිධ හමුදා මුල්පුටු තමන්ගෙ හිතවතුන්ට දීම.
    4. යෝශිතයට, නාමලයට, සිරිලිය ඇන්ටිට, බසිල්ට ලෙඩ දාපු උන්ව අන්තරස්දාන කිරීම.
    5. අර ටීවී චනල් එක, ඇවන්ගාඩ් බිස්නස් නැවත ස්ථාපිත කිරීම.

    මාස කීපයක් ඇතුලත:
    6. පාර්ලිමේන්තු චන්දයක්
    7. බලය රැකගැනීමට ව්‍යවස්ථාව වෙනස් කිරීම.
    8. බැඳුම්කර ජෝගියක් නැටීම.

    මමත් හිතන්නේ ගෝටා දිනයි .. :D ඒ නිසා මේ ත්‍රෙඩ් එක බුක්මාක් කරලා තියාගනින් අනිවා ආයේ පාරක් බලන්න ඕනේ වෙනවා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගොට හෝ සජිත් දිණුව කියල මේ රටේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැ

    සජිත් දින්නොත් TNA එකට රට පාවලා දෙයි කියල කියනවනේ. ඇත්තටම සජිත්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවද
    එක කරන්න ඕනි පාර්ලිමේන්තුව තුලින් නේද.

    පාර්ලිමේන්තුවේ ගිහින් ඉන්න උන් රට ගැන හිතන්නේ නැ
    තමන් ගැන විතරයි හිතන්නේ
     
    • Like
    Reactions: Jack_Sparrow

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාරවල් වල වෙලාවට කුණු අයිං කරල ආයෙමත් ලස්සන කරයි. විශේෂයෙන් කොලඹ
    GSP+ අයිං වෙනව
    ආවා වගේ group වල උන් එකා දෙන්න අද්භූත විදිහට මැරෙන්න ගන්නව. එතකොට අසාම් අමීන් වගේ උන් කෑගහයි මෙන්න ආණ්ඩුව දෙමළ ජනතාව මරනෝ කියල.
    එහෙම කෑගහන උන් එකෙක් දෙන්නෙක් අතුරුදහන් වෙයි ලසන්තය මලා වගේ :love:
    එකෙක් මලහම හරි ඉතුරු මාධ්‍යවේදී කාලකන්නි ටික රට පැනල මෙහෙ ඇඳං යට හැංගිලා බලාගෙන ඉන්නව වගේ කෙප්ප ලියයි e news කාරය කරනව වගේ
    ගෝඨ විරෝධීන්ට උන් වීරයො වෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    උඹත් අශේන් වගේ...ඌත් කිව්වේ ඔය ටිකමයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹත් අශේන් වගේ...ඌත් කිව්වේ ඔය ටිකමයි

    දන්නෑ. ලංකාවෙ youtube චැනල් එකකට කියල බලන්නෙ තිස්ස ජනනායක සර්ගෙ වීඩියෝ විතරයි. මේකෙ උන් meme හැදුවෙ නැත්තං එහෙම එකෙක් ඉන්නව කියලවත් දන්නෑ :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් හිතන්නේ ගෝටා දිනයි .. :D ඒ නිසා මේ ත්‍රෙඩ් එක බුක්මාක් කරලා තියාගනින් අනිවා ආයේ පාරක් බලන්න ඕනේ වෙනවා.

    :yes: මමත් බලන් ඉන්නෙ අන්න මම කියපු දේ සිද්ධ උනා කියන්න