ගෝඨගෙ_කැත_වැඩක්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කැත වැඩ බන් ඕවා නම් .බලපන් ඔහොම ගියාම ජෙප්පෙක්ට උන්පි කාරයෙක්ට කියන්න දෙයක් නැති වෙනවනේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    niyami nidagena hitapu ewunta
    ridei dan. onna ohomama marana dandanayth
    nitigata kalanam suppa




    ලංකාවේ නිතිය නමන විදිහට ඕක තිබ්බොත් වැරදි කාරයන්ට වඩා එල්ලන්නේ අහිංසකයන්ව .
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    නියමයි නේ. අවුරුද්දෙන් terminate කරලා මාස 4ක විතර පඩිත් ආපහු අය කර ගන්න ඕන ඊළඟ එකාගේ training වලදී ගෙවන්න.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    කැත වැඩ බන් ඕවා නම් .බලපන් ඔහොම ගියාම ජෙප්පෙක්ට උන්පි කාරයෙක්ට කියන්න දෙයක් නැති වෙනවනේ
    :(
     
    Sep 15, 2020
    3
    1
    3
    ගෝඨගෙ_කැත_වැඩක්

    සංස්ථා-මණ්ඩල නව ප්‍රධානීන් වැඩ නොපෙන්නුවොත් අවුරුද්දෙන් ඉවතට

    collage.png


    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අලුතින් පත්කර සිටින ප්‍රධානීන් වසරක කාලසීමාවක් ඇතුළත දී අදාළ ආයතනයේ ප්‍රගතීය පෙන්වීමට අපොහොසත් වුවහොත් එහි වගකීම බාරගනීමින් ඔවුන් තනතුරෙන් ඉවත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොන්දෙසියක් පනවා ඇතැයි වාර්තා වේ. විද්වත් කමිටුවක් මගින් තෝරා ගනු ලැබූ සුදුසුම පුද්ගලයන් පමණක් මෙම තනතුරුවලට පත්කරන බැවින් ආයතනවල ප්‍රගතිය පෙන්වීමට ඔවුන්ට වසරක කාලයක් ප්‍රමාණවත් බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි ද පැවැසේ.

    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් බඳවා ගැනීම මෙතෙක් කල් විෂයභාර ඇමැතිවරුන්ගේ නිර්දේශය මත සිදුවූ නමුත් නව රජය එම ක්‍රමවේදය වෙනස්කරමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප්‍රධානීන් තෝරාගැනීමට විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කළේය. රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල රැසක් සඳහා දැනටමත් ප්‍රධානීන් පත්කර සිටින අතර ඉතිරි ආයතන සඳහා පත්කිරීම් ලබන මස අවසන විට පෙර සිදුකිරීමට නියමිතය.

    -නාලක සංජීව දහනායක-
    දැන් කී දෙනෙක් අස් කලාද ???:lol::lol::lol: